බස් එකේ කේස් එකක් වුනා...

r.pathirana

Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    බස් එකේ කේස් එකක් වුනා...

    Inbetweeners-16-300x176.jpg



    මේකයි කේස් එක මම ඊයේ ගෙදර එන්න බස් එකට නැග්ගා ටිකක් රෑ වෙලා තිබුන හින්දා බස් එකේ සෙනගත් හිටියේ නෑ මම ඉදගත්ත සීට් එක එහා පැත්තේ කෙල්ලෙක් තනියම ඉදගෙන හිටියේ කොන්ඩේත් ටිකක් අවුලු වෙලා ඒ වුනාට ලස්සන කොට සායකුයි ටොප් එකකුයි ඇදගෙන හිටියේ ටිකක් මිටියි ඒ වුනාට අමුතු ලස්සනක් තිබුනේ මෙන්න ටිකක් වෙලාවකින් බස් එකේ ටික ටික සීට් පිරෙන්න ගත්තා එත් එක්කම ඒ කෙල්ල හිටිය තැන නාකි ඩයල් එකක් වාඩි වුනා මෙන්න ටික වෙලාවයි හිටියේ ඒ කෙල්ල නැගිටලා මගේ සීට් එකේ වාඩි වුනා .....එක්කෝ ඉතුරු ටික ඔනේ නෑ බන් උබලා කිව්වත් බොරුයි අරකයි මේකයි මානසික අසහනයයි කියයි ඒක හින්ද ඔනේ නෑ..:angry::angry:
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ithuru tika mama kiyannam.... ube pitipassa seat eke mama hitiye.... uba neda wal wada karanna gihin kane parak kawe :)
     

    priyanka_hdp

    Well-known member
  • Sep 9, 2006
    2,634
    1,669
    113
    Stockholm
    මේකයි කේස් එක මම ඊයේ ගෙදර එන්න බස් එකට නැග්ගා ටිකක් රෑ වෙලා තිබුන හින්දා බස් එකේ සෙනගත් හිටියේ නෑ මම ඉදගත්ත සීට් එක එහා පැත්තේ කෙල්ලෙක් තනියම ඉදගෙන හිටියේ කොන්ඩේත් ටිකක් අවුලු වෙලා ඒ වුනාට ලස්සන කොට සායකුයි ටොප් එකකුයි ඇදගෙන හිටියේ ටිකක් මිටියි ඒ වුනාට අමුතු ලස්සනක් තිබුනේ මෙන්න ටිකක් වෙලාවකින් බස් එකේ ටික ටික සීට් පිරෙන්න ගත්තා එත් එක්කම ඒ කෙල්ල හිටිය තැන නාකි ඩයල් එකක් වාඩි වුනා මෙන්න ටික වෙලාවයි හිටියේ ඒ කෙල්ල නැගිටලා මගේ සීට් එකේ වාඩි වුනා ..... :P :P

    මම හෙමිහිට වැලමිටෙන් ලාවට වගේ ටච් එකක් දුන්නා අර හරියට.ප්‍රතිචාරයක් නෑ.මම හිතුව ඉතින් කිසිම විරෝධයක් නෑනේ ඉතින් අවුලක් නෑ කියලා ආයිත් ටිකක් දැනෙන්න කලා.බස් හොල්ට් දෙකක් විතර යන්න ඇති මගෙ හිතේ.
    එකපාරටම මගේ පැත්ත හැරුණා "තොට මදන විසේද යකෝ.ඒවට හොයාගනින් තොට හරියන එකක්" කිව්වා කෑ ගහලා සද්දෙන්.බස් එකේ සෙට්ප් එකත් ඕෆ් නිසා ඇහුනා හැමෝටම බස් එක දෙක වෙන්න.
    මොනා කරන්නද බන් වෙච්ච ලැජ්ජාවට.මම බැස්සා ඊලඟ හෝල්ට් එකෙන්ම..:baffled: :baffled:

    එක්කෝ ඉතුරු ටික ඔනේ නෑ බන් උබලා කිව්වත් බොරුයි අරකයි මේකයි මානසික අසහනයයි කියයි ඒක හින්ද ඔනේ නෑ..:angry::angry:
     

    Hayao

    Well-known member
  • Sep 11, 2009
    37,530
    4,726
    113
    ♪ p1ɹoʍ uʍo ʎɯ uı ♥♫
    එක්කෝ ඉතුරු ටික ඔනේ නෑ බන් උබලා කිව්වත් බොරුයි අරකයි මේකයි මානසික අසහනයයි කියයි ඒක හින්ද ඔනේ නෑ..