එලකිරි රේඩියෝවට නැවතත් පණ දෙන්නටනම් !
එලකිරි රේඩියෝව කිව්වම ආයි මේකෙ ඉන්න අයට අමුතුවෙන් කියන්න ඕනෙ නෑනේ. ඒත් ඒ රේඩියෝ එක දැන් තියෙනවද? නැත මිත්රවරුනි නැත. 
සසල හද විල්තෙර කියන්නේ එලකිරි රේඩියෝවේ විකාශනය වුන විශිෂ්ටතම වැඩසටහනක් කියලා මම කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයි. හෙළ සුභාවිත ගීතය ගැන ඔන්ලයින් විකාශනය වුන එකම වැඩසටහන මේක තමයි. ඒ වගේම හෙළ සුභාවිත ගීතය ගැන මේ තරම් සාරවත් වැඩසටහන් පෙළක් මතක ඇති කාලෙක ගුවන් විදුලි හෝ රූපවාහිනි වැඩසටහනක් විදිහටවත් විකාශනය වුනේ නෑ. හතර වටින් ඇහෙන්නේ ටකරං සංගීතය පමණයි. ඒත් කණගාටුවට කරුන තමයි ඒ වැඩසටහන මේ වෙනකොට නැවතිලා තියන එක.
මේ ත්රෙඩ් එක දැමීමේ අරමුන තමයි නැවත ඒ ප්රෝග්රෑම් එක පටන්ගන්න අපේ කිඹුව පොළඹවා ගැනීම
දැන් කව්රුහරි කියන්න පුලුවන් මේක නැවැත්තුවේ කිඹුලගේ උවමනාවට ඒක නැවත පටන්ගන්න කියන එක කිඹුලට කරන කරදර කිරීමක් කියලා. නැත මිත්ර වරුනි නැත. ඔහුට කරදර කළ යුතුව ඇත.
හොද දේවල් ලබාගන්න නම් කරදර කළ යුතුවම ඇත.
අහපු නැති අයට අහන්න දෙන්න කියලා හිතාගෙන 2015_1_30 විකාශනය වුන අවසන් සම්පූර්ණ වැඩසටහන සව්න්ඩ්ක්ලව්ඩ් වෙත අප්ලෝඩ් කරන්න උත්සහයක් ගත්තත් මෙගාබයිට් 163 ක ෆයිල් එක මෙගාබයිට් 135 ක් අප්ලෝඩ් වීමෙන් පසුව අප්ලෝඩ් වීම ඇනහිටියා.
සීමිත අන්ථර්ජාල සම්බන්ධතාවයක් ඇති නිසා දිගින් දිගටම උත්සාහ කලේ නැති බව කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා.
ඒකාකාරි බවෙන් මිදෙන්න.
මානසික ආතතිය නැති කර ගන්න.
ජීවිතයට වෙනසක් ලබාගන්න.
ආනන්දයෙන් ප්රඥාව කරා යොමු වෙන්න.
දෙසතියකට වරක් සසල හද විල්තෙර රේඩියෝව ඉල්ලන්න.
ඔබේ මනාපය විල්තෙර නැවත ලබාගන්නට භාවිතා කරන්න.

සසල හද විල්තෙර කියන්නේ එලකිරි රේඩියෝවේ විකාශනය වුන විශිෂ්ටතම වැඩසටහනක් කියලා මම කිව්වොත් ඒක අතිශෝක්තියක් නෙවෙයි. හෙළ සුභාවිත ගීතය ගැන ඔන්ලයින් විකාශනය වුන එකම වැඩසටහන මේක තමයි. ඒ වගේම හෙළ සුභාවිත ගීතය ගැන මේ තරම් සාරවත් වැඩසටහන් පෙළක් මතක ඇති කාලෙක ගුවන් විදුලි හෝ රූපවාහිනි වැඩසටහනක් විදිහටවත් විකාශනය වුනේ නෑ. හතර වටින් ඇහෙන්නේ ටකරං සංගීතය පමණයි. ඒත් කණගාටුවට කරුන තමයි ඒ වැඩසටහන මේ වෙනකොට නැවතිලා තියන එක.

මේ ත්රෙඩ් එක දැමීමේ අරමුන තමයි නැවත ඒ ප්රෝග්රෑම් එක පටන්ගන්න අපේ කිඹුව පොළඹවා ගැනීම

දැන් කව්රුහරි කියන්න පුලුවන් මේක නැවැත්තුවේ කිඹුලගේ උවමනාවට ඒක නැවත පටන්ගන්න කියන එක කිඹුලට කරන කරදර කිරීමක් කියලා. නැත මිත්ර වරුනි නැත. ඔහුට කරදර කළ යුතුව ඇත.
හොද දේවල් ලබාගන්න නම් කරදර කළ යුතුවම ඇත.
අහපු නැති අයට අහන්න දෙන්න කියලා හිතාගෙන 2015_1_30 විකාශනය වුන අවසන් සම්පූර්ණ වැඩසටහන සව්න්ඩ්ක්ලව්ඩ් වෙත අප්ලෝඩ් කරන්න උත්සහයක් ගත්තත් මෙගාබයිට් 163 ක ෆයිල් එක මෙගාබයිට් 135 ක් අප්ලෝඩ් වීමෙන් පසුව අප්ලෝඩ් වීම ඇනහිටියා.
සීමිත අන්ථර්ජාල සම්බන්ධතාවයක් ඇති නිසා දිගින් දිගටම උත්සාහ කලේ නැති බව කණගාටුවෙන් වුනත් කියන්න වෙනවා. ඒකාකාරි බවෙන් මිදෙන්න.
මානසික ආතතිය නැති කර ගන්න.
ජීවිතයට වෙනසක් ලබාගන්න.
ආනන්දයෙන් ප්රඥාව කරා යොමු වෙන්න.
දෙසතියකට වරක් සසල හද විල්තෙර රේඩියෝව ඉල්ලන්න.
ඔබේ මනාපය විල්තෙර නැවත ලබාගන්නට භාවිතා කරන්න.

රේඩියෝව ඕනේ. හැබැයි අදාල අයවලුන් කැපවෙලා ඒක කරන්න උදව්ව දෙන්න ඕනේ පහසුකම් ටික හරියට සපයලා... 