ඇමරිකානු හමුදාව නිපදවූ නොපෙනෙන ඇදුම
ඇමරිකානු හමුදා විසින් සැගවීමට නවීන තාක්ෂණයෙන් යුත් ඇදුමක් නිර්මාණය කර ඇත.
සටන් භූමියේදී සතුරාට නොපෙනෙන පරිදි විවිධ ද්‍රව්‍ය යොදාගෙ වෙස්වලා ගැනීම යුධ පෙරමුණේ සොල්දාදුවන් සිදු කලද ඇමරිකානු හමුදා විසින් ඉදිරි මාස 18 තුලදී නිපදවීමට යනු ලබන මෙම රහසිගත රෙදි විශේෂය මගින් පරිසරයේ ඇති වෙනස්කම් වලට අනුව අනුවර්ථනය වීමේ හැකියාව ඇත.