ජ_වී_පෙ

maxboysl

Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    රටක් වශයන් ජනතාවට ජයග්‍රහණයට ඇති එකම මාවත ජනතා විමුක්ති පෙරමුණ !!!
    පෙරට එන්න රොද බැදෙන්න

    ජනතා විමුක්ති පෙරමුණ විසින් රටේ ජනතාවට ඇති සැබෑ ගැටළු විදීමට දියත්කරන ජාතික වැඩපිළිවෙල​

    සියලු දෙනාගේ අදහස් හා යෝජනා


    10981964_1579528155646435_3194005452367716859_n.jpg
     

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    ජවිපෙ ආර්තික කලමනාකරණය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?

    මට තේරැන් ගන්නම අමාරැ කොටස තමයි එ්ක.
     

    sarika406

    Well-known member
  • Jun 15, 2008
    2,402
    1,995
    113
    අපි මෙයාලට අදහස් දෙන්න ඉස්සෙල්ල මෙයාලගෙ අදහස මොකක්ද කියලා දෑනගන්න එපඊ. මීට වඩා නරකද තමන්ගෙ යොජනා කියල එවාට වෙනස්කම් සිදුවියයුතු එවා ලබාගන්න එක.
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    ජවිපෙ ආර්තික කලමනාකරණය ගැන පොඩ්ඩක් පැහැදිලි කරන්න පුලුවන්ද?

    මට තේරැන් ගන්නම අමාරැ කොටස තමයි එ්ක.

    this
     
    සාහිත්‍ය
    සිනවාම
    වේදිකාව
    කලාව

    දේශපාලන පක්ෂයක මේ වගේ වචන දකින්නත් ලැබීම සතුටක් !

    යකෝ දේශපාලන පක්ෂ වලට මොන ඉලව්වකටද ඕවා......මට නම් වැදගත් වන්නේ රටේ ආරක්ෂාව, නිතිය, භෞමික අඛන්ඩත්වය කියන කාරණා ප්‍රධාන වශයෙන්ම......
     

    Radioactive

    Member
    Jul 22, 2014
    10,047
    732
    0
    maxboy ...

    අපි අසරණ වෙලා වගේ හිතට දැනෙනවා
    ...
    ජ_වී_පෙ එකට සහාය පළකරන්න.

    :P
     

    Vidane.Jr

    Active member
  • May 4, 2015
    303
    78
    28
    දැන් ජෙප්පෝ අධිරාජ්‍යවාදයට උල්පන්දම් දෙනවා.ක්‍රිස්මස් එකට නිකුත් කල පණිවුඩ වෙසක් එකට කෝ යකෝ.ජෙප්පො එක ආගමකට විතරක් විශේෂ කරන්නෙ ඇයි කියපන්කො :eek: