ElaKiri Community
Downloads
(#1)
Old
හොඳ ළමයෙක් හොඳ ළමයෙක් is offline
Senior Member
හොඳ ළමයෙක් is an unknown quantity at this point
 
Posts: 316
Join Date: Aug 2014
IP Camera+NVR - 05-01-2015, 08:52 PM

උදව්වක් මචංලා.......

Office එහෙකට IP cameraවක් හයි කරන්න යන්නෙ.... NVR එකට ගහල Router එකට connect කරල බැලුව වැඩ, but ඒක Remote access කරන්න හදාගන්න ඕනි මචං ඒකට cloud service එකක් ඔනිමද මචං ? cloud කරන්න ඕනි NVR එකද IP cam එකද ?? තවත් එකක් office එකට ළඟම වෙන office එහෙක 4g router එකෙන් office එකේ තියෙන router එකට wirelessly internet connection එක ගන්නෙ කොහොමද මචංලා ?? එහෙම කරොත් office එකේ router එකට වෙනම internet ඕනි නෑනෙ නේද ? bump එකක් දාගෙන පලයල්ලා
Reply With Quote
(#2)
Old
හොඳ ළමයෙක් හොඳ ළමයෙක් is offline
Senior Member
හොඳ ළමයෙක් is an unknown quantity at this point
 
Posts: 316
Join Date: Aug 2014
05-01-2015, 09:15 PM

bump
Reply With Quote
(#3)
Old
**..RoCk sTaR..**'s Avatar
**..RoCk sTaR..** **..RoCk sTaR..** is offline
Senior Member
**..RoCk sTaR..** is a glorious beacon of light**..RoCk sTaR..** is a glorious beacon of light**..RoCk sTaR..** is a glorious beacon of light**..RoCk sTaR..** is a glorious beacon of light**..RoCk sTaR..** is a glorious beacon of light**..RoCk sTaR..** is a glorious beacon of light**..RoCk sTaR..** is a glorious beacon of light**..RoCk sTaR..** is a glorious beacon of light**..RoCk sTaR..** is a glorious beacon of light**..RoCk sTaR..** is a glorious beacon of light**..RoCk sTaR..** is a glorious beacon of light
 
Posts: 3,017
Join Date: May 2014
Location: party...where ??
05-01-2015, 09:17 PM

Quote:
Originally Posted by හොඳ ළමයෙක් View Post
උදව්වක් මචංලා.......

Office එහෙකට IP cameraවක් හයි කරන්න යන්නෙ.... NVR එකට ගහල Router එකට connect කරල බැලුව වැඩ, but ඒක Remote access කරන්න හදාගන්න ඕනි මචං ඒකට cloud service එකක් ඔනිමද මචං ? cloud කරන්න ඕනි NVR එකද IP cam එකද ?? තවත් එකක් office එකට ළඟම වෙන office එහෙක 4g router එකෙන් office එකේ තියෙන router එකට wirelessly internet connection එක ගන්නෙ කොහොමද මචංලා ?? එහෙම කරොත් office එකේ router එකට වෙනම internet ඕනි නෑනෙ නේද ? bump එකක් දාගෙන පලයල්ලා

1. cloud service එකක් ඕනෙම නැ මචන්.වෙන method තියනවා.එත් latest dvr , nvr වල ඉන්බිල්ට් ම cloud service එකක් එක්කම එනවා.එතකොට ගැටළුවක් නැ..app එකට dvr , nvr එකෙන් ගෙනෙරටේ කරන Id එක saveකරගත්තම හරි..

2. ip cam එක nvr එකට connect කරලා පස්සේ nvr එක තමයි cloud එකට දෙන්නේ..( කෙලින්ම cloud එකට දෙන්න පුළුවන් camත් තියෙනවා හොදේ.. )


3. ලැප් වලට අව්ලක් නැනේ.pc වලට නම් wireless අදප්ටෙර් එකක් ගහල ගත්තකි. උබට router ට නම් access පොඉන්ට් එකක් දල කරගන්න පුළුවන් ( අහන දේ හරියට පැහැදිලි නැ බන්..මන් හිතන්නේ උබ අහන්නේ මේක වෙන්න ඕනේ )

4. එක උබේ requirement එක මත තමයි බන්
Reply With Quote
(#4)
Old
sachi4's Avatar
sachi4 sachi4 is offline
Senior Member
sachi4 is a jewel in the roughsachi4 is a jewel in the roughsachi4 is a jewel in the roughsachi4 is a jewel in the roughsachi4 is a jewel in the roughsachi4 is a jewel in the rough
 
Posts: 2,116
Join Date: Apr 2008
Location: Gampaha
Send a message via Skype™ to sachi4
05-01-2015, 09:34 PM

bump
Reply With Quote
(#5)
Old
lahirufx+'s Avatar
lahirufx+ lahirufx+ is offline
Senior Member
lahirufx+ is a name known to alllahirufx+ is a name known to alllahirufx+ is a name known to alllahirufx+ is a name known to alllahirufx+ is a name known to alllahirufx+ is a name known to alllahirufx+ is a name known to alllahirufx+ is a name known to alllahirufx+ is a name known to alllahirufx+ is a name known to alllahirufx+ is a name known to all
 
Posts: 6,755
Join Date: Oct 2008
Location: 6°54′N 79°54′E
05-01-2015, 10:10 PM

Reply With Quote
(#6)
Old
හොඳ ළමයෙක් හොඳ ළමයෙක් is offline
Senior Member
හොඳ ළමයෙක් is an unknown quantity at this point
 
Posts: 316
Join Date: Aug 2014
05-01-2015, 10:12 PM

Quote:
Originally Posted by **..RoCk sTaR..** View Post
1. cloud service එකක් ඕනෙම නැ මචන්.වෙන method තියනවා.එත් latest dvr , nvr වල ඉන්බිල්ට් ම cloud service එකක් එක්කම එනවා.එතකොට ගැටළුවක් නැ..app එකට dvr , nvr එකෙන් ගෙනෙරටේ කරන Id එක saveකරගත්තම හරි..

2. ip cam එක nvr එකට connect කරලා පස්සේ nvr එක තමයි cloud එකට දෙන්නේ..( කෙලින්ම cloud එකට දෙන්න පුළුවන් camත් තියෙනවා හොදේ.. )


3. ලැප් වලට අව්ලක් නැනේ.pc වලට නම් wireless අදප්ටෙර් එකක් ගහල ගත්තකි. උබට router ට නම් access පොඉන්ට් එකක් දල කරගන්න පුළුවන් ( අහන දේ හරියට පැහැදිලි නැ බන්..මන් හිතන්නේ උබ අහන්නේ මේක වෙන්න ඕනේ )

4. එක උබේ requirement එක මත තමයි බන්
Escam super mini NVR එකයි Escam QD520 cam එකයි තමයි තියෙන්නෙ cam එකෙනුත් cloud කරහැකි මේකෙ මචං office එකට වෙනම net connection එකක් ගන්නැතුව අල්ලපු office එහෙක 4g router එකක් තියෙනව ඒකෙන් ගන්න බැලුවෙ internet කොහොමත් router එකට net ඕනි නෙ නේද Remotely access කරන්න ?

Last edited by හොඳ ළමයෙක්; 05-01-2015 at 10:13 PM.
Reply With Quote
(#7)
Old
හොඳ ළමයෙක් හොඳ ළමයෙක් is offline
Senior Member
හොඳ ළමයෙක් is an unknown quantity at this point
 
Posts: 316
Join Date: Aug 2014
05-02-2015, 08:49 AM

තවත් එකක් මචංලා router එක port forwarding කරනකොට IP cam එකේ IP address එක විතරක් port forwarding table එකට add කරා නම් හරි නේද ? slt උන් දෙන ZTE router එකක් තියෙන්නෙ
Reply With Quote
(#8)
Old
ijay's Avatar
ijay ijay is offline
Senior Member
ijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to allijay is a name known to all
 
Posts: 7,710
Join Date: Aug 2014
Location: MaHaRaGaMa
? 05-02-2015, 09:04 AM

Quote:
Originally Posted by හොඳ ළමයෙක් View Post
තවත් එකක් මචංලා router එක port forwarding කරනකොට IP cam එකේ IP address එක විතරක් port forwarding table එකට add කරා නම් හරි නේද ? slt උන් දෙන ZTE router එකක් තියෙන්නෙ

Static IP එකක් තියෙනවද??
Reply With Quote
(#9)
Old
රනා රනා is offline
Senior Member
රනා will become famous soon enoughරනා will become famous soon enough
 
Posts: 183
Join Date: Oct 2013
Location: pirth,AUS
05-02-2015, 11:17 AM

dvr 1ke inbuit thiyanawa. router 1ke port open karala dapan. ip cam 1ka kiyatada kohenda gaththe?
Reply With Quote
(#10)
Old
noone's Avatar
noone noone is offline
Senior Member
noone is just really nicenoone is just really nicenoone is just really nicenoone is just really nicenoone is just really nicenoone is just really nicenoone is just really nicenoone is just really nicenoone is just really nice
 
Posts: 3,406
Join Date: Jul 2007
Location: Nowhere
Send a message via MSN to noone Send a message via Skype™ to noone
05-02-2015, 11:30 AM

Quote:
Originally Posted by **..RoCk sTaR..** View Post
1. cloud service එකක් ඕනෙම නැ මචන්.වෙන method තියනවා.එත් latest dvr , nvr වල ඉන්බිල්ට් ම cloud service එකක් එක්කම එනවා.එතකොට ගැටළුවක් නැ..app එකට dvr , nvr එකෙන් ගෙනෙරටේ කරන Id එක saveකරගත්තම හරි..

2. ip cam එක nvr එකට connect කරලා පස්සේ nvr එක තමයි cloud එකට දෙන්නේ..( කෙලින්ම cloud එකට දෙන්න පුළුවන් camත් තියෙනවා හොදේ.. )


3. ලැප් වලට අව්ලක් නැනේ.pc වලට නම් wireless අදප්ටෙර් එකක් ගහල ගත්තකි. උබට router ට නම් access පොඉන්ට් එකක් දල කරගන්න පුළුවන් ( අහන දේ හරියට පැහැදිලි නැ බන්..මන් හිතන්නේ උබ අහන්නේ මේක වෙන්න ඕනේ )

4. එක උබේ requirement එක මත තමයි බන්
DDNS setting වලින් හදාගන්න පුළුවන්
NVR එකේ ඇති free account හදන්න
ඩිරෙක්ට් කැමරාවටත් ඇක්සස් කරන්න පුළුවන් AVTECH වගේ කැමරා


දෙවෙනි වැඩේට නම් වයර්ලස් ඛ්‍රිජ් කරන්න ඕනෙ
හැබැයි දන්න විදිහට 4ජී ටවුරට් එකෙන් වැඩේ කරන්න බැරිව ඇති
Reply With Quote
Reply

Bookmarks

Thread Tools

Posting Rules
You may not post new threads
You may not post replies
You may not post attachments
You may not edit your posts

BB code is On
Smilies are On
[IMG] code is On
HTML code is Off

Forum Jump



Copyright © 2006 - 2011 ElaKiri™ Beta2.Evo vBulletin, vBa iBproArcade Subdreamer I-Magic MKv

Page generated in 0.02828 seconds with 8 queries