මානසික රෝගයක් පිළිබද ගැටළුවක්
මචන් මේක අපේ නෑයෝ වෙන අයිය කෙනෙක් ගෙ අව්ලක්. පොර ඉස්සර ඉදන්ම සුපිරි බවුද්දය
කිසිම දෙයක් තාර්කිකව හිතල පොර කරන්නෙ නෑ. බන අහනව ඒ විදියට ජිවත් වෙනව. දැන් පොර නොකා කහට කෝප්පෙ විතරක් ගහල ජිවත් වෙන්නෙ දුෂ්කරක් ක්‍රියා කරනවා කියල. අන්තවාදී විදියට බුදු දහම අදහනව ඌ. පුදුම ශ්‍රද්දාවක් තියෙන්නෙ ඒත් දෙයක් හිතල තේරුම් ගන්නේ නෑ අපිට තේරුම් කරන්නත් බෑ. පොරට 23 වෙනව කෙල්ලෙක් ඉදලත් නෑ ඇත්තෙත් නෑ. ඒත් ඌ කියන්නෙ ආදරේ කියන්නෙ මුලාවක් වැඩක් නෑ ඒ වගේ කතා. ඌ විදින කාලෙ විදවනව. ඉන්නෙ සිල් 10 ම රකිනව වගේ
ඒත් මේ ලගදි උගේ හොර වැඩක් අහුවුණා. ලෝකෙට සිල්වන්තය උනාට මූ පෝර්න් බලල හස්ත කර්මාන්තයේ යෙදෙනව. ඒක වරදක් නෑ ඒත් මූ කරන්නෙ හැගීම් හන්ගන් ඉදල හිත යටින් විදවල ජිවිතේ කලකිරව ගන්න ඒක. මුට ඕන නිවන් දකින්න ඒත් මූ කරන්නෙ පන්සල් ගානෙ ගිහින් වදින ඒක විතරයි. බාවනාවක් , හිතල දෙයක් කරන්නෙ නෑ. අයිය බයික් එකක් අරන් දුන්න උට ඌ ඒක පදින්නේත් නෑ බල්ල වගේ ඉන්නව ඒකත් ගේ ඇතුලට දාල. සමාජයක් ආශ්‍රයක් ඇත්තෙම නෑ. ජීවිතේට කෙල්ලෙක් ගෙ අතින් අල්ලලා නෑ. ඒත් කතාව නම් පවුල් කාල ගෑනි ළමයි එක්ක ඌව දාල ගියා වගේ. උට පිස්සු කියල උට තේරුම් කරන්න බෑ එහෙම උනොත් නෑදෑ කම් නැති වෙනව. මෙහෙම මානසික රෝගියෙක් ට මොකද කරන්නෙ ? උට පට්ට විදියට කේන්ති යනව

kawda eh ponnaya?