නවීන යුධ අවි 03

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
නවීන යුධ අවි 03 - Hell Canon


දැන් මම මුලින් ලිපි දෙකෙන්ම කතා කරේ ලෝකේ දියුණු රටවල් පර්යේෂණවලින් හොයා ගත්තු නවීන යුධ අවි දෙකක් ගැන නේ..දැන් මම කියන්න යන්නේ ගෘහස්තව නිර්මාණය කරපු අපේ රටටත් එක්තරා අන්දමකින් සම්බන්ධතා තියෙන ඒකේ දියුණු කරපු අවියක් ගැන..:confused:

හොඳයි අපි මුලින්ම කතා කරමු මේ hell canon එක්ක අපේ තියෙන සම්බන්ධතාවය...අපි මුහුණ දීපු එල් ටී ටී සංවිධානයේ නිපදවපු අවියක් තමයි ගෑස් ටැංකි බෝම්බ..අපි දන්නවානේ ගෘහස්ත ගෑස් සිලින්ඩර් වල අඩංගු වෙන්නේ LP gas ලෝ ප්‍රෙෂර් ගෑස්:P:P(liquid petroleum)කියලා..ඔන්න ඔය ගෑස් ටැංකි ටිකක් මොඩිෆයි කරලා c4 explosives එකතු කරලා තමයි මේක නිෂ්පාදනය කරලා තිබ්බේ...


georgemuller01.jpg


දැන් අපි බලමු මොකක්ද මේ Hell canon අවිය කියලා .:rolleyes:
මේක නිර්මාණය කරලා තියෙන්නේ 2012 වර්ෂයේදී ජහනාම්(hell-arabic) නමින්..නමුත් මෙය 2013 වර්ෂයේදී තමයි මුලින්ම වාර්තා වෙන්නේ සිරියානු ගරිල්ලා හමුදාවන් විසින් කාලතුවක්කු අවියක් විදියට අලිප්පෝ නගරයට පහර එල්ල කිරීමේදී..:cool:
මෙම උණ්ඩය නිර්මාණය කර තිබෙන්නේ අර ගෑස් ටැංකි තුලට පුපුරණ ද්‍රවය හා උණ්ඩ කැබලි(sharpenel) ඇතුලු කර තවත් කොටස් කිහිපයක් බද්ධ කොට පතිත වන කොටස සඳහා impaect ඩෙටනේටරයක් භාවිතා කිරීමෙන්..


25D2ED8A00000578-2960714-image-m-12_1424387495489.jpg


මෙහි උණ්ඩය විදීම සඳහා අඩි 4ක් පමණ දිග එක් අගකින් වසා දමන ලද ලෝහමය බටයක් භාවිතා කරනවා..ඒ වාගේම මෙය තුලට මූලික විදීමේ ශක්තිය ලබා දීමට ඔවුන් විසින් මූලික පුපුරණද්‍රවය කිහිපයක් ලෝහ බටය තුලට දමා ඉන් පසුව උණ්ඩය ඇතුලු කර අදාල ඉලක්කය වෙත ප්‍රහාරය එල්ල කරනු ලබනවා...

ra2ufl6uekuk4iwlujbv.jpg


:P:P




මෙය ඉතා බිහිසුණු ප්‍රථිපල අත්කර දීමට සමත් වීම නිසා බොහෝ විට මෙය විවිධ අයුරින් නිර්මාණය කර භාවිතයට ගනු ලබනවා..දැනට මෙම අවියකින් පහර දී ඇති උපරිම දුර වශයෙන් කිලෝමීටර 2කට ආසන්න දුරක් වාර්තා වෙනවා..සිරියාව තුල දැනට වාර්තා වී ඇති අයුරින් මෙම අවියම විවිධ ආකාරයෙන් ඔක්සිජන් සිලින්ඩර් හා වෙනත් ආදේශක යොදාගෙන එමෙන්ම එකවර උන්ඩ 7ක් යැවිය හැකි අවියක් පවතිනවා...







7 Barreled Hell Cannon


:love::love::love:




[FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]මගේ [FONT=&quot]අනිත් [FONT=&quot]ත්‍රෙඩ්

[/FONT][/FONT][/FONT][/FONT]
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[/FONT][/FONT]හදිසි ආපදාවන්ට මුහුණ දෙමු! Survival Guide (Crash Course) - Part 1

[FONT=&quot]සුපිරි[/FONT][FONT=&quot] සොල්දාදුවන්[/FONT][FONT=&quot] (Super Soldiers) [/FONT]
[FONT=&quot]මෙය[/FONT][FONT=&quot] මිත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යාවක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]සත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යක්ද[/FONT][FONT=&quot]?[/FONT]


කාල තරණය Time Travel with Proofs

අයුක්තියට එරෙහි වූ මෙක්සිකන් මිනීමරුවා

නවීන යුධ අවි 01 - BGM-71 TOW ATGM Missile


නවීන යුධ අවි 02 -Krakatoa


ටයිප් කරන්නයි කරුණු හොයන්නයි සෑහෙන්න මහන්සි උනා..අඩු තරමේ අනිත් කෙනෙක්ට බලන්න බම්ප් එකක්වත් දාගෙන යන්න..:)


කැමති අයුරකින් උපුටාගැනීමට හා Share කිරීමට අවසර ඇති අතර අදාල ත්‍රෙඩ් එකේ link එක දක්වන්න..!! :D


 
Last edited:

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
කමෙන්ට්/ බම්ප් /රෙප් වලට ගොඩාක් ස්තූත්යි..

සුභ රාත්‍රියක්..;)
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    මිහිපිට අපායක් කලෑකිනේ බන් න්‍යශ්ටික අවිම ඕනී නෑ ඒකට :baffled: