ලෙලන්ඩ් ඒක රැල්ල පාගන්න ගිහිල්ලා


































හම්බන්තොට සිට කොළඹ බලා ධාවනය වූ ශ්‍රී ලංගම බස් රථයක් අද උදෑසන ගාල්ල - උණවටුන - දලවැල්ල වංගුවේදී මුහුදට වැටී තිබෙනවා. සිද්ධියෙන් 6 දෙනෙකු සුළු තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති අතර, රියදුරුට නින්ද යාම නිසා අනතුර සිදුව ඇති බවයි පොලිසිය ප්‍රකාශ කළේ.
ඡායාරූප - රත්ගම රොෂාන් පියතිලක
ඡායාරූප - රත්ගම රොෂාන් පියතිලක





