විල්පත්තුවට_හානියක්_නෑ

signshop

Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    විල්පත්තුවට_හානියක්_නෑ

    ‘විල්පත්තුවට හානියක් නෑ‘ - පාඨලී චම්පික රණවක

    විල්පත්තු ජාතික වනෝද්‍යානයේ අනවසර ඉදිකිරීම් කර නැති බවත්, ඉදි කිරීම් කර ඇත්තේ ඉන් ඔබ්බෙන් පිහිටි අභය භූමියේ බවත්, වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ අවසරයකින් තොරව අභයභූමියක ඉදි කිරීම් කළ නොහැති බවත් විදුලිබල ඇමැති පාඨලී චම්පික රණවක මහතා අද (11) පැවැති මාධ්‍ය සාකච්ඡාවක දී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් පැවසීය.
    හිටපු පරිසර ඇමැතිවරයකු ලෙස විල්පත්තුවේ සිදුවෙතියි කියන වන සංහාරය ගැන කීමට ඇත්තේ කුමක්දැයි මාධ්‍යවේදියකු ඇමැතිවරයාගෙන් විමසීය.
    ‘විල්පත්තුව ජාතික උද්‍යානයක්. ඊට සැතපුමක වගේ පෝෂක ප්‍රදේශයකුත් අයිතියි. එම ප්‍රදේශයේ කිසිම සංවර්ධනයක් හෝ පදිංචි කිරීමක් හෝ කරන්න බැහැ. විල්පත්තුවේ ඉදිකිරීම් කරනවා කියන්නේ බරපතල තත්ත්වයක්. වාර්තාකරණයේ දී පොඩ්ඩක් සැලකිලිමත් විය යුතුයි.
    යුද්ධයෙන් පසු විල්පත්තුව විවෘත කළේ මමයි. එම ප්‍රදේශ ගැසට් කළේ මමයි. විල්පත්තුවේ හැම තැනම ගිහින් තියන පුද්ගලයකු ලෙස කියන්නේ විල්පත්තුව ජාතික වනෝද්‍යානයේ කිසිම ඉඳි කිරීමක් කර නැහැ.
    මේ කියන ඉදි කිරීම් කර තිබෙන්නේ අභය භූමි ප්‍රදේශයේ. යම් යම් අවස්ථාවල ජනාවාසය සඳහා අභය භූමි ප්‍රදේශ ලබා දෙනවා. ඒ වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගේ අවසර ඇතිව. අම්පාර නගරය තියෙන්නෙත් අභය භූමියක තමයි. බොරලැස්ගමුව, හම්බන්තොට ආදී නගරත් තිබෙන්නේ අභයභූමියක් ලෙස ප්‍රකාශ කළ පැතිවල.
    අභය භූමියක ඉදි කිරීමක් කරනවා නම් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්ගෙන් අවසර ගත යුතුයි. දේශපාලනඥයන්ටයි, දිසාපතිටයි ඕන විදියට ඉදිකිරීම් කරන්න දෙන්න බැහැ.‘


    Source: Lankadeepa

    Wilpattu3.jpg


    මොනවද බන් මේ කියන්නේ
     
    Last edited:

    rajitha_ks

    Well-known member
  • Jan 13, 2009
    8,856
    1,305
    113
    මූට අමු කැවිලද? මූනෙ පරිසර ඇමති වෙලා හිටියෙ.. බය වෙලාද කොහෙද ගල් පොන්නයා:angry::angry:
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    11245496_10206690375285161_1524076899734113977_n.jpg


    මුන්ගේ කතා විතරයි පර හැත්ත. සින්හලු හිතාගෙන ඉන්නේ හෙල උරුමය කියාගෙන න්බෝඩ් එල්ලගෙන ස්ටේජ්වල කෑ ගහපුවාම මුන් සිංහලයා ගැන රට ගැන හිතයි කියලා.. අපේ ගොන් හරක්ට වැරදුනේ එතන. හැමදාම දේශපාලුවෝ කරේ අපේ මිනිස්සුන්ව කඩේ ඇරපු එක. තවමත් මේ ගොන් තකතිරුවොන්ට චන්දෙ දෙන හැත්තක් ඉන්නවානේ...

