අලුත්ම ඉස්ටයිල් එක.

අලුත්ම ඉස්ටයිල් එක.

මෙලෝ රහක් නැති ත්‍රෙඩ් දාන හැම පොන්නයම දැන් දාන්නේ "ඇතුලට වරෙන්" කියල. පිටින් දැක්කහම ගූ ගොඩක් නිසා ත්‍රෙඩ් එක නොබලන හින්ද බලෙන්වත් පෙන්නන්න එපැයි :lol::lol::lol:
ගොඩක් පොන්නයින්ට රිදෙයි. එහෙනම් කුණුහරුප කිය කිය රෙප් කපමු බලන්න :lol::lol::lol:
 
toiya

Well-known member
  • Jan 8, 2007
    13,155
    4,524
    113
    පොන්සි ආණ්ඩුව
    උඹේ මාර හරවත් ත්‍රෙඩ් ගොඩක් බන් තියෙන්නේ . ඒවගෙන් හොඳම දෙකක් දැම්මා ඔන්න..

    කිහිල්ලේ මවිල් සීන් එකකුයි , තව එකකුයි.

    http://www.elakiri.com/forum/showthread.php?t=1665570

    http://www.elakiri.com/forum/showthread.php?t=1665570

    ඒකනේ මම බලෙන් ඇතුලට ගෙන්නන්නේ නැත්තේ. අකමැති එකාට පිට පාරෙන් යන්න පුළුවන්.:lol::lol::lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අංගුලිමාල;18330365 said:
    මෙලෝ රහක් නැති ත්‍රෙඩ් දාන හැම පොන්නයම දැන් දාන්නේ "ඇතුලට වරෙන්" කියල. පිටින් දැක්කහම ගූ ගොඩක් නිසා ත්‍රෙඩ් එක නොබලන හින්ද බලෙන්වත් පෙන්නන්න එපැයි :lol::lol::lol:
    ගොඩක් පොන්නයින්ට රිදෙයි. එහෙනම් කුණුහරුප කිය කිය රෙප් කපමු බලන්න :lol::lol::lol:

    කතාව ඇත්ත.

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    kk97

    Active member
  • Dec 12, 2014
    376
    136
    43
    අංගුලිමාල;18330365 said:
    මෙලෝ රහක් නැති ත්‍රෙඩ් දාන හැම පොන්නයම දැන් දාන්නේ "ඇතුලට වරෙන්" කියල. පිටින් දැක්කහම ගූ ගොඩක් නිසා ත්‍රෙඩ් එක නොබලන හින්ද බලෙන්වත් පෙන්නන්න එපැයි :lol::lol::lol:
    ගොඩක් පොන්නයින්ට රිදෙයි. එහෙනම් කුණුහරුප කිය කිය රෙප් කපමු බලන්න :lol::lol::lol:

    :D:D:D:D:D:D:D:D
    :yes::yes::yes::yes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අංගුලිමාල.........
    උඹට වලිගෙ පැගිච්ච ගමන් ද ඉන්නේ නැත්තං පැය ගානක් ඉදං ඉදල මොලේ තැලිල ද තියෙන්නේ.......

    මොනවද බං මේ දාන මෙලෝ රහක් නැති ත්‍රෙඩ්....
    උඹත් අර ඔරියන්/ඇමසින්, නැරූටෝ නැත්තං පතිරණ වගේ වෙන්න ද යන්නේ
    (ඔන්න උඹට කරන්න පුළුවන් උපරිම අපහාසේ මම කලා!)
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    You must spread some Reputation around before giving it to අංගුලිමාල again.
    :( :( :(
    උඹ කුණුහරුප කියල රෙප් කපන්නමයි කිව්ව නිසා කපන්න හැදුවාම මෙහෙම කියනව :( :( :(
    පස්සෙ වෙලාවක ත්‍රෙඩ් එක මතක් වුනොත් ඇවිත් කුණුහරුප කියල කපල යන්නං :D :D :D
    නැත්තං උඹ බුසී නැත්තං සතියකිං වගේ පී එම් එකක් දාපං :D :D :D
    :dull: :dull: :dull: :dull: :dull:
     
    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    Untitled.png

    ආතල් එකට නම දාල කපපිය මටත් ආතල් එකට කපන්න :dull: :dull: :dull: