-මුල් වතාවට ගෙදර තනියම ඉඳිද්දි රෑ-
මටත් හිතුණා ඔන්න ත්‍රෙඩ් 1ක් දාන්න..
මේක අදාළ වෙන්නේ ජීවිතේ මුල්ම වතාවට ගෙදර තනියම රැයක් ගතකරන්න ටිකක් බය අයට...
1. ඔයාගේ ගෙදර දොර ජනෙල් සේරම ලොක් කරගන්න මුලින්ම- මොක නැතත් ඒකෙන් ඔයාගේ හිතට සැහල්ලුවක් දැනෙයි..
උදා:- දැන් කාටවත්ම එන්න බෑ ගෙට

2. යාලුවෙක්ට කතාකරන්න ෆෝන් එකෙන් හරි- ඒකෙන් ඔයාගේ අවටින් තියෙන පාළු ගතිය ටිකක් දුරු වෙයි. යාලුවෙක් ඔයාගේ තනියට එනවා නම් අම්මට/ තාත්තට කියන එක ඔයාගේ යුතුකමක්.
3. ෆෝන් එක ඔයා ලඟම තියාගන්න- කවුරු හරි කෝල් කළොත් ඔයාට , කියන්නා තාත්තා වැඩක/ අම්ම නානවා කියලා. නන්නාදුනන ඇමතුම් වලට ඔයාගේ සත්‍ය විස්තර දෙන්නෙපා.
4. කවුරු හරි ආවොත් දොර අරින්න කලින් හිතන්න- අපි පොලිසියෙන් , විදුලි බල මණ්ඩලයෙන් කිව්වත් එක පාරටම අරින්නෙපා දොර. සැකයි වගේ නම් ෂේප් එකේ ජනෙල් කවුලුවකින් හරි එබිල බලන්න. ඒ අය යන්නෙම නැත්නම් අම්මට/තාත්තට කෝල් කරන්න ( සැක වැඩිම නම් ). නැත්නම් පොලිසියට කෝල් කරන්න. දොරත් ඇරගෙන ගෙට බලෙන් කෙනෙක් ආවොත් දුවල ගිහින් කාමරේ දොර ලොක් කරගන්න. පොලිසියට කෝල් කරන්න ( 119 /1929 ) . ඒත් නැත්නම් කෑගහන්න කැමති විදියකට සද්දෙන්.
5. කවුරු කොහොම කතා කළත් , කියන්නෙපා ඔයා තනියම ඉන්නෙ කියලා.
6. ගෙදර බුරන ,හපන බල්ලෙක් ඉන්නවා නම් ඌව ගෙට අරන් තනියම තියගත්තොත් බය ගොඩක් අඩුවෙයි.
7.ෆිල්ම් සෙට් එකක් ගෙනත් රෑ බල බල හිටියත් රැය ඉකමන්ට ගෙවෙයි
8. අමුතු කෑම කන්නෙපා. රෑට අමාරුවක් අවෝත් එහෙම කවුරුත් නෑ.
* හොල්මන් කියල දෙයක් මේ ලෝකෙ නෑ

දන්න දේවල් කිව්වා. මම නොදන්න , මේකට අදාළ දෙයක් තියෙනවා නම් කියන්ඩෝ..

Main Source- http://www.wikihow.com/Spend-a-Night-Alone-in-Your-House

Last edited: