DGITAL camera අව්ලක් හදාගන්න හොද තැනක් ? ලගදි ඉදන් මගේ samsung ES 73 camera එකේ චායාරූප ගත්තට පස්සේ සුදු තිරස් ඉරි ලාවට පෙනෙන්න තියෙනවා. මේකේ මොකක්ද අවුල යාලුවනේ? Repair කරගන්න පුලුවන් විශ්වාසනීය තැන් දන්නවද ?