සියදිවි හානි කරගන්නේ මිනිස්සු විතරද??

kaotic

Member
Aug 6, 2014
1,616
482
0
Sri Lanka
සියදිවි හානි කරගන්නේ මිනිස්සු විතරද??

සියදිවි හානි කරගන්නේ මිනිස්සු විතරද??

සියදිවි හානි කර ගැනීම සහ මානසික ආතතිය ගැන ත්‍රෙඩ් කීපයක්ම මේ ටිකේ ගිය නිසා මං හොයලා බැලුවා සියදිවි හානි කරගන්නේ මිනිස්සු විතරද කියලා:confused: ජීවිතයක වටිනාකම දැනෙන්න ජීවත් වෙලාම බලන්න ඕන. හැමවෙලේම හදවතින් නැතුව මොලේ පාවිච්චි කරලා තීරණ ගන්න. මේ බලන්න කේන්තිය ඉහවහා ගිහාම සත්තු උනත් තමුන්ගේ ජීවිතය විනාස කරගන්න හැටි..

:no:මේවා අත්හදා බලන්න එපා:no:

ගෝනුස්සා

ගෝනුස්සා ගැන අමුතුවෙන් කියලා දෙන්න ඕන නෑ නේ..මෙයා තමා කේන්තිකාර කමේ ඉහවහා ගිය සතා මට මුලින්ම හම්බ වෙච්ච..මෙයාට කේන්ති වැඩි උනාම තමුන්ගේම දලෙන් ඔලුව හිල් කරගෙන මැරෙනවා.(මේ වීඩියෝ වල ඉන්න ගෝනුස්සෝ නම් මධ්‍යසාර වල විනාකිරි වල දාලා :no:)



:angry::angry::angry:

for your knowledge
:D:D

interesting_facts_07.jpg



Army Ant

ඔයාලා දන්නවානේ කූඹි කියන්නේ එක්තරා ජනපද ගොඩනගාගෙන ජීවත් වෙන සත්ව කොට්ඨාසයක් කියලා..සාමාන්‍යයෙන් මෙතනදි වෙන්නේ එක කූඹියෙක් නිකුත් කරන රසායනිකයක් පසු පස අනිත් රංචුවම ගමන් කරනවා මං මේ කියන්න යන ආමි ඈන්ට්ස්ලාට මාර වැඩක් වෙලා තියෙන්නේ. :rofl: මේ මූලික රසායනිකය නිකුත් කරන කූඹියා රවුමට රවුමට එක තැන යනවා..ඉතින් අනිත් ජනපදයම මෙයාව අනුගමනය කරලා රවුමට රවුමට කැරකිලා ජබර කලන්තේ දාලා මැරෙනවා. (වැරදි නායකයෙක් අනුගමනය කිරීමේ ආනිසංස;))




Alien Worm

අපි අහලා තියෙනවා නේ යක්කු පෙරේතයෝ වැහිලා ජීවිතේ විනාස කරගත්තු අය ගැන..ඒත් මේ තමයි අලුතෙන්ම
හොයාගත්තු ජීවියා..මෙයාට කියන්නේ alien worm කියලා..සත්තුන්ගේ ශරීර වලට රිංගගෙන උන්ව පාලනය කරගෙන ශරීරය ඇතුලේ වැඩෙනවා..එයාට එලියට එන්න තරම් ලොකු උනාම අර සතාව මෙහෙයවනවා වතුර තියෙන තැනකට.ඊලඟට අර සතාව මරාගෙන ශරීරය ඇතුලෙන් එලියට එනවා..:angry::angry:



:angry::angry::angry:



දැන් වත්තේ දනගාන්න එපා වන්දෝ/තනකොල පෙත්තෝ හොය හොයා:rofl::rofl:
මේ මකුලුවෙක්




මේ කැමරා වල සටහන් උනු තවත් සියදිවි හානිකරගැනීම් කීපයක්




හා හා ඔච්චර සීරියස් උනා ඇති :angry::angry:මෙන්න මේක බලන්නකෝ :rofl::rofl:



:rofl::rofl::rofl:


සතුටින් ඉන්න. බුද්ධිමත් තීරණ ගන්න..
සුබ සති අන්තයක් වේවා!!



:yes::yes:නිසි අවසරයකින් තොරව උපුටාගැනීම තහනම්:yes::yes:



[FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]මගේ [FONT=&quot]අනිත් [FONT=&quot]ත්‍රෙඩ් [/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot][FONT=&quot]
[/FONT][/FONT][/FONT][/FONT]
[/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT][/FONT]
[/FONT][/FONT]
ස්ත්‍රීපුර කන්දේ උමග තුලට ගිය ගමන

හදිසි ආපදාවන්ට මුහුණ දෙමු! Survival Guide (Crash Course) - Part 1

හදිසි ආපදාවන්ට මුහුණ දෙමු! Survival Guide (Crash Course) - Part 2-First Aid

[FONT=&quot]සුපිරි[/FONT][FONT=&quot] සොල්දාදුවන්[/FONT][FONT=&quot] (Super Soldiers) [/FONT]
[FONT=&quot]මෙය[/FONT][FONT=&quot] මිත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යාවක්ද[/FONT][FONT=&quot]? [/FONT][FONT=&quot]සත්[/FONT][FONT=&quot]‍[/FONT][FONT=&quot]යක්ද[/FONT][FONT=&quot]?[/FONT]

කාල තරණය Time Travel with Proofs

අයුක්තියට එරෙහි වූ මෙක්සිකන් මිනීමරුවා


ටයිප් කරන්නයි කරුණු හොයන්නයි සෑහෙන්න මහන්සි උනා. මට ඔයලගේ අදහස් ගොඩාක් වටිනවා ..අඩු තරමේ අනිත් කෙනෙක්ට බලන්න බම්ප් එකක්වත් දාගෙන යන්න..:)
 

මම බෙනා

Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    ඔය හැම මරනෙකට සත්ව ලෝකේ චීත්තයක් ගෑවිලා
    හරි ඇති.. :angry:
    කොහෙද මම කියන්නේ ඇත්තද අහන්ඩවත් මුන් ජීවතුන් අතර නෑනේ :(
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    මම බෙනා;18355849 said:
    ඔය හැම මරනෙකට සත්ව ලෝකේ චීත්තයක් ගෑවිලා
    හරි ඇති.. :angry:
    කොහෙද මම කියන්නේ ඇත්තද අහන්ඩවත් මුන් ජීවතුන් අතර නෑනේ :(

    :yes::yes: අනිවා කොහෙන් හරි කොනක ඇති.:D
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මටත් හිතෙනව සිඞ්හලු වේදනා රහිත සියද්විඉ නසාගැනීමෙ ක්‍රම ගැන ත්‍රෙඩ් එකක් දාන්න...
    රෙප් කැපෙයි කියල භයයි :no: :no: :no:

    You must spread some Reputation around before giving it to kaotic again.
     

    මම බෙනා

    Well-known member
  • Sep 8, 2012
    5,428
    970
    113
    ලංකාවේ
    මටත් හිතෙනව සිඞ්හලු වේදනා රහිත සියද්විඉ නසාගැනීමෙ ක්‍රම ගැන ත්‍රෙඩ් එකක් දාන්න...
    රෙප් කැපෙයි කියල භයයි :no: :no: :no:

    You must spread some Reputation around before giving it to kaotic again.

    දාපන් ෆකෝ...මමත් කපනවා :angry:
     

    thelaa rox

    Well-known member
  • Feb 23, 2009
    15,405
    431
    83
    37
    lonley planet
    මටත් හිතෙනව සිඞ්හලු වේදනා රහිත සියද්විඉ නසාගැනීමෙ ක්‍රම ගැන ත්‍රෙඩ් එකක් දාන්න...
    රෙප් කැපෙයි කියල භයයි :no: :no: :no:

    You must spread some Reputation around before giving it to kaotic again.
    mona rep da bola dapiya
    :frown:


    Suicide bag (my fav.)
     

    other guy

    Well-known member
  • Apr 18, 2014
    8,667
    770
    113
    neverland
    සුපිරි ලිපියක්
    You must spread some Reputation around before giving it to kaotic again.
    සතුටින් ඉන්න. බුද්ධිමත් තීරණ ගන්න..
    :yes::yes::yes::yes::yes: