PAYPAL සල්ලි උස්සල උදව් කරපල්ලා......
මචන්ලා මම දැනට අවරුදු 5 ක් වගේ වෙනවා PAYPAL එක හදලා ශ්‍රී ලන්කන් විදියට හදපු 1ක්.කිසිම අව්ලක් නැතිව වැඩ කලා.දැන් ටිකකට කලින් මේල් 1ක් ඇවිත් තිබුන 60.00 USD ක payment 1ක් මම කලා කියල Rs8,278.13 ක් කපාගෙන.
You sent a payment of $60.00 USD to MUSLIHUN ..
It may take a few moments for this transaction to appear in your account.
Merchant
MUSLIHUN .
Instructions to merchant
You haven't entered any instructions.
Shipping address - unconfirmed
homagama, colombo
10200
Sri Lanka
Shipping details
The seller hasn’t provided any shipping details yet.
Description Unit price Qty Amount
CD AUDIO
, SONG: DEWA 19 $30.00 USD 2 $60.00 USD
Subtotal $60.00 USD
Total $60.00 USD
Payment $60.00 USD
Charge will appear on your credit card statement as "PAYPAL *MARYLINE"
From amount Rs8,278.13 LKR
To amount $60.00 USD
Exchange rate: 1 Sri Lankan Rupee = 0.00724801 U.S. Dollars
දැන් බලනකොට තව මේල් 1ක් ඇවිත් තිබුන කාර්ඩ් එකත් remove කරලා PAYPAL account එක close කරලා.දැන් account එකට ලොග් වෙන්න වත් බැහැ.අනේ මචන්ලා මේක ගොඩ දාගන්න විදියක් කියපල්ලකෝ.නැති උනු සල්ලි ආපහු ගන්න වත් බැරිද ........

bump