වාහන වැඩ්ඩෝ වරෙල්ලකෝ ප්ලීස්

rukshan0000

Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    වාහන වැඩ්ඩෝ වරෙල්ලකෝ ප්ලීස්

    මචංලා මෙන්න මේකයි කථාව.මම කාලෙකට කලින් මේකේ ත්‍රෙඩ් එකක් දැම්මා ත්‍රිවීල් කට්ටක් ගන්ඩ.කොහෙමින් කොහොමින් හරි එක ගැණුනේ නෑ.එකඅත් ඇරලා ගියා මරුටියකට.දැන් අවුරුද්දක් විතර මරුටිය පැද්දා.ඇති වගේ දැන්නම් එක.එක නිසා තීරණේ කලා ඉට වඩා සැප අයිටම් එකකට යන්න.අනේ එහෙම කියලා ඇක්වා එකක් බස්සන්න නෙමේ.මුලින්ම හිතුනේ ඇල්ටෝ එකකට යන්න.බට් පස්සේ දැනගත්තේ පැන්ඩත් පට්ට ලාබයි වගේම සැපයි කියලා.මගේ ඔප්ෂන් 2 ඔන්න ඔය දෙක.මගේ බජට් එක උපරිම( එකියන්නේ අන්තිමම) 12.ඔය ඔප්ෂන් 2ම එ ගාණට සෙට් වෙනවා.මට දැනගන්න ඔනේ මේ දෙකෙන් වඩා හොද මොකද්ද කියලා.අනික මන් දන්නවා 2ම ඉන්දියන් හා චයිනීස් ජරාව බව.බට් අපි පහල මධ්‍යම පාන්තිකනේ.එක නිසා අපේ සැනසීම තිවෙන්නේ ඔව්වා ලඟ තමා.අනික ටිකක් ලඟ අවුරුද්දක් වෙන්නත් ඔනේ නිසා.

    මම දන්න විදියට පැන්ඩත් මැනුවල්.මම හොයන්නෙත් මැනුවල් අයිටම් එකක් තමා.නඩත්තුව ෂේප් නිසා.දන්න එවුන්කියපල්ලකෝ මේ අයිටම් දෙකෙන් මොකද්ද හොද කියලා.තව මෙව්වැයි ආවේණික රෝග තියෙනවැයි.

    dc42d6fa-83b5-4cb6-a60f-4ea177044099_zpsnvo20lol.jpg

    geely-lc-13-gb-04_zps5dsldcq3.jpg

    අදහස් වලට පින් හා රෙප්+++++++++ වේවා
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,321
    1
    57,357
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴

    මම දන්න විදියට පැන්ඩත් මැනුවල්.මම හොයන්නෙත් මැනුවල් අයිටම් එකක් තමා.නඩත්තුව ෂේප් නිසා.දන්න එවුන්කියපල්ලකෝ මේ අයිටම් දෙකෙන් මොකද්ද හොද කියලා.තව මෙව්වැයි ආවේණික රෝග තියෙනවැයි.

    මැනුවල් නඩත්තුව ශේප් කියන්නෙ ඇයි?
     
    • Like
    Reactions: rukshan0000

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මොකක්ද බං ගන්න එකේ කාර් එකක් ගනිංකෝ. දැන් උඹ මරුටිය පැද්දනේ. දැන් කාර් නොවන කාර් පැද්දා ඇති බං. ටොයෝටා සොලූනා, 100, fb14 වගේ එකකට පලයං.
     
    • Like
    Reactions: rukshan0000

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මැනුවල් නඩත්තුව ශේප් කියන්නෙ ඇයි?

    ඔටෝ වලට සාප්ක්ෂව ලෙඩ අඩුයි
    අනික බැටරිය බැස්සත් තල්ලු ස්ටාර්ට් තියෙනවා
    අනික අර සෙන්නර් මේ සෙන්සර් වගේ එව්වා නැති වෙන තරමට හිත නිදහස්
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    මොකක්ද බං ගන්න එකේ කාර් එකක් ගනිංකෝ. දැන් උඹ මරුටිය පැද්දනේ. දැන් කාර් නොවන කාර් පැද්දා ඇති බං. ටොයෝටා සොලූනා, 100, fb14 වගේ එකකට පලයං.

    අනේ අම්මියෝ බන් එව්වා පට්ට ගණන්නේ
    අනික ගන්න වෙන්නෙත් පට්ට පරණ අයිටම් එකක්නේ
    එක නිසා මන් හිතුවා අයේම හඩ්බැක්ම යන එක හොඳයි කියලා

    අනිකා කාර් පදින දවසකුත් එයි අපිට
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    Alto... Alto... Alto

    මැනුවල් නඩත්තුව ශේප් කියන්නෙ ඇයි?

    Alto... Alto... Alto

    මොකක්ද බං ගන්න එකේ කාර් එකක් ගනිංකෝ. දැන් උඹ මරුටිය පැද්දනේ. දැන් කාර් නොවන කාර් පැද්දා ඇති බං. ටොයෝටා සොලූනා, 100, fb14 වගේ එකකට පලයං.

    කට්ටියටම රොම්බ තැන්ක්ස් ත්‍රෙඩ් එක බම්ප් කලාට සහ අදහස් වලට
    සැලකුවා එකෙන්ම
     
    • Like
    Reactions: gayendra9*9

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,321
    1
    57,357
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ඔටෝ වලට සාප්ක්ෂව ලෙඩ අඩුයි
    අනික බැටරිය බැස්සත් තල්ලු ස්ටාර්ට් තියෙනවා
    අනික අර සෙන්නර් මේ සෙන්සර් වගේ එව්වා නැති වෙන තරමට හිත නිදහස්

    හරියට නඩත්තු කරල තියෙනව නම්/කරනව නම් ඔහොම ප්‍රශ්න එන්නෙ නෑ. කොහොම උනත් කැමතිනම් ඇල්ටො එකක් ගන්න.
     
    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    Ade machan oya Panda/Maruti/Alto/Swift car wala (brand new) prices uba dannawa nam poddak meke daapanko. anyway bump.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අනේ අම්මියෝ බන් එව්වා පට්ට ගණන්නේ
    අනික ගන්න වෙන්නෙත් පට්ට පරණ අයිටම් එකක්නේ
    එක නිසා මන් හිතුවා අයේම හඩ්බැක්ම යන එක හොඳයි කියලා

    අනිකා කාර් පදින දවසකුත් එයි අපිට

    හැච්බැක් ඕනි නම් මාච් එකක් ගනිං මචං. උඹේ බජට් එක 12 නම් ඒ ගානට මාච් එකක් හොයාගන්න එක අමාරු නෑ. ඒක කාර් එකක් නේ මචං. සොලූනා, FB14 උඹේ බජට් එකට යනව මචං. සොලූන එක පරණ කාර් එකක් නෙවෙයි. FB14, ae100 පරණ වුනත් ඇල්ටො, පැන්ඩ තරම් ලෙඩ දෙන්නෙ නෑ.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    පැන්ඩා ලෙඩද බන්
    වාහනේට මන් ආසයි
    ෂේප් එක පට්ට

    රීසේල් වැලිව් එකක් නැති වාහනයක් අරං විහින් අමාරුවේ වැටෙන්න කැමතිද?
     
    Robin*Hood

    Well-known member
  • Oct 10, 2013
    3,213
    527
    113
    Sherwood Forest in Nottinghamshire
    පැන්ඩා ලෙඩද බන්
    වාහනේට මන් ආසයි
    ෂේප් එක පට්ට

    ගත්ත ගොඩක් අය ඉක්මනට මාරු වුන වෙන වහනෙකට පාඩුත් පිට විකුණගෙන. :baffled: ඔකේ මචන් ඔය කියන තරම්ම තෙල් වැඩ කරන්නේ නෑ චැසිය ටිකක් බරයි. ලුක් එක නම් පට්ට හැබැයි :P

    මේ නූලත් කියවල බලපන්කො

    http://www.elakiri.com/forum/showthread.php?t=1641351
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    හැච්බැක් ඕනි නම් මාච් එකක් ගනිං මචං. උඹේ බජට් එක 12 නම් ඒ ගානට මාච් එකක් හොයාගන්න එක අමාරු නෑ. ඒක කාර් එකක් නේ මචං. සොලූනා, FB14 උඹේ බජට් එකට යනව මචං. සොලූන එක පරණ කාර් එකක් නෙවෙයි. FB14, ae100 පරණ වුනත් ඇල්ටො, පැන්ඩ තරම් ලෙඩ දෙන්නෙ නෑ.

    මචං මාර්ච් එකේ තෙල් කරනවද
    තෙල් මදි සීන් එකක් තියෙනවා නේද ඔකේ
     
    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,539
    5,556
    113
    ඇයි අහන්නේ,එන්නද
    ගත්ත ගොඩක් අය ඉක්මනට මාරු වුන වෙන වහනෙකට පාඩුත් පිට විකුණගෙන. :baffled: ඔකේ මචන් ඔය කියන තරම්ම තෙල් වැඩ කරන්නේ නෑ චැසිය ටිකක් බරයි. ලුක් එක නම් පට්ට හැබැයි :P

    මේ නූලත් කියවල බලපන්කො

    http://www.elakiri.com/forum/showthread.php?t=1641351

    තෑන්ස් වේවා ලොවෙත්
    අදහස එහෙම්ම අත්ඇරියා වගේ
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මචං මාර්ච් එකේ තෙල් කරනවද
    තෙල් මදි සීන් එකක් තියෙනවා නේද ඔකේ

    මාච් එකේ ඒසී එක්ක 12 කට වැඩිය කරනවා. ඉතිං මරුටියේ ඒසී එක්ක කරන්නේ 15 යිනේ.