දහඩිය ගඳට පිලියමක් අවශ්‍යයි

dileeshakr

Well-known member
  • Jan 9, 2009
    3,600
    656
    113
    127.0.0.1
    දහඩිය ගඳට පිලියමක් අවශ්‍යයි

    මේ දවස් වල රස්නේ නිසා දහඩිය අධික ලෙස අපේ ශරීරයෙන් බැහැර වෙනවා. ඉතින් මචං ගෙදර ඉන්නකොට 6-7 පාරක් නාන්න වෙනවා. ඒ නෑවත් ටික වෙලාවකින් දහඩිය දමනවා.ඒ වගේම ගෙදරින් පිට ඉන්න වෙලාවට එපා වෙනවා. දහඩිය සමග පිටවන දුර්ගන්දය නිසා තමා මෙන්ම තමා ළඟ සිටින කෙනා ගොඩාක් අපහසු තාවයකට පත්වේ. deodrant ගාවට සාර්ථක නැත. මස් වර්ග කන්නේද නැත හැමදාම. නමුත් අත් යට හමන දහඩිය දුගඳ වැළක්විය හැකි සාර්ථක ක්‍රමයක් තිබේද?

    මම අහන්නේ මතුපිට තාවකාලික ආලේපන නොවේ. ශරීරයේ අභ්‍යන්තරයෙන් මෙය වලක්වාගත හැකි ක්‍රමයක් තිබේ නම් කරුණාකර පිළිතුරක් දාන්න :)
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    උබේ ඇඟ ගොඩක් උෂ්ණයි වගේද බන් මෙහෙමයි
    ඔහොම 6-7 පාර නාන්න ඕනී නෑ බන් දවසට එක පාරක් නෑවාම ඇති
    අනික මස් මාලු කන අවුලකුත් නෙවේ වතුර බීහන් අනික නිවාඩූ වෙලාවල්
    වලට සෙල්ලන් කරහන් නැත්තම් ව්‍යායාම වගේ එතකොට ඔය තත්වේ
    අඩු වෙනවා යම්තාක් දුරට :cool:
     
    • Like
    Reactions: dileeshakr

    doorknob

    Member
    Dec 6, 2014
    74
    10
    0
    Door
    Pirisiduwa inna. 6-7 parak naana eka nam therumak na.
    Skin eke moisture eka thiyaganna cream ekak ganna. Dry skin ekakin dahadiya awama eka godak smelly.
     
    • Like
    Reactions: dileeshakr

    gayendra9*9

    Well-known member
  • Sep 24, 2008
    7,480
    831
    113
    ඩියෝ එකක් පාවිච්චි කරපන්,අනික තමයි උබ යටට අදින බැනියම්,පුළුවන් නම් මාසෙකට පාරක් වත් පරණ එව්වා අහක් කරලා අලුත් එව්ව ගනින්.
     
    • Like
    Reactions: dileeshakr

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Deodorant එකක් පාවිච්චි කරපං බං..:dull:


    Cancer hada ganda kiyapu bande..:no::no:.

    Deodorant walin wenne mokakda kiyala hoyala balapan ganda kalin.. Skin eke tiyena okkoma Roma Kupa wahila ewa akriya wenawa... eka nisa tama kihille tika kalayak gaddi Kalupata wenne...

    Anthimata Cancer tama...:baffled::baffled::no::no:

    Wathura bonne nethi nisa tama Dadiya gada... Aduma tharame 3L wath eka dawasakata bipan... 3Weeks walin gada iwarai.. Hama dama Napan hode...:P:P:rofl::rofl:
     
    Last edited:
    • Like
    Reactions: dileeshakr

    samanthaw

    Active member
  • Jun 12, 2011
    695
    126
    43
    Maharagama
    thembili gediyak vahalla kapala podi hilak (hathares kellak) hadagena, thembili gediyata sudu handun urachchi karapu tea hendi 1/2 k dama, newatha hila vasa pinne thaba (eliye) pasuwada ude bonna. sathiyak kara prathipala anek ayatath kiyanna.
     
    • Like
    Reactions: dileeshakr