ලොකු_උදව්වක්

Lakshan-Seram

Well-known member
  • May 31, 2011
    24,724
    12,642
    113
    127.0.0.1:8080/Kandy
    IMG_3972.jpg
    IMG_3973.jpg


    මේ මට මාස එක හමාරකට කලින් හම්බුනු ලේන පැටව් දෙන්නෙක්ගෙන් එක්කෙනෙක්. මම මේ දෙන්නාවම මේ 1 වෙනිදා නිදහස් කරල යැව්වා. දැන් බඩගිනි උනහම එනවා කතා කරපුහම. ඒක නෙවෙයි ප්‍රශ්නය. මෙයාගෙ ඇගේ නිකන් ලේඩි වගේ මොනවද තියෙනවා අනිත් එක්කෙනාට වඩා පාඩි තියෙන්නෙත් අඩුවෙන්. කවරුහරි දන්නවද මේකට පව්ඩර් එකක් හරි මොකක් හරි? වෙට් හම්බවෙන්නෙ වෙන්නෙ හෙට ඊට කලින් දැනගන්න තිබ්බනම් එල. එක් එකේ ඉන වෙට් ලගෙන් හෙල්ප් එකක් ඕනෙ.


    මේ මම හදපු 4 වෙනි ලේනා. කලින් පොස්ට් එක.
    HTML:
    http://www.elakiri.com/forum/showthread.php?t=1639916
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    අඩේ ඔව් මයි චූටියට බිබිලි වගෙත් තීනෝ බම්ප් මචන් ;)