ගෙස් කරල ගස් යන්න

Nirosh shan

Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    ගෙස් කරල ගස් යන්න

    ගෙස් කරල ගස් යන්න

    මෙහෙමයි සීන් එක. මේක එක්තරා විදිහක පොඩි ගේම් එකක්. එලකිරි එකේ අපි දන්න විදිහට ගොඩක් වැදගත් මෙම්බර්ස්ල ඉන්නවා හරි විදිහට රියල් එකවුන්ට් වලින්. ඒ හා සමාන ගොඩක් අය ඉන්නවා ෆේක් වලින් ඇවිත්. ඉතින් අපිට හැගෙන, අනුමාන කරන ෆේක් එකවුන්ට් සහ එයාගෙ රියල් එකවුන්ට් ගෙස් කරල මෙතන පෝස්ට් එකක් දාන්න පුලුවන්.

    ඊට පස්සෙ තමයි ගේම් එක. කවුරු හරි කෙනෙක්ගෙ නමක් තමන් ෆේක් කියල වැටිල තියෙනවනන් ඒකෙන් බේරෙන්න වෙන තුන් දෙනෙක්ගෙන් අදහස් ගන්න වෙනවා.
    ඒ කියන්නෙ කවුරු හරි මේ ඉන්නේ මෙයාගෙ ෆේක් කියල සැක හිතෙනව නන් ෆේක් නම් :yes: ලෙසද ෆේක් නොවේනන් :no: ලෙසද පමණක් තනි කොමෙන්ට් එකකින් පමණක් රිප්ලයි කරන්න.

    ඉතින් තමන්ට ලැබිච්ච රිප්ලයි වලින් තමන්ගෙ වැරදි නිවැරදි බව ඔප්පු කරන්න පුලුවන්. (ඒ කියන්නෙ තුන් දෙනෙක් :no: (ෆේක් නෙමෙයි) කියපු කෙනාට) ඒ :no: :no: :no: කොමෙන්ට් ටික පෙන්නල කෝට් කරල රෙප් දිනන්න පුලුවන්. ඊට පස්සෙ බෝලෙ වෙන එකෙක්ට පාස් කරන්න වෙනවා.. ඒ කියන්නේ.. මම ෆේක් නෙමෙයි. මෙන්න මට ලැබිච්ච ප්‍රතිචාර කියල අර කලින් රිප්ලයි 3 කෝට් කරල, ඒ එක්කම තමන් අනුමාන කරන ෆේක් එකක් දාලා තමන් ශේප් වෙන්න පුලුවන්. (හැබැයි ඔන්ලයින් ඉන්න එකෙක් ඔන්ලයින් නැති එකෙක්ව හරි ට්හ්‍රෙඩ් එක නොදැකපු එකෙක්ව හරි නොමිනේට් කරොත් VM එකකින් ඒක අදාල සාමාජිකයාට දැණුම් දෙන්න) ඒ වගේ තමන් ශේප් වෙන අයට රෙප් තෑගි...

    ෆේක් කියල මාට්ටු වෙලා පස්සෙ තුන් දෙනෙක් ෆේක් නෙමෙයි කියල අනුමත කරපු එකාට තෑගි වශයෙන් රෙප් ලැබෙනවා.


    උදාහරණ . මම කියනවා A= Z කියල. දැන් A= Z චූදිත ඩයල් දෙකක්. දැන් A සහ Z ට සිද්ද වෙනව මේ නවනිංගිරාවෙන් බේරෙන්න. ඉතින් තමන් ෆේක් නෙමෙයි කියල වෙන සාමාජිකයො තුන් දෙනෙක් ඔප්පු කරොත්,ඒ ඔප්පු කරන :no::no::no: කොමෙන්ට් තුනට රිප්ලයි කරල රෙප් දිනන්න.. දැන් වෙන එකෙක්ව නම් කරන්න..

    :P:P

    පටාන් ගමුද?

    ඔන්ලයින් ඉන්න එකෙක් ඔන්ලයින් නැති එකෙක්ව හරි ට්හ්‍රෙඩ් එක නොදැකපු එකෙක්ව හරි නොමිනේට් කරොත් VM එකකින් ඒක අදාල සාමාජිකයාට දැණුම් දෙන්න
     
    Last edited:
    • Like
    Reactions: Mr PERERA

    Nirosh shan

    Well-known member
  • Oct 16, 2012
    1,306
    70
    48
    colombo
    Sanjee ට දැනට දෙකක් තියෙනවා ෆේක් නෙමෙයි කියල.. Sanjee තව එකක් අරගෙන බෝලෙ පාස් කරන්න.
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Sanjee නම් FAKE නෙමෙයි.
    මම දන්නා කලෙ ඉඳන් Ekakiri eke innawa.

    Sanjee නම් FAKE නෙමෙයි.
    මම දන්නා කලෙ ඉඳන් Ekakiri eke innawa.

    Thank you Guys...... :) ආයේ ඉතිං මගේ එක්ස්පෝස් වෙන්න දේකුත් නෑ ඇඩ්මින්ම මාව එක්ස්පෝස් කරවලානේ තියෙන්නේ...... :rofl:

    northtech උනත් එහෙමම තමා...... ආදී කාලේ ඉඳන්ම මේකේ තමා..... :)

    කුමා එක්ක හම්බෙලා නැතත් කතාබහ කරලා තියෙනවා....... :)
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    Sanjee ට දැනට දෙකක් තියෙනවා ෆේක් නෙමෙයි කියල.. Sanjee තව එකක් අරගෙන බෝලෙ පාස් කරන්න.


    Sanjee නම් FAKE නෙමෙයි.
    මම දන්නා කලෙ ඉඳන් Ekakiri eke innawa.

    Sanjee නම් FAKE නෙමෙයි.
    මම දන්නා කලෙ ඉඳන් Ekakiri eke innawa.

    Sanjee නම් FAKE නෙමෙයි.
    මම දන්නා කලෙ ඉඳන් Ekakiri eke innawa. :rolleyes:

    3 :P

    ok එහෙනම් ඊළඟ අවස්ථාව කුමාර456 ට.....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Kumara456 ෆේක් නෙමෙයි..
    දන්න දවසේ ඉඳං කුප්ප කතා කිය කියා මේක අස්සේ රිංගන් ඉන්නවා..

    PS - ඌට ෆේක් ඕනේ නෑ. කටට බ්‍රේක් නැති නිසා. කුමාරවරුන් අතර කුමාර 4 5 6
    සෙල්ෆි රැප් සිංහලු....
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    11,998
    1
    8,843
    113
    -~උලක් උඩ-~
    කියපු ටික තේරුනෙත් නෑ..
    :eek:
    මට තේරුන විදිහට ඓස්සෙල්ලා කවුරුහරි මෙන්න මෙයා ෆේක්.. මෙයාගෙ රියල් ඇකොවුන්ට් එක මේක කියලා චෝදනා කරන්න ඕනෙ.. ඊට පස්සෙ තමයි ගේම් එක පටන් ගන්නෙ..:dull:
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    මට තේරුන විදිහට ඓස්සෙල්ලා කවුරුහරි මෙන්න මෙයා ෆේක්.. මෙයාගෙ රියල් ඇකොවුන්ට් එක මේක කියලා චෝදනා කරන්න ඕනෙ.. ඊට පස්සෙ තමයි ගේම් එක පටන් ගන්නෙ..:dull:

    පහල උදාහරණේ කියෙවුවම වැඩේ ක්ලික් උනා.. :)
     

    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    Kumara456 ෆේක් නෙමෙයි..
    දන්න දවසේ ඉඳං කුප්ප කතා කිය කියා මේක අස්සේ රිංගන් ඉන්නවා..

    PS - ඌට ෆේක් ඕනේ නෑ. කටට බ්‍රේක් නැති නිසා. කුමාරවරුන් අතර කුමාර 4 5 6
    සෙල්ෆි රැප් සිංහලු....

    :P
    තව දෙන්නෙක් වර සිංහලු..
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    :P
    තව දෙන්නෙක් වර සිංහලු..

    කුමා එක්ක හම්බෙලා නැතත් කතාබහ කරලා තියෙනවා....... :)

    දෙකක් නෙවෙයි යකෝ තොට තව එකයි ඕනේ........ :frown: මං මුලින්ම & පෙර දෙවෙනියට.....
     

    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    සන්ජී ෆේක් නොවේ, ඌ රියල් පොරකි
    හෑබෑයි ඌට ෆේක් තියනවාද යන්න නොදනිමි, මම හිතන විදියට ඌට ෆේක් නෑත

    :eek:
    මාමේ.. සංජිගේ කතාව ඉවරයි.. දැං අලුත් එකෙක්ට චෝදනා කරන්න තියෙන්නේ..