ජපනත් දන්නෙ නැති උන්ගෙම වාහන නම්

sumudusp2005

Well-known member
  • May 17, 2013
    1,113
    110
    63
    ජපනත් දන්නෙ නැති උන්ගෙම වාහන නම්

    මේ මගේ පලවෙනි ත්‍රෙඩ් එක.

    මේ වගෙ ත්‍රෙඩ් එකක් දාන්න හිතුනේ IDG, රත්තරන් Mr,Tom වගේ සහොදරවරු දාපු ඒව්ව දැකල.

    මගේ ස්තුතිය මම එයාලට පිරිනමනවා



    (01)
    toyota-hiace-lh102-41530091.jpg


    හරි නම : Toyota LH 102.

    ලoකාවේ නම : ටොයොටා ඩොල්ෆින්



    (02)
    29708920017_large.jpg


    හරි නම : Mitsubishi pajero 1980.

    ලoකාවේ නම : පළාත්සබා පැජරෝ



    (03)
    mitsubishi-pajero-1993-2872529.JPG


    හරි නම : Mitsubishi pajero intercooler

    ලoකාවේ නම : පැජරෝ කොම්පියුටර් බොඩිය



    (04)
    0000005537_2.jpg


    හරි නම : Mitsubishi delica T120

    ලoකාවේ නම : කිචි කිචි ඩෙලිකා


    (05)
    delica.gif

    හරි නම : Mitsubishi delica

    ලoකාවේ නම : ජේ ආර් මූන


    (06)
    nissan-vanette-lion-face-van-for-sale-640x480.jpg


    හරි නම : Nissan Vanette

    ලoකාවේ නම : සිoහ මූන


    (07)
    morris-minor-1000-station-wagon-01.jpg


    හරි නම : Morris Minor Wagon

    ලoකාවේ නම : තේක්ක බොඩිය


    (08)
    222169b.jpeg


    හරි නම : Honda CD 90

    ලoකාවේ නම : තැපැල් නයින්ටිය


    (09)
    2008aug01-489277c1188a9.jpg

    හරි නම : Mitsubishi lancer wagon

    ලoකාවේ නම : විජේවීර මොඩල්



    (10)
    277106.jpg


    හරි නම : Toyota Carina 212

    ලoකාවේ නම : මී වද සෙල්



    (11)
    9353baa8-7094-4dbe-befb-bc566b20cf52.jpg

    හරි නම : Volkswagen beetle 1300 louver model

    ලoකාවේ නම : ගෙම්බා/ඉබ්බා මොඩල් (කනේ මයිල්)


    (12)
    isuzu-gemini-photo-large.jpg


    හරි නම : Isuzu Jemini JT640

    ලoකාවේ නම : බෝල ජෙමිනි


    (14)
    8e1b4c56-bc95-4606-aa98-f82061f5ce6c.jpg


    හරි නම : Toyota corolla ee106 wagon

    ලoකාවේ නම : කොරොල්ල වැගන් අලි පස්ස


    (15)
    Mercedes-Benz_W115_front_20080621.jpg


    හරි නම : Mercedes W115

    ලoකාවේ නම : බෙන්ස් පෙට්ටි මොඩල්


    (16)
    181341c.jpeg


    හරි නම : Tata 909 bus

    ලoකාවේ නම : බේබි ටාටා


    (17)
    Toyota_Hiace_H10_Lahti.JPG


    හරි නම : Toyota Hiace

    ලoකාවේ නම : රුක්මණී මොඩල්


    :)

    වැරදි තියනවනම් හදන්න. දන්න විදිහට දැම්මේ


    ඉවරයි කියල හිතුවට ඉවර නෑ තව තියනවා............

     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    Rep 16+

    digatama thread danna..

    meke waradi dekak thiyenawa

    ekak oya dala thiyenne pajero computer body eka neme. oka intercooler eka
    computer body eke issaraha flat roof passa highroof

    e wagema lancer feury wagon eka Wejeweera model neme. eka aththanayaka model


    jayawewa machan!!
     

    richlife

    Well-known member
  • Oct 14, 2012
    13,123
    2,751
    113
    වැලිවේරිය...
    ජේ ආර් මොඩල් එක අහල තිබ්බට අදයි හරියට දැක්කේ.. ඒ වගේමයි කියහංකො...:rolleyes:

    1989-Toyota-Hiace-Cruising-Cabin-4X4-Front.jpg

    ටොම් අයියනං මේකට කියන්නේ හම්බ මූන කියල.. :rofl:

    අයි.ඩී.ජී ත්‍රෙඩ් එකකදි තමයි ඒක කිව්වේ..:lol:
    ++5
    (රුක්මනීව තව ටිකක් පොඩි කරපං මචන්..)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අහලා දැකලා තිබුනේ නැති
    ගොඩක් මූණවල් දැක බලා ගත්තා බන් එල

    ++ :)