u turn අනතුරක්

pcud

Well-known member
  • Jun 17, 2011
    2,382
    608
    113
    මේකයි සීන් එක මචං.
    මම උදේ බයික් එකේ වැඩට යදිදි ත්‍රීවිලර් එකක වැදුනා. බයික් එක 3rd party. ත්‍රිවිලර් එක ෆුල් උට ඉන්සුරන්ස් එකෙන් 10000ක් පාස් කරා. මගේ බයික් එකට බඩු වලට විතරක් 70000 කට ආසන්නව යනවා. ඉස්සරහ සම්පුර්නයෙන් ඉවරයි.

    මේකයි උනේ පාරේ වම් පැත්තෙ තමයි විල් එක නවත්තල තිබුනේ. මූ එක සැරෙට u turn එක ගැහුව. මට බ්‍රේක් කරන්නවත් උනේ නෑ මම වීල් එකේ ඩ්‍රයිවර් කැබින් එක ඇතුලේ.
    මම විල් එක තිබුන නිසා දුර ඉදන්ම පාරේ මැදින් වෙන්න ආවේ.විල් එක ඉස්සර කරන්න ඔන නිසා.

    යලුවනේ මේකේ නිතිමය තත්වේ මොකද්ද?
    පොලිසි යමු කිව්වම අරු ඕන නෑ බයික් එක හඩලා දෙන්නම් කිව්වා.
    උ සතියක් කල් ඉල්ලුවා. මුකුත් ලිව්ම් ලිව්වෙත් නෑ. අපේ ගෙවල් කිට්ටුවමයි.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    හදල දුන්නෙ නැත්තම් මන්නයක් අරන් පල ගෙවල් ඉස්සරහට..
    ඩග්ලස් පෙරේරා බැහැපිය එලියට කියල මන්නෙ පෙන්නපන් ගූ ගිහින් හදල දෙයි..
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,647
    17,753
    113
    Auckland
    dan oka bun wiswasaya kada kara kiyana seen ekata yanne polici giyata nam kisima wadak na bun. me lankawe ponna policiya thiyenne horunta berenna misak sadaranayak karaganna newe
     
    ram4mira

    Active member
  • Jan 14, 2007
    2,628
    17
    38
    36
    uuwa hodata dannawada??
    Ubata ea welawe policiyata yanna thibbe..dan balapanko kela wenawa..
    3wheel karayage sampurna waradda..U turn gahanna ba wam patte track eke idan..happuneth uge isarahane etakota uge waradda..Habay policiyen involvment ekak wune nathi nisa ubata naduwak dannawath amaru scn ekak tyene..Accident ekak wechccha hatiye policiya kata karana kyanne ekay...
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    608
    113
    මට පොඩි පොඩි තුවාල ටිකක් තියනවා. බුදුසරනින් වැඩි අමාරුවක් නෑ.

    @speedmalli
    මට ඔයා කියපු දේ පැහැදිලි නෑ මචං
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    608
    113
    හදල දුන්නෙ නැත්තම් මන්නයක් අරන් පල ගෙවල් ඉස්සරහට..
    ඩග්ලස් පෙරේරා බැහැපිය එලියට කියල මන්නෙ පෙන්නපන් ගූ ගිහින් හදල දෙයි..

    ඌ එවෙලේ පොරොන්දු උනා. මම අදුරන කිප දෙනෙකුත් ඌ වෙනුවෙන් ඇප උනා. එත් බන් මම මේක කිව්වම හැම එකාම මට බනිනවා පහූ වෙඩ්දි කොහු වෙනවා කියලා. මට හිතට අප්සට් බන්.
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,647
    17,753
    113
    Auckland
    දැන් අරූ හදල දෙන්නම් කියල කිව්වනෙ. පොලිස් රිපොට් නෑ මොකුත් නෑනෙ. කට වචනෙට රැවටිලා ආවනෙ. ඌ දැන් සල්ලි නොදී හිටියොත් උබ පොලිසි ගිහින් වැඩක් නෑ. පොලිසියෙ බල්ලො කියයි ඇයි හැප්පුන වෙලාවෙ පොලිසි ආවෙ නත්තෙ කියල. අනික ඌට නඩු දාන්න වෙන්නෙ සිවිල් ඒකත් විශ්වාසය කඩ කරා කියල. වාහනේ හැප්පුව එකට නෙවෙ. ඉතින් කිසිම ලියවිල්ලක්ව්ත් නෑ අරූ නිකන්ම බේරිලා. කවදාවත් මිනිහෙක් විස්වාස කරන්න එපා. අත්දැකීමෙන් කියන්නෙ. මේ ලන්කාව කියන්නෙ ජරා ගූ ගොඩක් සාධාරනේට නෝ චාන්ස්. උසාවිය තියෙන්නෙ හොරාට හොරා නෙවේ කියල ඔප්පු කරල බේරෙන්න මිසක් ඒකෙ අනිත් පැත්ත නෙවෙ
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    608
    113
    Insurance eken awada?

    මගේ 3td party ban. විල් එකේ එකගේ එකෙන් අවිත් පොටො එහෙම ගහල ඌට 10000ක් දෙන්නම් කිව්වා
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    මට පොඩි පොඩි තුවාල ටිකක් තියනවා. බුදුසරනින් වැඩි අමාරුවක් නෑ.

    @speedmalli
    මට ඔයා කියපු දේ පැහැදිලි නෑ මචං

    70000 මොනාටද බන් ගියෙ ?
    බයික් එක අටපට්ටම් උනාද ?

    යකාගෙ ඇක්සිඩන්ට් එකක් නෙ බන්..

    :oo::oo:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    19,003
    1
    9,843
    113
    Gampaha
    1. ඕක උබට තමා හදා ගන්න වෙන්නෙ.
    2. නැත්නම් උගේ ඉන්ශුරන්ස් එකෙන් සල්ලි පාස් කරගන්න ඕනෙ. ඒකට නඩු කියල උබ දිනන්න ඕනෙ. උබ දින්නාම උගේ ඉන්ශුරන්ස් එකෙන් උබට නඩුවෙදි දිනපු ගාන ගෙවනව.
    3. කට වචනෙන් කියපු විදියට ඌ හදල දෙන්න ඕනෙ.
    4. මන්නයක් අරන් ගිහින් හදව ගන්න ඕනෙ.

    දෙවෙනි ඔප්ට්න් එකට යනව නම් දැන්ම පොලිස් පොතේ ලියල. පොලිස් රිපොර්ට් එකක් අරන් තියාගන්න. පහු උනොත් බෑ..
     
    gayanaps

    Well-known member
  • Apr 18, 2007
    1,423
    461
    83
    මචං ගිය සතියේ මමත් ඔය වගේ කට්ටක් කෑවා... මගේ කාර් එකේ එකෙක් වැද්දුවා ඒකා හොදටම බීලා හිටියේ සම්පූර්ණ වරද උගේ උගේ කාර් එක ටොයියා භාණ්ඩේ එකත් ගොඩක් ඩැමේජ්. ඒකාගේ වයිපරයත් හිටියා කොහොම හරි ගෑනී නහයෙන් අඩලා අඩලා පොලිසියන්න එපා කියලා කිවා. හදලා දෙන්නම් කීවා මගෙත් මෝඩ කමට මම කැමති උනා අපේ ගෙවල් ලග ගරාජ් එකකින් හදලා දෙන්න පොරොන්දු වෙලා මම 4න් නම්බර් එක විතරක් අරගෙන මුන්ව යැව්වා කිසිම ලියවිල්ලක් ගත්තේ නෑ. පහුවදා මම කාර් එක ගරාජ් අරන් ගියාම ගරාජ් එකේ එකා 15000ක් ඉල්ලුවා හදන්න මම ඉතින් අර ගෑනිට කතා කරලා කීවා මෙච්චර යනවා කියලා... අම්මට සිරි මෙන්න ගෑනි ඒ සැරේ කියනවා මට එච්චර වැඩි අනික ඔයාට ලයිසන් තිබ්බෙත් නැනේ අරකද මේකද කියලා ..... ඊට පස්සේ මමයි අපේ අයියයි දෙන්නම අර ගෑනිට බැන්නා ..... කොහොම හරි ගෑනි අන්තිමට කිීවා උන්ගේ ගරාජ් එකක් තියනවා ඒකට දාලා හදලා දෙන්නම් කියලා ඊට පස්සේ උන්ගේ ගරාජ් එකට ගිහින් මම හදා ගත්තා ..... වැඩේ නම් අවුලක් නැතුව කරලා දුන්නා

    එත් මම හොද පාඩමක් ඉගෙන ගත්ත කවදාවත් හැප්පුන වෙලාවක මගේ වැරැද්දක් නැත්නම් අනිවා පොලිසි යන්න.. උබලටත් මේ වගේ දෙයක් උනොත් අනිවා පොලිසී යන්න ඒ මොකද පස්සේ අරැන්ගේ ගෑස් බලන්න වෙනවා වගේම අපි නිකම් රස්තියාදු වෙනවා
     
    pcud

    Well-known member
  • Jun 17, 2011
    2,382
    608
    113
    දැන් අරූ හදල දෙන්නම් කියල කිව්වනෙ. පොලිස් රිපොට් නෑ මොකුත් නෑනෙ. කට වචනෙට රැවටිලා ආවනෙ. ඌ දැන් සල්ලි නොදී හිටියොත් උබ පොලිසි ගිහින් වැඩක් නෑ. පොලිසියෙ බල්ලො කියයි ඇයි හැප්පුන වෙලාවෙ පොලිසි ආවෙ නත්තෙ කියල. අනික ඌට නඩු දාන්න වෙන්නෙ සිවිල් ඒකත් විශ්වාසය කඩ කරා කියල. වාහනේ හැප්පුව එකට නෙවෙ. ඉතින් කිසිම ලියවිල්ලක්ව්ත් නෑ අරූ නිකන්ම බේරිලා. කවදාවත් මිනිහෙක් විස්වාස කරන්න එපා. අත්දැකීමෙන් කියන්නෙ. මේ ලන්කාව කියන්නෙ ජරා ගූ ගොඩක් සාධාරනේට නෝ චාන්ස්. උසාවිය තියෙන්නෙ හොරාට හොරා නෙවේ කියල ඔප්පු කරල බේරෙන්න මිසක් ඒකෙ අනිත් පැත්ත නෙවෙ

    අනේ බන් මට 70000k තියා මේ දවස්වල තෙල් ගහගන්නත් බැරිව ඉන්නේ. වහ කෑවා වගේ වෙනවා. ගම කිට්ටුව එවුන් නිසා මම වැඩිය ප්‍රෙස් කරන්න ගියෙත් නෑ.
    මට කියපන්කෝ රත්වහන නිතිය අනුව උ වැරදි නේද?
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,677
    11,519
    113
    34
    Crynet Solutions
    අනේ බන් මට 70000k තියා මේ දවස්වල තෙල් ගහගන්නත් බැරිව ඉන්නේ. වහ කෑවා වගේ වෙනවා. ගම කිට්ටුව එවුන් නිසා මම වැඩිය ප්‍රෙස් කරන්න ගියෙත් නෑ.
    මට කියපන්කෝ රත්වහන නිතිය අනුව උ වැරදි නේද?

    ඔප්පු කරන්නෙ කොහොමද යකෝ ?
    එක්කො එවෙලෙ සල්ලි ගන්න ඕන උගෙන් මම හදාගන්නම් කියල..
     
    nVIDIA

    Member
    Nov 11, 2012
    6,682
    1,079
    0
    127.0.0.1
    දැන් අරූ හදල දෙන්නම් කියල කිව්වනෙ. පොලිස් රිපොට් නෑ මොකුත් නෑනෙ. කට වචනෙට රැවටිලා ආවනෙ. ඌ දැන් සල්ලි නොදී හිටියොත් උබ පොලිසි ගිහින් වැඩක් නෑ. පොලිසියෙ බල්ලො කියයි ඇයි හැප්පුන වෙලාවෙ පොලිසි ආවෙ නත්තෙ කියල. අනික ඌට නඩු දාන්න වෙන්නෙ සිවිල් ඒකත් විශ්වාසය කඩ කරා කියල. වාහනේ හැප්පුව එකට නෙවෙ. ඉතින් කිසිම ලියවිල්ලක්ව්ත් නෑ අරූ නිකන්ම බේරිලා. කවදාවත් මිනිහෙක් විස්වාස කරන්න එපා. අත්දැකීමෙන් කියන්නෙ. මේ ලන්කාව කියන්නෙ ජරා ගූ ගොඩක් සාධාරනේට නෝ චාන්ස්. උසාවිය තියෙන්නෙ හොරාට හොරා නෙවේ කියල ඔප්පු කරල බේරෙන්න මිසක් ඒකෙ අනිත් පැත්ත නෙවෙ
    :yes::yes::yes::yes: