සරපයෙකු දෂ්ටකල විට රෝහලට යනතෙක් කල යුතු දŢ
මේ දවස්වල වැස්ස නිසා සර්පයෝ ගෝනුස්සෝ වගේ සත්තු ගෙට එන්න පුලුවන් ඒ නිසා ගෙදර ඇඳන් එහෙම හොඳට අස් කරලා නිදාගන්නවානම් හොඳයි
සර්පයෙකු දෂ්ටකල විට රෝහලට යනතෙක් කල යුතු දේ
1. කලබල නොවී සිටීම ඉතාම වැදගත්වේ
2. සරපයා දෂ්ට කරන ලද අත, කකුල හෝ ශරීරයේ අදාල කොටස පුලුවන්තරම් නොසොල්වා තැබීමට උත්සාහකරන්න. එසේ කිරීමෙන් විෂ ශරීරය පුරා පැතිරීම අවම කල හැක.
3. මුදු ,වලලු වැනි ආභරණ පැලද ඇත්නම් ඒවා ඉවත් කරන්න. ඊට හේතුව වන්නේ දෂ්ට කරන ලද ස්ථානය ඉක්මනින් ඉදිමීමයි.එවිට ඒවා ගැලවීම අපහසු වීම හෝ නොහැකි වේ.
4. දෂ්ට කරන ලද ස්ථානය හෘදය වස්තුවේ පිහිටීමට වඩා පහල තලයක තැබීමෙන්ද විෂ ශරීරය පුරා පැතිරීම අවම කල හැක.
5. දෂ්ට කරන ලද ස්ථානය වතුරෙන් පිරිසිදු කරන්න. නමුත් තදින් ඇතිල්ලීමෙන් හා තද වතුර පහරකට ඇල්ලීමෙන් වලකින්න. ඉන්පසු පිරිසිදු රෙදිකැබැල්ලකින් ආවරනය කරන්න.
6. රෙදිපටිවලින් ගැට ගැසීම හා අයිස් තැබීම නොකල යුතුය.
7. විස ඉරීම ,එම ස්ථානය කපා ලේ ඉවත්කිරීම වැනි දේ කිරීමට උත්සාහ නොකල යුතුය.
8. තේ ,කෝපි, මධ්‍යසාර වැනි දේ පානය නොකල යුතුය.
9. දෂ්ටකරන ලද සරපයා ඇල්ලීමට නොව එම සරපයාගේ හැඩහුරුකම මතක තබාගත යුතුය.
10.හැකි ඉක්මනින් ලගම රෝහලට යන්න
මේ පාරම්පරික සර්ප විෂ වෙදකමේ මූලික පියවර
(පාරම්පරික සර්ප විෂ වෙදකමේ රහස් නිසා මට මීට වඩා මේක ගැන කියන්න බෑ.
)

- ඇඳ සිටින ඇඳුම මාරු කරවන්න. නොහැකි නම් කනපිට අන්දන්න.
- පැලඳ සිටින රන් රිදී ආභරණය ගලවා ඉවත් කරන්න..
- තුවාලයේ මුඛය සෝදා දෙහි වලින් පිහිදන්න..
- ඉස්සර නම් ලෙඩාට ගොම පෑගෙන්න හොඳ නෑ කියලා කියනවා . විස බස්සන්න අමාරු වෙනවලු.

Last edited: