ඹන්න මමත් ගියා බලන්න ඇත්තටම මට නම් මේක ගිය පාර කාර් කඩ වලට වඩා හොදයි දෙයක් බලන්න තිබුනා ගියාට පාඩු නැ කියලා හිතුනා පරන කාර් ටික තිබුන නිසා
ඹන්න ඒහේනම් පොටො ටිකක්
ඹන්න ඒහේනම් පොටො ටිකක්
DSLR නම් නැ මට දුප්පත් කැමරාවෙන් තමා ගත්තේ පොටො ටික මේ තියෙන්නේ කැමරාව Sony 



මේ තියෙන්නේ අපේ දිනුෂ අයියා ගිහින් ගත්තු පොටො ටික ඒකත් බලන්න
Ceylon Motor Show 2015
ඉවර නැ ලස්සන පොටො ටිකක් විතරයි දැම්මේ බලන්න ඹක්කොම පොටො 275ක් තියෙනවා ඉතුරැ ටිකත් මම දාන්නම් ඹයාලාගේ ප්‍රතිචාර අනුව
Ceylon Motor Show 2015
ඉවර නැ ලස්සන පොටො ටිකක් විතරයි දැම්මේ බලන්න ඹක්කොම පොටො 275ක් තියෙනවා ඉතුරැ ටිකත් මම දාන්නම් ඹයාලාගේ ප්‍රතිචාර අනුව



namuth wadagath deyak therenne ey dey wadagth ayata withari ne ban.matanam me wage thread siratwata wadagath.ape filed eka ne 
හැබැයි Fuck Type එක නම් සිරා 


.වැස්සටත් තෙමුනා..