ස්ත්‍රී කොණ්ඩමය
ලංකාවේ එතරම් ජනප්‍රිය නැති උනත් ස්ත්‍රී කොණ්ඩමය කියන්නේ ලෝකයේ භාවිතා වෙන උපත් පාළන ක්‍රමයක්.
මේ කියන්න යන්නේ ඒ පිළිබධව පොඩි තොරතුරු ටිකක්.
ස්ත්‍රී කොන්ඩමයක් යනු කුමක් ද?
සංසර්ගයට පෙර යෝනි මාර්ගයට ඇතුළු කරන ගැබ් ගෙල වසා පිහිටන සේ සකස් වන රබර් හෝ ලේටෙක්ස් වලින් සාදන ලද කොපුවකි.
ඉහත රූපයෙන් ඔබට පිරිමි කොණ්ඩමයකත් ගැහැණු කොණ්ඩමයකුත් අතර වෙනස දකින්න පුළුවන්.
භාවිත කරන අන්දම
මේ කොන්ඩමයේ දෙපසට නැවෙන සුලු මෘදු රබර් වළලු 2ක් පවතී.
කුඩා වළල්ල - මෙය පිහිටා තිබෙන්නේ කොන්ඩමයේ වැසුණු කෙළවරේය. යෝනි මගට ඇතුල් කරන කොටසේ කෙලවරෙහි පිහිටා ඇති මෙය ගැබ්ගෙල ආවරණය කරමින් රැදී සිටියි.
විශාල වළල්ල - මෙයපිහිටා සිටින්නේ යෝනි මගින් පිටතන කොටසේය.එම කොටසේ ඇති මෙම වළල්ල වැනි කොටස කොන්ඩමය ඉවත් කිරීමටද එය පාටතට ගැනීමටද ආධාරකයක් වෙයි.
මෙය ක්‍රියා කරන්නේ කෙසේ ද?
මෙය ශුක්‍රාණු (පුරුෂ ධාතු) ස්ත්‍රියගේ යෝනි මාර්ගයට ඇතුළුවීම වළක්වන බාධකයක් ලෙස ක්‍රියා කරයි.
මෙහි ඇති ප්‍රයෝජන මොනවා ද?
ලිංගික ස්‍රාවයන් එක්වීම වැළැක්වීම තුළින් ඒඩ්ස් වැනි ලිංගිකව සම්ප්‍රේෂණය වන රෝගවලින් ආරක්ෂාව සලසයි. මෙය භාවිතයෙන් ලිංගික තෘප්තියට අහිතකර බලපැමක් ඇති නොවන අතරම
පසු කාලීනව ගැබ් ගැනීම අවහිර කිරීමටකිසිදු බලපෑමක් නොකරයි.
මෙහි ඇති පැළදීමේ අපසතාවය නිසා සහ එය නිසි ලෙස රැදවීමට ඇති අපහසුතාවය නිසා මෙය එතරම් ජනප්‍රිය මෙන්ම සාර්ථක උපත් පාළන ක්‍රමයක් නොවේ.
පහත රූප පෙළ නැරබීමෙන් ඔබට මේ පිළිබදව හොද අදහසක් ගන්න පුළුවන් වෙයි කියල හිතෙනවා.
Open and Prepare the Female Condom
Before You Insert the Female Condom
Squeeze the Inner Ring
Insert the Female Condom
Keep Inserting the Female Condom
Position the Female Condom Properly

The Female Condom
Open and Prepare the Female Condom
Before You Insert the Female Condom
Squeeze the Inner Ring
Insert the Female Condom
Keep Inserting the Female Condom
Position the Female Condom Properly
After Sex
අන්තර්ජාලය ඇසුරෙණි
අනිත් යටත් බලන්න බම්ප් එකකුත් දාගෙනම යන්න. කැමතිනං සලකලම යන්න.