නැන්දම්මා ගෙදර ඇවිත්..

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    නැන්දම්මා ගෙදර ඇවිත්..

    නැන්දම්මා ගෙදර ඇවිත්..
    ‍මටම වලක් හාරයි....
    හුග දවසක් බලං හිටියා
    යන්නෙම නැති පාටයි.....
    ඒ මදිවට ගෙදර ඉන්න
    ගෑනිගෙ මොල හෝදං....
    නැන්දම්මා ඇනේ වෙලා..
    මට හොදහැටි මල බං.....

    හාන මීහරක් වාගෙලු ගේ අපේ ගොඩක්...
    කෑලි කෑලි අහු මුලු වල පිරිලා ඇත ගොඩක්..
    නැන්දම්මගෙ කට හින්දලු මගෙ සායම දියකරන්නෙ..
    නැන්දම්මගෙ මොල ගෙඩියලු දුව තාමත් රන් කරන්නෙ...

    නැන්දම්මා ගෙදර ඇවිත්..

    ජොකා වැලේ... හොද්ද ලිපේ....
    මං සාලේ.... නැන්දා ඇදේ....
    මොකෑ පුතේ.... දුවේ වැඩේ....
    නෑ නැන්දේ... මොකුත් නැතේ...
    නැන්දම්මගෙ වැඩ හින්දලු අපි තාමත් මෙහෙම ඉන්නේ..
    නැන්දම්මගෙ වැඩි හරියලු අපෙ හුස්මත් හිර කරන්නෙ...

    නැන්දම්මා ගෙදර ඇවිත්..

    fighting_grandma1.gif



    තනුව (මුල් ගීය) - අත්තම්මා නිවං ගිහිං.. හර්ශන දිසානායක
     
    Last edited:

    TomCat077

    Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :rofl:ජොකා වැලේ... හොද්ද ලිපේ....
    මං සාලේ.... නැන්දා ඇදේ....
     

    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    :ජොකා ලිපේ... හොද්ද වැලේ....
    මං සාලේ.... නැන්දා ඇදේ....