ගෑස් ඒජන්සි එකක් පටන් ගන්නේ කොහොමද?
මට අදහසක් තියෙනවා ගෑස් ඒජන්සි එකක් කරන්න.
මචන්ලා කිරියේ කවුරු හරි ඉන්නවාද ගෑස් ඒජන්සි එකක් පටන් ගන්න විදිහක් ගැන දන්න කෙනෙක්.
කොච්චර Capital එකක් අවශ්‍ය කරනවාද?
වෙන අවශ්‍ය දේවල්.
තව දන්න දෙයක් තියෙනවා නම් මේ Thread එකේ Post කරන්න.
අනිත් කස්ටිය BUMP එකක් දාල එකක් දෙන්න