මචන්ලා මට කෙලවුනා

Status
Not open for further replies.

hacker T

Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මචන්ලා මට කෙලවුනා

    fake එකක් හදන්න ඕනි නැ ඇත්ත කියන්නම් බන් මගේ කෙල්ල මට නැති උනා බන් :(
    මගේ ආදර සම්බන්දය නැවතුනා බන් මන් ඒයාට පණවගේ ආදරෙයි
    එත් එක පෙන්නන්න බැරි උනා
    අවුරුදු තුනහමාරක් තිබුන love එක නැතු උනා මචන්ලා
    එයාට මාව තප්පරයකට වත් එපාලු මට එයා අවංකව love කරා බන් :(
    මට හිතාගන්න බැ දෙවියනේ

    ඔව් බන් මන් හෙව්වේ බැලුවේ නෑලු මට සැකයක් have බන් මගේ යාළුවා ගැන මන් හැමදේම උට කිව්වා උ කෙලවලා වගේ බන් and උ සෙට් කරගන්න try කරලා වගේ අලුත් අවුරුධ්ධෙත් උට කතා කරලා තියෙන්නේ
    ඉස්සරලාම,ඇත්ත මන් හෙව්වේ බැලුවේ නැ මට ප්‍රශ්න ටියේ බන් සැහෙන්ට මට තේරෙන්නේ නැ
    මගේ හොදම යාළුවා කියල හිටපු එකා මට කෙලෙව්වා බන්
     
    Last edited:
    • Like
    Reactions: isuru_feat

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    මාස එකහමාරක් කාගෙන හිටියා දැන් නම් ඉන්න බැ දෙවියනේ
    මොකද කරන්නේ කියපල්ලකෝ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    දවසක් දෙකක් ඉවසපං මචං. ලව් එක බොක්කෙන්ම නම් එහෙම ලේසියෙන් එයාටත් ඕක ඉවර කරන්න බෑ. අව්ලක් වුනානම් ඒක දවස් දෙක තුනකින් හරියයි.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    "එයාට මාව තප්පරයකට වත් එපාලු" ? ඇයි බ0 එහෙම උනේ ? උබෙන් වැරැද්දක් වත් උනාද ? :sorry:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මාස එකහමාරක් කාගෙන හිටියා දැන් නම් ඉන්න බැ දෙවියනේ
    මොකද කරන්නේ කියපල්ලකෝ

    උඹලා දෙන්න කතා කරගෙනම තමයි බං විසදගන්න ඕනේ. ලැබෙන්න තියන දෙයක් නම් ලැබෙනවා .
     
    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ගෑනුන්ට අපිව එපා උනාම ලොවෙත් නැති හේතු කාරණා හොයාගෙන කියන්නේ,පලවෙනි බූට් එකනම් උබට ටිකක් කල් යයි හිත හදාගන්න,ලයිෆ් එක ගොඩ දාගනින්,පිළිවෙලකට ඉන්න කොට හොද කෙල්ලෙක් උබට ඩෙෆා සෙට් වෙයි,හැමදේම වෙන්නේ හොදට කියල හිත හදාගනින් පුතා
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    දවසක් දෙකක් ඉවසපං මචං. ලව් එක බොක්කෙන්ම නම් එහෙම ලේසියෙන් එයාටත් ඕක ඉවර කරන්න බෑ. අව්ලක් වුනානම් ඒක දවස් දෙක තුනකින් හරියයි.

    :yes::yes::yes::yes::yes::yes::yes::yes: මේක තමයි මගෙත් අදහස
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    ඔව් බන් මන් හෙව්වේ බැලුවේ නෑලු මට සැකයක් have බන් මගේ යාළුවා ගැන මන් හැමදේම උට කිව්වා උ කෙලවලා වගේ බන් and උ සෙට් කරගන්න try කරලා වගේ අලුත් අවුරුධ්ධෙත් උට කතා කරලා තියෙන්නේ
    ඉස්සරලාම,ඇත්ත මන් හෙව්වේ බැලුවේ නැ මට ප්‍රශ්න ටියේ බන් සැහෙන්ට මට තේරෙන්නේ නැ
    මගේ හොදම යාළුවා කියල හිටපු එකා මට කෙලෙව්වා බන්
     
    supun_sg

    Well-known member
  • Sep 5, 2010
    15,943
    24,356
    113
    tracing Geo-location.. ... ...
    එයාට මාව තප්පරයකට වත් එපාලු????

    උබ මොකක්හරි බලු වැඩක් කරා ද?
    එහෙම කලේ නැත්නම් කෙල්ලට වෙන කොල්ලෙක් සෙට් වෙලා ද කියල හොයල බලපන්..
    ගොඩක් උන් වෙන එකෙක් සෙට් උනාම හරි වෙන එකෙක්ට හිත ගියාම හරි
    ඉක්මනට affair එක නවත්තන්න කියන කතාවක් ඕක..
     
    ๑۩praneesha۩๑

    Active member
  • Jul 16, 2010
    274
    25
    28
    ළං වීලා හිටියාට....
    වෙන් වීලා ගියදාට
    පෙම් ලෝකයේ මතක ටික කාලයයි
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    නැ බන් එකී මට සිරා love කලා මට එකේ සැකයක් නැ
    මගේ වැරදි වලට ගොඩක් සමාව දීලා තියේ
    එත් මේ පාර අවස්ථාවක් නැ බන්
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ඔව් බන් මන් හෙව්වේ බැලුවේ නෑලු මට සැකයක් have බන් මගේ යාළුවා ගැන මන් හැමදේම උට කිව්වා උ කෙලවලා වගේ බන් and උ සෙට් කරගන්න try කරලා වගේ අලුත් අවුරුධ්ධෙත් උට කතා කරලා තියෙන්නේ
    ඉස්සරලාම,ඇත්ත මන් හෙව්වේ බැලුවේ නැ මට ප්‍රශ්න ටියේ බන් සැහෙන්ට මට තේරෙන්නේ නැ
    මගේ හොදම යාළුවා කියල හිටපු එකා මට කෙලෙව්වා බන්

    ඔය වගේ ඉන්න කාලකන්නි යාලුවෝ ඉන්නවා බං. උඹ උගෙන් කෙලින්ම අහපං. එහෙම දෙයක් වෙලානම් ඔන්න ඔය කෙල්ලව අතර ඇරලා දාන එකම තමයි මචං හොද. ආයි තව එකෙකුට හිත ගිය එකියක් බලෙන් ලං කරගන්නේ මොකටද. හරියට හොයලා බලලා එහෙම දෙයක් නම් උඹ කොහොම හරි හිත හදා ගනිං මචං.
     
    charith84

    Well-known member
  • Jun 22, 2006
    10,397
    7,412
    113
    ඔව් බන් මන් හෙව්වේ බැලුවේ නෑලු මට සැකයක් have බන් මගේ යාළුවා ගැන මන් හැමදේම උට කිව්වා උ කෙලවලා වගේ බන් and උ සෙට් කරගන්න try කරලා වගේ අලුත් අවුරුධ්ධෙත් උට කතා කරලා තියෙන්නේ
    ඉස්සරලාම,ඇත්ත මන් හෙව්වේ බැලුවේ නැ මට ප්‍රශ්න ටියේ බන් සැහෙන්ට මට තේරෙන්නේ නැ
    මගේ හොදම යාළුවා කියල හිටපු එකා මට කෙලෙව්වා බන්
    කෙල්ලගේ දෙවල් කෙල්ලයි උබයි අතරහ් තියෙනහ් දෙවල් යාලුවන්ටහ් කිව්වේ ඇයි බ0 :no:
    අර වගේ දෙයක් කෙල්ලහ් කියන්නහ් තරම් ලොකු විසක් ඔලුවට වැටිලා තියෙනවාහ්
    අනිවා කෙලවලා කියලාහ් මට හිතෙන්නෙහ් බ0 :dull:
     
    prasadmanjulago

    Well-known member
  • Aug 12, 2010
    1,094
    182
    63
    තනියම ඉන්න එපා යාළුවො එක්ක රවුමක් දාන්න ගෙදර අයත් එක්ක ටිකක් කතා බහ කරලා ඉන්න.
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කෙල්ලගේ දෙවල් කෙල්ලයි උබයි අතරහ් තියෙනහ් දෙවල් යාලුවන්ටහ් කිව්වේ ඇයි බ0 :no:
    අර වගේ දෙයක් කෙල්ලහ් කියන්නහ් තරම් ලොකු විසක් ඔලුවට වැටිලා තියෙනවාහ්
    අනිවා කෙලවලා කියලාහ් මට හිතෙන්නෙහ් බ0 :dull:

    තනියම ඉන්න එපා යාළුවො එක්ක රවුමක් දාන්න ගෙදර අයත් එක්ක ටිකක් කතා බහ කරලා ඉන්න.
    ඔව් බන් අරු ලොකු විසක් කවලා දැන් නම් චාන්ස් නැ බන් මට අරු මරන්න තරම් හිතේ මුන් දෙන්නේ නැ මන් ඔකාව දවසක මරනවා
     
    Status
    Not open for further replies.