මගේ photography ........ ආසා කට්ටිය විතරක් ඇතුලට එන්න ....
මේ දවස් වල එළකිරියේ photography ගැන ටිකක් උනන්දුවක් තියෙන නිසාත් ... හොඳ යාලුවෙකුගේ ඉල්ලීම නිසාත් මගේ photos ටිකක් post කරන්න හිතුව .....
මම photography ඉගෙනගෙන නෑ . චුට්ටක් එහෙන් මෙහෙන් දන්නවා .. එක නිසා මේ photos වල තියෙන අඩුපාඩු කිව්වොත් වටිනවා ...
අඩු පාඩු , යෝජනා පැහැදිලි කරලා දෙන්න ....මේවම edit කරලා මෙතන post කලාට කමක් නෑ ...
සේරම ගත්තේ
එකෙන් තමා ....