නවීන යුධ අවි 04 - Gatling Gun
වැදගත්ම දේ ඔයාලගේ අදහස්..බැනලා හරි කමක් නෑ මොනා හරි කියනවානම්..මෙහෙම කාලේ වැය කරගෙන කරුණු හොයාගෙන ඩේටා වැය කරගෙන ත්‍රෙඩ් දැම්මා කියලා ලැබෙන දෙයක් නෑ..ඒත් එකම තෘප්තිය ඔයාලගේ කමෙන්ට් එකක්..ඒක ගොඩාක් වටිනවා..

+++++++++++++++++++++++++++++++++
හොඳයි මුලින්ම කියන්න ඕන මේ අවිය දැනට භාවිතා වන සුපිරිම අවියක්..
මුලින්ම අපි බලමු ගැට්ලින්ග් ගන් එක කියන්නේ මොකක්ද කියලා..
අපි හැමෝම දන්නවානේ machine gun ගැන..ඒ වගේ දියුණු වුනු බැරල් කිහිපයකින් සමන්විත rapid firing gun එකක්..මෙය
Dillon Aero's M134D-H (ක්‍රිස් ඩිලන් විසින් වැඩිදියුණු කරනලද නිසා)නමින් හා සරල භාවිතයේදී mini gun ලෙසද හඳුන්වනු ලබනවා(two versions- hand held & fixed, mounted)..මෙහි බැරල් 6ක් ඇති අතර උණ්ඩ
7.62x51 mm නේටෝ නිර්දේශිත(ඔව් ඔව් AK47 උණ්ඩ තමයි
) වන අතර ඉලෙක්ට්‍රොනික මෝටරයක් මගින් බැරල් 6 කරකවනු ලබනවා..
ඒ නිසාවෙන් එක විනාඩියකට උණ්ඩ 2000ත් 6000ත් අතර ප්‍රමාණයක් ඉලක්කය වෙත එල්ල කිරීමට හැකියාව තිබෙනවා. තවද මෙහි ඇති වාසියක් නම් සාමාන්‍ය රයිෆලයකින් වෙඩි තැබීමේදී ඇතිවන backfire නොමැති තරම් වීමයි..බොහෝ විට මෙම අවිය ස්ථීරව ගුවන් යානා මත හෝ නැව් බෝට්ටු හා ගොඩබිම වාහන මතද සවි කර භාවිතා කරනු ලබනවා..මෙමගින් කිලෝමීටරයක උපරිම දුරක පිහිටි ඉලක්ක වෙත වෙඩි වරුසාවක් එල්ල කිරීමේ හැකියාව පවතිනවා..

[FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="][FONT="]මගේ [FONT="]අනිත් [FONT="]ත්‍රෙඩ්
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]හදිසි ආපදාවන්ට මුහුණ දෙමු! Survival Guide (Crash Course) - Part 1
[FONT="]සුපිරි[/FONT][FONT="] සොල්දාදුවන්[/FONT][FONT="] (Super Soldiers) [/FONT]
[FONT="]මෙය[/FONT][FONT="] මිත්[/FONT][FONT="][/FONT][FONT="]යාවක්ද[/FONT][FONT="]? [/FONT][FONT="]සත්[/FONT][FONT="][/FONT][FONT="]යක්ද[/FONT][FONT="]?[/FONT]
කාල තරණය Time Travel with Proofs
අයුක්තියට එරෙහි වූ මෙක්සිකන් මිනීමරුවා
නවීන යුධ අවි 01 - BGM-71 TOW ATGM Missile
නවීන යුධ අවි 02 -Krakatoa
නවීන යුධ අවි 03 - Hell Canon
ටයිප් කරන්නයි කරුණු හොයන්නයි සෑහෙන්න මහන්සි උනා..අඩු තරමේ අනිත් කෙනෙක්ට බලන්න බම්ප් එකක්වත් දාගෙන යන්න..
කැමති අයුරකින් උපුටාගැනීමට හා Share කිරීමට අවසර ඇති අතර අදාල ත්‍රෙඩ් එකේ link එක දක්වන්න..!!

Last edited: