රුම් එකට් පොලිසියෙන් පැන්නොත් (LAW )

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    රුම් එකට් පොලිසියෙන් පැන්නොත් (LAW )

    1.jpg
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    කලක ඉදන් මු දාන
    ට්‍රේඅඩ් හරි අමුතු
    අනේ මන්ද කුමක්ද වෙනසක් සිදු වෙලා තියනවා
    අවුලක් නැ කාටහරි වැදගත් වෙයිනෙ +
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    කලක ඉදන් මු දාන
    ට්‍රේඅඩ් හරි අමුතු
    අනේ මන්ද කුමක්ද වෙනසක් සිදු වෙලා තියනවා
    අවුලක් නැ කාටහරි වැදගත් වෙයිනෙ +
    වැඩක් නැ බන් ට්‍රේඩ් ලියලා ඒවා බලන්න අය නැ ,එනිසා වැල යන අතට මැස්ස ගහන්න හිතුවා එච්ච්රයි
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    වැඩක් නැ බන් ට්‍රේඩ් ලියලා ඒවා බලන්න අය නැ ,එනිසා වැල යන අතට මැස්ස ගහන්න හිතුවා එච්ච්රයි
    :shocked: උබත් සම්ප්‍රදායික උනා එහෙනම් :(:dull::frown::baffled:
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    කලක ඉදන් මු දාන
    ට්‍රේඅඩ් හරි අමුතු
    අනේ මන්ද කුමක්ද වෙනසක් සිදු වෙලා තියනවා
    අවුලක් නැ කාටහරි වැදගත් වෙයිනෙ +

    :lol::lol::lol:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    :shocked: උබත් සම්ප්‍රදායික උනා එහෙනම් :(:dull::frown::baffled:
    එහෙම තම නෙමෙයි මේක කාලින අවශ්‍යතාව ,දැන් ඕලෙවල් එලේවල් කරපු රුම් එකක් පැත්තේ නොගිය කෙලෙක් හොයාගන්න කොච්චර අමාරුද
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    කලක ඉදන් මු දාන
    ට්‍රේඅඩ් හරි අමුතු
    අනේ මන්ද කුමක්ද වෙනසක් සිදු වෙලා තියනවා
    අවුලක් නැ කාටහරි වැදගත් වෙයිනෙ +

    ඌ බං මහන්සි වෙලා ආර්ථික විද්‍යාව ලිව්වා මොකෙක්වත් කියෙව්වේ නෑ පස්සේ එපා වෙලා මේ සබ්ජෙක්ට් එකට බැහැල :lol:

    එක අතකින් මේවා හිනාවෙන්න නෙවෙයි අඬන්න ඕනේ දේවල්
     
    ashmi

    Member
    Dec 21, 2011
    19,209
    742
    0
    :eek::sorry::frown: අස්මි අස්මි කොහොමද කොහොමද අක්කේ :baffled:

    සොරි හලෝ..එදාට පස්සේ මට පී එම්වත් කරන්න බැරි වුනාට..දැන් ඔක්කොම හරි නේද?:D:love::love:
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    නෑ..මට පේන්නේ ඉල්ලුමට සැපයීමද කොහෙද..:lol:
    ඇන්ටි පොdk එන්න ඔයාලා ගැන එකක් දානවා එක සැර වැඩි
     
    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,743
    2,757
    113
    මේ ඉර හද යට
    එහෙම තම නෙමෙයි මේක කාලින අවශ්‍යතාව ,දැන් ඕලෙවල් එලේවල් කරපු රුම් එකක් පැත්තේ නොගිය කෙලෙක් හොයාගන්න කොච්චර අමාරුද
    :eek::baffled: අනේ මන්ද ඔකේ වැරද්දක් නැ
    එත් අවුලක් නම් hv ,කෙල්ලෙක් විනාස කරන එකනම් පවක් :baffled:
    ඌ බං මහන්සි වෙලා ආර්ථික විද්‍යාව ලිව්වා මොකෙක්වත් කියෙව්වේ නෑ පස්සේ එපා වෙලා මේ සබ්ජෙක්ට් එකට බැහැල :lol:

    එක අතකින් මේවා හිනාවෙන්න නෙවෙයි අඬන්න ඕනේ දේවල්
    :lol::lol::lol: ඔව් බන් එත් අනේ මන්ද :baffled::(
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    ඌ බං මහන්සි වෙලා ආර්ථික විද්‍යාව ලිව්වා මොකෙක්වත් කියෙව්වේ නෑ පස්සේ එපා වෙලා මේ සබ්ජෙක්ට් එකට බැහැල :lol:

    එක අතකින් මේවා හිනාවෙන්න නෙවෙයි අඬන්න ඕනේ දේවල්

    ඒ එක බලලා තිබ්බා සැහෙන ටියිටිල් එක නිසා
    තව එකක් හදනවා බන් සැහෙන වැදගත් එකක් එකට සැහෙන කාලේ යනවා