රුපියල් 35,000 කට වගේ හොද පට්ටම බඩුවක් ගන්න ඕනේ..
mouse එක අල්ල අල්ල ඉන්නෙ ඇතුව ඇතුලට ඇවිත් උදවුවක් කරන්න බලන්න
.
.
.
.
.
.
.
.
.
.
.
මට අලුතින් smartphone එකක් ගන්න ඕනෙ. අතේ තියෙන්නෙ 35,000
Android Lollipop 5.0.2 එකක් වෙන්නත් ඕනෙ.
Dual SIM වෙන්නත් ඕනෙ.
Screen Size එක අඩුම 5 inch වගේ වෙන්නත් ඕනෙ.
4G නම් නැති උනත් කමක් නෑ
rear camera අඩුම තරමේ 8MP
front cam එකත් අඩුම 2MP වත්. (5MP නම් ගොඩක් හොදයි)
උබල දන්න හොද පාවිච්චි කරපු භාණ්ඩයක් කියපන්න්කො මට ගන්න.

නැත්නම් මේ ගානට මේ ඔක්කොම තියෙන එකක් ගන්න බැරිද?

එහෙනම් ඒ ගානට ගන්න පුලුවන් උපරිම features තියෙන පට්ටම භාණ්ඩය මොකද්ද?

උදව් කරපල්ල මචන්ලා. මම වැඩිය ඔය smartphones ගැන දන්නෙ නෑ.