මඩුවන්වෙල වලව්ව
පහුගිය දවස් ටිකේ නිවාඩුවක් හම්බුන නිසා ගියා රව්මක් දාන්න මේ වලව්ව බලන්නත් ගියා ඒ අතරතුර
මඩුවන්වෙල වලව්ව
වැඩි විස්තර ඹනේ නම් Wikipedia ඒකේ ලිපියක් තියෙනවා කියවන්න
මෙන්න මේහේම තමා වත්ත පෙන්නේ
ප්‍රධාන දොරටුව මෙක මේ විදියට හදන්නත් හේතුවක් තියෙනවා එක යනගමන් කියන්නම් දැන් වත්ත ඇතුලට යමු
දැව වලින් නිමඋ බිත්ති කාමර
මේ වලව්වේ ප්‍රසිද්දම දෙයක් තමා මේ පිගන් කටු වලින් කරන ලද බිම් සැරසිලි
ඉංග්‍රිසි අකුරු පවා නිර්මාණය කරලා තියෙන්නේ පිගන් කැබලි වලින්
මේ තියෙන්නේ පිරිත් මණ්ඩපය මෙතන තමා ලොකුම බිම් සැරසිල්ල තියෙන්නේ කරුමෙටම ඒතන වෙසක් කුඩුවක් තියලා
ලි කැටයම්
ලියෙන් කරන ලද තරප්පු පෙල
මෙතන විෂේශ දෙයක් කියන්න තියෙනවා මඩුවන්වෙල දිසාවේ ශරිර ප්‍රමාණයෙන් ටිකක් කුඩා කෙනෙක් ඉතින් ඒතුමාගේ ශරිර ප්‍රමානයට හරියන විදියට තමා මේ සියල්ල නිර්මාණය කරලා තියෙන්නේ ඒ කියන්නේ මේ හැම දොරක්ම අඩි 5ටත් අඩුයි ඹය තියෙන පඩිපෙල ඒක මනුස්සයෙක්ට විතරයි ඒක පාර යන්න පුලුවන් 2න්නෙක්ට ඒහාමෙහා හුවමාරු වෙන්නවත් ඉඩ නැ
සම්පුර්ණයෙන්ම දැවයෙන් නිමඋ උඩු මහල් සොල්දරය
පයට පැගෙන රැජින
මැද මිදුලක්
මඩුවන්වෙල මහ දිසාව
සුද්දාත් හිස නැමූ මඩුවන්වෙල වලව්ව....
මෙහේම කියන්න හේතුව තමා පෙනවානේ ඹය ඇතුල් වෙන්න තියෙන ප්‍රදාන දොරටුවේ උස ඹය හිටගෙන ඉන්න හාදය ඒක්ක සංසන්දය කරලා බලන්නකො ඉතින් සුද්දො අස්සයාගේ පිටේ ඒනකොට ඹතනින් ඒන්න නම් හිස නමන්නම වෙනවා හිස නමාගෙන ඇතුලට යන්න වෙන්නේ ඒ යනකොට දිසාවේ ඉදිරිපස බලාගෙන ඉන්නවාලු සුද්දා එනකන් එතකොට දිසාවෙට පෙන්නේ සුද්දා දිසාවෙට කරන ගරු කිරිමක් වෂයෙන් හිස නවාගෙන එනවා කියලාලු

Last edited:
ඉතුරුවත් දාපන්