සැමට සුබ වෙසක් මංගල්‍යක් වේවා.. මුලින්ම කියන්න ඕන බොදු බැති ගී mixtape එකක් හදන්න කියල කීප දෙනෙක්ම PM දාල තිබුන..
මුලින්ම එහෙම දෙයක් කරන්න කැමැත්තක් නැති උනත්, ඊයේ වෙසක් බලන්න ගියාම තේරුන දෙයක් තමයි දන්සල් ලඟ මහා සද්දෙන් Dj සිංදු දාල එහෙමත් නැත්තම් කන පැලෙන්න බස් සිංදු, බයිලා දාල..
වරදක් කියනවා නෙවෙයි.. නමුත් මේ වගේ උතුම් දවසක ඊට ගැලපෙන විදිහට සින්දුවක් වුනත් දානවා නම් හරිම වැදගත් වගේම දන්සැලකට එන අයගේ හිත් උනත් සැනසෙනවා..
ඒ නිසා තීරණය කරා පොඩි Mixtape එකක් හදන්න ගීත වලට හානියක් නොවෙන විදිහට.
එහෙනම් කට්ටිය අහල බලල අදහසක් දාගෙන යන්න.
තෙරුවන් සරණයි!!!
http://www55.zippyshare.com/v/tOGbLo1f/file.html
Last edited:



