Nokia Lumia 535_අන්තිම_වචනේ

Uthmaxer

Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    Nokia Lumia 535_අන්තිම_වචනේ

    NOKIA Lumia 535 අද ගන්නයි යන්නේ...!


    ඔන්න උඹල කියපු නිසා අද 535 ගන්නයි යන්නේ..


    එක වචනෙන් උත්තර දියන් ගන්න ද..? එපා ද..?

    0 කැමරාව සූම් කරන්න බැරිලු..
    :P:P:P
    0 lumia 640 කියල එකකුත් ඇවිත්ලු... :rofl::rofl:
     
    • Like
    Reactions: akilar25

    dean.lk

    Member
    Apr 17, 2015
    76
    3
    0
    තව 5000 දාල htc desire 620 ගනින් 4g මමත් ගන්න යන්නෙ.
    මමත් හිතන් හිටියෙ ඕක ගන්න but දැන් හැමෝ ගාවම ඕක තියනව.
    htc පට්ට look.
    උබේ කැමැත්ත.
    :cool:
     
    • Like
    Reactions: Uthmaxer

    Uthmaxer

    Well-known member
  • Jun 17, 2007
    663
    363
    63
    37
    දැන් නම් මෙතන..!
    ganna apoooooooooooooooooo

    අඩේ ඇයි බන්..


    REP +++9


    තව 5000 දාල htc desire 620 ගනින් 4g මමත් ගන්න යන්නෙ.
    මමත් හිතන් හිටියෙ ඕක ගන්න but දැන් හැමෝ ගාවම ඕක තියනව.
    htc පට්ට look.
    උබේ කැමැත්ත.
    :cool:

    5000ක් දාන්න බෑ බන්...19000 අතේ තියෙන්නේ


    REP +++9



    උබේ කැමැත්ත.:cool:

    ඒක තමයි කරගන්න බැරි වුනේ.

    REP +++9
     

    SHNLK

    Junior member
  • Apr 21, 2015
    73
    8
    8
    535 නැතුව වෙන එකකට ගිය නම් හොදයි.. :) 535 නැතුව 640වත් Try කරන්න...
     
    Last edited:
    • Like
    Reactions: Uthmaxer

    cyberartz123

    Active member
  • Nov 18, 2008
    294
    91
    28
    Epa machan. ubata windows phone ekak onenam Tikak ewasala 640 eka ganin.

    me 535 tawa seen1k from winodws phone thread

    sirawata bn :yes: gini gannawa wage.. magenam memory adu wenne nha bn :no:

    Originally Posted by Goprou
    මචංලා මත් 535 එකක් ගත්තා, 4n එක සාක්කුවේ තියාගෙන ඉන්න බැරි තරමටම රත්වෙනවා. බලාගෙන ඉද්දි battery 1කත් බහිනවා වගේම internal memory එකත් අඩුවෙන්වනේ. memory එක අඩුවෙන එකට ඉක්මන් help එකක් ඕනි. help help
     
    Last edited:

    nvbcg

    Member
    May 3, 2015
    46
    0
    0
    welawe hatiyata ganna onama nan oka ganna.naththan issaraha gana hithala 2nd hand market ekak ganath hithala ganna ona nan android ekakma ganin.
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    ඔච්චර අවුල් නම් ගන්න එපා අරගත්තාම
    හිතටත් වදේ උඹේ බන් ඒ නිසා එපා :angry:
     

    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    දැන් එන ලුමියා 535 වල කිසිම ටච් එකක් අව්ලක් නෑ.
    ඒක නිසා බය නැතුව ගනින් සොෆ්ට්ලොජික් වොරන්ටි දෙන තැනකින්.