වෙසක් එකට කූඩු හැදුවද..?
මගේ ලඟ හොඳ කැමරාවක් නැති නිසා පින්තූරනං සෑහෙන අපැහැදිලියි..
-
-
-
-
-
-
-
-
[FONT="]හරි..
[/FONT]
[FONT="]මෙන්න මේ විදිහට තමයි කූඩු ටික හදා ගත්තේ..[/FONT]
[FONT="]ඒ ෆෝ කොල වලින් පොඩි පැටව් කූඩු [/FONT][FONT="]4[/FONT][FONT="]ක් හදා ගත්තා.. මමනං සයිස් එක ගත්තෙ එක පැත්තකට අඟල් [/FONT][FONT="]4[/FONT][FONT="]ක් වෙන්න..
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]
[/FONT]
[FONT="]ඔන්න ඒ ෆෝ කොල වලින් හැදුව කූඩු සම්පූර්ණ කලාට පස්සේ.. රැලි දාන වැඩේ මට කර ගන්න බෑ ඉවසීම මදි නිසා..
[/FONT]
[FONT="]ඒ ටික අම්මට කියල කර ගත්තා...
[/FONT]
[FONT="]ඊළඟට ලයිට් ටික..[/FONT]
වෙසක් දවසෙත් මට හවස ඔෆිස් යන්නම වෙන නිසා මට ගෙදර ඉන්න නොලැබෙන බව දන්න නිසාම මම මෙන්න මේ කෑල්ල (9V Battery clip එකක්) පෑස්සුව වයර් වල අගට..
පවපැක් එකෙන් එන මේ ජාතීයෙම ජැක් එකට ගෙදර ඉන්න කෙනෙකුට උනත් මේක ගානට ක්ලිප් කරන්න පුලුවන් නිසා වයර් අමුණ අමුණ නටන්න ඕනෙ නෑනෙ එතකොට..
ඔන්න ඉතින් මේ පාරත් මගේ විශේෂ ස්තූතිය Rex921 සහෝදරයට පිරිනමනවා පහසුවෙන් කාලෙ ඉතුරු කරගෙන ගෙදරදිම අටපට්ටම් කූඩු හදන හැටි කියල දුන්නට...
ඒ වගේම Dmtx, Iroshan.2000 යාලුවොත් අමතක කරන්නම බෑ... මේ සැරේ වෙලාව මදි උනත් ගියපාර අපේ කූඩුව ලස්සන උනේ ඒ අය නිර්මාණය කරපු බ්ලොක් එකකින්..
අපෙන් ගන්න පුලුවන් දෙයක් අරගෙන,
මට මග ඇරුනු දේවල් අඩු පාඩු එහෙම කියන ගමන් ඕගෝලොන්ගෙ අදහසුත් කියල යන්න අමතක කරන්න එපා...
වෙසක් දවසේ බුදු හාමුදුරුවන්ගෙ ඉපදීම, බුදුවීම,වගේම "පිරිණිවන්පෑම" කියන එකත් තියෙනව කියන එකත් අමතක කරන්න එපා යාලුවනේ...
එහෙනං හැමෝටම තෙරුවන් සරණයි..!
ආයි දවසක හම්බ වෙමු..!
[FONT="]ගිය අවුරුද්දෙ වගේම මේ සැරෙත් වෙසක් කූඩු හදන්න මූලික උනේ එලකිරි සහෝදරයෙකුගෙම ත්‍රෙඩ් එකක්..
[/FONT]
[/FONT]
[FONT="]මේ ගැන මම වෙනමම ත්‍රෙඩ් එකකුත් දැම්ම මීට කලින්..[/FONT]
[FONT="]http://www.elakiri.com/forum/showthread.php?t=1673771[/FONT]
[FONT="]හරි වැඩි කතා ඕනෙ නෑ...
[/FONT]
[FONT="]ඒ ත්‍රෙඩ් එකේ හැටියට මම මේ පාර හැදුව කූඩු ටිකයි[/FONT][FONT="], [/FONT][FONT="]ඒකට දාපු සැරසිලි ටිකයි මම අද මෙතන දානව කාට හරි වැදගත් වෙයි කියල හිතලා..[/FONT]

[FONT="]හරිනම් වෙසක් එකට කලිනුයි මේ ගැන ත්‍රෙඩ් එකක් දාන්න තිබුණේ..
ඒත් කාල වෙලාව සම්බන්ධ ගැටලු නිසා ඒක ටිකක් පහු උන එක ගැන සමාවෙන්න..
[/FONT]
ඒත් කාල වෙලාව සම්බන්ධ ගැටලු නිසා ඒක ටිකක් පහු උන එක ගැන සමාවෙන්න..
[/FONT]
මගේ ලඟ හොඳ කැමරාවක් නැති නිසා පින්තූරනං සෑහෙන අපැහැදිලියි..

-
-
-
-
-
-
-
-
[FONT="]හරි..
[/FONT]
[FONT="]මෙන්න මේ විදිහට තමයි කූඩු ටික හදා ගත්තේ..[/FONT]
[FONT="]ඒ ෆෝ කොල වලින් පොඩි පැටව් කූඩු [/FONT][FONT="]4[/FONT][FONT="]ක් හදා ගත්තා.. මමනං සයිස් එක ගත්තෙ එක පැත්තකට අඟල් [/FONT][FONT="]4[/FONT][FONT="]ක් වෙන්න..
[/FONT]
[FONT="]ලොකු කූඩුවටනං පිටකොටුවෙ පීපල්ස් පාක් එකෙන් ගත්ත ප්ලාස්ටික් කුඩුවක් තමයි පාවිච්චි කලේ..[/FONT][FONT="]ඒක අඟල් හයේ කූඩුවක්..
[/FONT]
[FONT="]ඒක ටිකක් හයියට තියෙන නිසා පැටව් කූඩු [/FONT][FONT="]4 [/FONT][FONT="]ඒක වටේට එල්ලුවා..[/FONT]

[FONT="]මහ කූඩුව අඟල් [/FONT][FONT="]6[/FONT][FONT="] එකක් නිසා[/FONT][FONT="], [/FONT][FONT="]පැටව් කූඩු හදද්දි සමචතුරස්‍ර කපන්න ඕනෙ අඟල් [/FONT][FONT="]3[/FONT][FONT="] සයිස් එකට..[/FONT]
[FONT="]මට මේ පාර ඒක ටිකක් අමතක වෙලා මම සම චතුරස්‍ර කැපුවෙ අඟල් 4 සයිස් එකට...
[/FONT]
[/FONT][FONT="]අඟල් [/FONT][FONT="]3 [/FONT][FONT="]සයිස් එකෙන් හැදුවාම මාර ලස්සන හුරුබුහුටි පෙනුමක් ලැබෙනවා..
[/FONT]
[/FONT][FONT="]
[FONT="]ඔන්න ඒ ෆෝ කොල වලින් හැදුව කූඩු සම්පූර්ණ කලාට පස්සේ.. රැලි දාන වැඩේ මට කර ගන්න බෑ ඉවසීම මදි නිසා..
[/FONT]
[FONT="]ඒ ටික අම්මට කියල කර ගත්තා...
[/FONT]
[FONT="]ඊළඟට ලයිට් ටික..[/FONT]

[FONT="]
[/FONT]
[FONT="]මම නං වැඩේට පාවිච්චි කලේ LED බල්බ් [/FONT][FONT="]6[/FONT][FONT="]ක්...

[/FONT][FONT="]පිටකොටුවේ පළවෙනි හරස් වීදියේ කඩේකින් තමයි ලයිට් අර ගත්තේ.. මම තෝර ගත්ත එල්.ඊ.ඩී වල විශේෂයකට තියෙන්නේ ලයිට් එකේ පාට හිමීට මාරු වෙන එක...
[/FONT]
[FONT="]සාමාන්‍යෙන් එලියෙ ගන්නවනං එකක් රුපියල් [/FONT][FONT="]10[/FONT][FONT="]ක් [/FONT][FONT="]15[/FONT][FONT="]ක් වගේ ගානක් තමයි වෙන්නේ..[/FONT]
[/FONT][FONT="]සාමාන්‍යෙන් එලියෙ ගන්නවනං එකක් රුපියල් [/FONT][FONT="]10[/FONT][FONT="]ක් [/FONT][FONT="]15[/FONT][FONT="]ක් වගේ ගානක් තමයි වෙන්නේ..[/FONT]
[FONT="]ඒත් කොටුවෙන් ගන්නවනං රුපියල් [/FONT][FONT="]5 [/FONT][FONT="]ගානෙ ගන්න පුලුවන්..
[/FONT]
[FONT="]12V [/FONT][FONT="]පවපැක් එකක් හරහා කරන්ට් එක දෙන්න බලාපොරොත්තු උන නිසා මම නං [/FONT][FONT="]220 OHMS [/FONT][FONT="]රෙසිස්ටරයක් පාවිච්චි කලා..[/FONT]
[FONT="]පස්සේ ඔය තියෙන පින්තූරෙ විදිහට පාස්ස ගත්ත[/FONT]

ඊලඟට ධන සෘණ කූරු දෙක ශෝට් නොවෙන්න සෙලෝටේප් වලින් ඔතා ගත්ත..
(මේ හැමදේම කරන්න උනේ අන්තිම මොහොතෙ නිසා නොපෙනෙන තැන් වල ලස්සන ගැන වැඩිය හිතන්න ගියේ නෑ.. ඒක නිසා ඔහේ සෙලෝ ටේප් ඔතාගෙන ඕතාගෙන ගියා ෂෝට් නොවෙන්න..
)
ලොකු කූඩුවට පාවිච්චි කලේ තනි පාට LED ලයිට් දෙකක්.. සුදු පාටයි නිල් පාටයි දෙකක් එකට තියලා පාස්සල ඒක කූඩුව ඇතුළට බැස්සුවා...
වටේ තියෙන බල්බ් ට්ක පාට මාරු වෙද්දි, මැද කූඩුවෙ තියෙන බල්බ් දෙක එක විදිහටම පත්තු වෙලාම තියෙන විදිහට...
යටින් තියෙන පින්තූරෙ හැටියට වයර් ටික පාස්ස ගත්තට පස්සේ ගානට පවපැක් එකේ ධන සෘණ බලලා වයර් ටික අමුණ ගන්න විතරයි තියෙන්නේ..
(මේ හැමදේම කරන්න උනේ අන්තිම මොහොතෙ නිසා නොපෙනෙන තැන් වල ලස්සන ගැන වැඩිය හිතන්න ගියේ නෑ.. ඒක නිසා ඔහේ සෙලෝ ටේප් ඔතාගෙන ඕතාගෙන ගියා ෂෝට් නොවෙන්න..
)ලොකු කූඩුවට පාවිච්චි කලේ තනි පාට LED ලයිට් දෙකක්.. සුදු පාටයි නිල් පාටයි දෙකක් එකට තියලා පාස්සල ඒක කූඩුව ඇතුළට බැස්සුවා...
වටේ තියෙන බල්බ් ට්ක පාට මාරු වෙද්දි, මැද කූඩුවෙ තියෙන බල්බ් දෙක එක විදිහටම පත්තු වෙලාම තියෙන විදිහට...

යටින් තියෙන පින්තූරෙ හැටියට වයර් ටික පාස්ස ගත්තට පස්සේ ගානට පවපැක් එකේ ධන සෘණ බලලා වයර් ටික අමුණ ගන්න විතරයි තියෙන්නේ..

වෙසක් දවසෙත් මට හවස ඔෆිස් යන්නම වෙන නිසා මට ගෙදර ඉන්න නොලැබෙන බව දන්න නිසාම මම මෙන්න මේ කෑල්ල (9V Battery clip එකක්) පෑස්සුව වයර් වල අගට..
පවපැක් එකෙන් එන මේ ජාතීයෙම ජැක් එකට ගෙදර ඉන්න කෙනෙකුට උනත් මේක ගානට ක්ලිප් කරන්න පුලුවන් නිසා වයර් අමුණ අමුණ නටන්න ඕනෙ නෑනෙ එතකොට..

ඔන්න ඉතින් මේ පාරත් මගේ විශේෂ ස්තූතිය Rex921 සහෝදරයට පිරිනමනවා පහසුවෙන් කාලෙ ඉතුරු කරගෙන ගෙදරදිම අටපට්ටම් කූඩු හදන හැටි කියල දුන්නට...

ඒ වගේම Dmtx, Iroshan.2000 යාලුවොත් අමතක කරන්නම බෑ... මේ සැරේ වෙලාව මදි උනත් ගියපාර අපේ කූඩුව ලස්සන උනේ ඒ අය නිර්මාණය කරපු බ්ලොක් එකකින්..

අපෙන් ගන්න පුලුවන් දෙයක් අරගෙන,
මට මග ඇරුනු දේවල් අඩු පාඩු එහෙම කියන ගමන් ඕගෝලොන්ගෙ අදහසුත් කියල යන්න අමතක කරන්න එපා...
වෙසක් දවසේ බුදු හාමුදුරුවන්ගෙ ඉපදීම, බුදුවීම,වගේම "පිරිණිවන්පෑම" කියන එකත් තියෙනව කියන එකත් අමතක කරන්න එපා යාලුවනේ...
එහෙනං හැමෝටම තෙරුවන් සරණයි..!
ආයි දවසක හම්බ වෙමු..!
Last edited:
කලින් දැම්මනම් මාත් කරනව ගෙදර මේ වගේ 