වෙනස ඉල්ලපු අය ඉල්ලපු වෙනස මේකද?
මේක බුකියේ UNP එවුන්ට කඩේ ගිය පේජ් එකකින් දාපු එකක් නිසා ඉතින් පුදුම වෙන්න දේකුත් නැහැ, මොකද යුද්දේ ඉවරකරන්න ජාතික ආණ්ඩුවක සහය දෙන්න බැහැ කියල කොටියට කඩේ ගිය එවුන් නේ UNP කියන්නේ.
කිරියේ හිච්චි කොල්ලෝ කෙල්ලෝ ඉල්ලපු වෙනස මේකද?
දැන් කියයි මහින්දට කඩේ යනවා කියල, අනේ උබල ඕනේ දෙයක් කියාගනින්. මිට දවස් 120කට විතර කලින් මහින්දට හොරා හොරා කියල මහින්දට තියෙනවා කිව්ව රත්තරන්, ලම්බෝගිනි, අශ්වයෝ, ජනවාරි 8 කුමන්ත්‍රණය...... බ්ලා බ්ලා බ්ලා බ්ලා.....
ඒ එකක් වත් නැතුව අද මේ ඇමති කමක් දීපු එකකට අල්ලස් කොමිසන් කැදවලා.

ඒවායින් වැඩක් නැහැ, මට දුක මේ උඩින් දාපු වගේ ෆොටෝ හදපු අවජාතක %සිගේ පුතාලට මේ අතීතය මතක නැත්තේ ඇයි කියලයි.
මේ වගේ ෆොටෝ එඩිට් කරලා නුගත් පිරිසව මෙහෙයවන්න යන එක ගැන දුකයි.

දැන් මේක කියවපු කොටියට කඩේ යන කළු කොටින්ටයි, කලින් කිව්වා නුගත් එවුන්ටයි රිදිලා මගේ රේප් කපයි, නැත්නම් මෙතන කමෙන්ට් කරන්න බයේ රේප් කපල කමෙන්ට් කරයි. රේප් කපන්න එපා, මම යනකොට ඒවා අරගෙන යන්න ඉන්නේ.