Ram අවුලක් බොලව්..

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Ram එක 4GB පෙන්නුවට 3.25GB නේහ් බං ගන්නෙ.. ඇයි ඒ..?
    මේක හදන්නෙ කොහොමෙයි..?

    mfuM5BY.png

    1118lakmalkumara

    Well-known member
  • May 21, 2009
    30,473
    3,166
    113
    斯里蘭卡
    bios wala meka enable karalada thiyenne "Enable the memory remapping feature"

    Try this too..
    Start > type into the search box MSCONFIG
    Go to the 'Boot' tab..
    Click on the 'Advanced Options' button
    Uncheck the 'Maximum memory' box if it is checked.
    OK and APPLY your way out > Reboot the computer..

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    OKA HADANNA BEHA BAN.SAMANYA DEYAK.
    :(:(
    කලින් මං යාළුවෙක්ගෙ රැම් දෙකක් ගලවං ඇවිත් ගහන් වැඩ කලා බං.. ඌ ෆිල්ම් බලන නිසා දුන්නා ආයෙම.. ඒ දවස් වල බැලුවෙ නෑ ඕක.. ඊයෙ මං රැම් එකක් අරන් ගැහුවා.. එතකොට මේක මීටර් උනේ.. උගේ රැම් දෙකත් ආයෙම ගහල බලන්න ඕන ඔහොමමද කියලා..

    නෙට් එකේ හදන විදිය තියෙනවා.. ඒත් හරියන්නෙ නෑ බං මොනා කලත්..
     
    signshop

    Well-known member
  • May 30, 2011
    12,121
    8,754
    113
    Dubai
    ඔව් මචන් මේක සාමාන්‍ය දෙයක් මම හිතන්නෙත්.. මේකට IT අප්පච්චි කෙනෙක් උත්තරයක් දෙයි
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    bios wala meka enable karalada thiyenne "Enable the memory remapping feature"

    Try this too..
    Start > type into the search box MSCONFIG
    Go to the 'Boot' tab..
    Click on the 'Advanced Options' button
    Uncheck the 'Maximum memory' box if it is checked.
    OK and APPLY your way out > Reboot the computer..

    :(
    ඕක කලා බං.. හරිගියේ නැහැනේ..
    Windows 7 දැම්මොත් හරි යයිද..?
     
    • Like
    Reactions: AnuradhaRa

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඔව් මචන් මේක සාමාන්‍ය දෙයක් මම හිතන්නෙත්.. මේකට IT අප්පච්චි කෙනෙක් උත්තරයක් දෙයි
    මේ රෙද්දට 4GB විතරලු බං ගහන්නත් පුළුවන්.. ඊයෙ මට රේඩියෝ ඇක්ටිව් කිව්වෙ.. ඒකෙත් උට්ට රැම් එක කාලක් අඩුවෙන් ගන්නෙ..:growl:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    bios wala meka enable karalada thiyenne "Enable the memory remapping feature"

    Try this too..
    Start > type into the search box MSCONFIG
    Go to the 'Boot' tab..
    Click on the 'Advanced Options' button
    Uncheck the 'Maximum memory' box if it is checked.
    OK and APPLY your way out > Reboot the computer..

    Uncheck karala aye 4092MB wetunama check kalanam hari:eek:
     
    TNTRoCkZ

    Active member
  • Apr 20, 2008
    559
    32
    28
    Colombo
    මේ රෙද්දට 4GB විතරලු බං ගහන්නත් පුළුවන්.. ඊයෙ මට රේඩියෝ ඇක්ටිව් කිව්වෙ.. ඒකෙත් උට්ට රැම් එක කාලක් අඩුවෙන් ගන්නෙ..:growl:

    උබේ තියෙන්නේ onboard VGA ද? එක Single channel ද dual ද? (එකියන්නේ ram card 1යි ද 2යි ද?) board එකේ බස් speed එකයි ram එකේ බස් speed එකයි සමානයි ද?
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    උබේ තියෙන්නේ onboard VGA ද? එක Single channel ද dual ද? (එකියන්නේ ram card 1යි ද 2යි ද?) board එකේ බස් speed එකයි ram එකේ බස් speed එකයි සමානයි ද?
    VGA එක ඔන්බෝඩ් නෙමේ මචං..:no:
    Ram කාඩ් හතරයි.. 1GB..:lol:

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,848
    113
    colombo
    කඩකාරය Ram එක 4GB කියල උබට දීලා තියෙන්නේ 3.25GB එකක් උව රැවටිලා. එක්කයි ඔය. කඩකරයට කියල මාරු කරගනින්
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    කරපු විදිය කියපං බලන්න ?
    ස්ටෙප් බයි ස්ටෙප්..
    කට ඇරියොත් කෙබරයක්
    වේ@ හු@ති

    :(
    Windows එක ඔබන් R එක ගැහුවා..
    ඊට පස්සෙ Run එක ආවා..
    ඒකේ MSCONFIG කියලා ටයිප් කලා..
    ඊට පස්සෙ Boot එකේ Advance Option ගියා..
    Maximum Memory කියන එකේ ටික් එකක දාලා තිබ්බෙ නෑ..
    මං ඒකට ටික් එක දාලා රීස්ටාර්ට් කලා..
    හරිගියේ නෑ.. ආයෙම ටික් එක අයින් කරලා රීස්ටාර්ට් කලා..
    ඒ හරිගියෙත් නෑ..
    :(