    :angry::angry:
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    ඌ "විල්පත්තුවේ" ඉදිකිරීම් කරලා නෑ කියල නෙවෙයිනේ බං කියල තියෙන්නේ? ඌ කියල තියෙන්නේ විල්පත්තුව අභය භූමියේ ඉදිකිරීම් කරලා තියෙන්නේ සහ එහෙම ඉදිකිරීම් කරන්න දේශපාලකයෝන්ට උවමනව තිබ්බට බෑ කියලනේ?

    අනික ඌ කොතනද කියන්නේ විල්පත්තුවට හානියක් නෑ කියල?

    ඌ විල්පත්තුව අභය භූමියේ ඉදිකිරීම් කරපු එක හරි කියල තියෙන්නේ කොතනද?

     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    මොන ආණ්ඩුව ආවත් මුන් ඡන්ද කුට්ටියයි , සල්ලියි පෙන්නලා ඇමතිලවා සාක්කුවේ දාගන්නවා , අන්තිමට කෙල වෙන්නේ සිංහලයට. ඔය බදුරුදීන් කියන ගස් බල්ලවා හිරේ දැම්මනම් හරි. ඕක තමයි 2011 ඉදන් ප්‍රොජෙක්ට් එකක් විදියට මේ වැඩේ කරන් යන්නේ . ගිය ආණ්ඩුවේ බැසිල්ව අල්ලන් වැඩේ කරගත්තා , දැන් මොකාව අල්ලන් කරගන්නවද දන්නෑ.
     

    signshop

    Well-known member
  • May 30, 2011
    12,163
    8,873
    113
    Dubai
    මොන ආණ්ඩුව ආවත් මුන් ඡන්ද කුට්ටියයි , සල්ලියි පෙන්නලා ඇමතිලවා සාක්කුවේ දාගන්නවා , අන්තිමට කෙල වෙන්නේ සිංහලයට. ඔය බදුරුදීන් කියන ගස් බල්ලවා හිරේ දැම්මනම් හරි. ඕක තමයි 2011 ඉදන් ප්‍රොජෙක්ට් එකක් විදියට මේ වැඩේ කරන් යන්නේ . ගිය ආණ්ඩුවේ බැසිල්ව අල්ලන් වැඩේ කරගත්තා , දැන් මොකාව අල්ලන් කරගන්නවද දන්නෑ.

    හෙල උරුමය කියාගෙන මුන් කරන්නේ අපේ උරුමය නැති කරන්න උඩ ගෙඩි දෙන එක
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    මොන ආණ්ඩුව ආවත් මුන් ඡන්ද කුට්ටියයි , සල්ලියි පෙන්නලා ඇමතිලවා සාක්කුවේ දාගන්නවා , අන්තිමට කෙල වෙන්නේ සිංහලයට. ඔය බදුරුදීන් කියන ගස් බල්ලවා හිරේ දැම්මනම් හරි. ඕක තමයි 2011 ඉදන් ප්‍රොජෙක්ට් එකක් විදියට මේ වැඩේ කරන් යන්නේ . ගිය ආණ්ඩුවේ බැසිල්ව අල්ලන් වැඩේ කරගත්තා , දැන් මොකාව අල්ලන් කරගන්නවද දන්නෑ.

    තම්බිගේ තොප්පිය හැරෙන හැරෙන පැත්තටලු
     

    coolkasun

    Well-known member
  • Sep 1, 2008
    21,254
    2,451
    113
    37
    හෙල උරුමය කියාගෙන මුන් කරන්නේ අපේ උරුමය නැති කරන්න උඩ ගෙඩි දෙන එක

    තම්බිගේ තොප්පිය හැරෙන හැරෙන පැත්තටලු


    හෙළ උරුමය සෝම හාමුදුරුවන්ගෙන් ගොඩ ගියා , අන්තිමට උන් දැන් වෙන ගමනක් යනවා ,

    ඇත්ත ඕකගේ තොප්පිය කපලමා දාන්න ඕනා. අපේ උනුත් ඉතින් ඕකුන්ට දීගත්තු ගමන්නේ ඒකනේ මුකුත් කරන්න බැරි
     

    zl1

    Active member
  • Apr 28, 2014
    730
    76
    28
    මූයි මුගෙ හෙල කරැමෙයි තමා සිංහලයො සිංහලයො කොටවල මහ ජාතිය 2ට බෙදුවෙ.:angry::growl::angry::growl::angry:.වල් පරය...