එහා ගෙදර නංගි - අසහන කතාවක්

JesonRulez

Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    එහා ගෙදර නංගි - අසහන කතාවක්

    මේ සීන් එක වුනේ t-20 world cup එක යන කාලේ.එක දවසක් සුපුරුදු පරිදි මම උදේ පාන්දර 10 ට විතර නැගිට්ටා.නැගිටලා බලනකොට ගෙදර කව්රුත් හිටියේ නෑ.ගෙදර කට්ටියම මාව දාල කොහෙද ගිහිල්ල.උදේ කිරි එකත් නෑ.මට මාර මල.අද තනියෙන් මා හඬන්නේ නෑ මා,මා දමා ඔක්කොම ගියා කියා.එක්කෝ ගෙදර උන් ගිය එකත් හොඳයි.අල්ලපු ගෙදර නංගි ඉන්නවද දන්නේ නෑ.පොඩ්ඩක් ඒ පැත්තට ගිහිල්ලා බලන්න ඕන.මේ වගේ chance එකක් ඉතින් ආයේ එන්නේ නෑ නේ.

    මම තාප්පේ උඩින් පොඩ්ඩක් ඔලුව දාල බැලුවා.අම්මේ....... නංගි රෙදි වනනවා චූටි කොට කලිසමකුත් ඇදගෙන.රෙදි ටික ගන්නවා,වැලේ දානවා,නැමෙනවා,ආයේ කෙලින් වෙනවා.අනේ අම්මපා නංගි නම් හැදෙන පාටක් නෑ.මේවා ඉතින් මම දකින හින්දම හොඳයි.වෙන කවුරුහරි දැක්කනම් එහෙම,මගේ පපුව පැලෙන්න වගේ ආව.එතකොටම අපේ ගේට්ටුව අරින සද්දේ ඇහුනා.අපේ කොල්ලෝ සෙට් එක ක්‍රිකට් පොලු,බැට්,පිති,බෝල,හැඳි,ගෑරෙප්පු සේරම අරගෙන එනවා ක්‍රිකට් ගහන්න.මුන්ව දැකල මගේ ඇස් වලින් ඩොලර් පැන්නා, කට හරි හතරැස් වුනා.මගේ plans ඔක්කොම වතුරේ නේ ඉතින්............

    හැබැයි ඉතින් මට පොඩි සැලැස්මක් තිබුනා.ඕවරයක් දෙකක් යද්දීම මම ට්‍රයි එක දුන්නේ අල්ලපු වැටෙන් එලියට එකක් ගහන්න.ගොඩක් වෙලා යනකන් එකෙකුට බැරිවුණා ඒ වැඩේ කරන්න.අන්තිමට මම බැට් කරන එක ලඟට ගියා.සාක්කුවෙන් රුපියල් 50 ක් ඇදල ගත්තා.

    "මචං මේක හොරෙන් සාක්කුවේ දාගෙන.මට කරන උදව්වක් විදිහට හයේ පාරක් ගහපන්.....""මොකක් "......
    "ඔව් බං please".....
    "මචං මෙන්න මූ තරඟ පාවා දෙන්න හදනවා." එකෙක් කෑ ගැහුවා.
    ඒ වුනාට ඌ රුපියල් 50 ගත්ත.


    මම බෝල් 3 ක් දැම්ම ඒ වුනාට ඌට එකකටවත් ගහගන්න බැරුව ගියා."යකෝ හැට පැනපු මන්ත්‍රීලත් හයේ පාරවල් ගහන රටේ උබට බැරිවුනානේ තාප්පෙට උඩින් හයක් ගහගන්න. "
    කියනකොටම ඌ දෑත බදලා ඌ හර්කියුලිස් වගේ තාප්පෙට උඩින් බොලේ එහා වත්තට යැව්වා.
    මම අනිත් එවුන් යන්න කලින් දුවල ගිහින් තාප්පෙන් පැන්නා.බෝලේ ගිහින් නතර වෙලා තිබුනේ බිත්තිය ලගයි.
    මම බෝලේ අරන් ටිකක් වට පිට බැලුවා.කෙල්ල පේන්න නෑ වගේ.ඒ පාර ජනේලෙන් ඇතුල බැලුවා.
    අම්මට හුඩු නංගිගේ බොක්සර් තඩියා මම ඉන්න පැත්තට දුවගෙන එනවා.
    මගේ ඇඟේ මයිල් ඉස්මයිල් වුනා.කෙස් කෙලින් වුන.ඇස් නිලංකාර වුනා.
    කරගන්න දෙයක් තිබ්බේ නෑ.ජනේලේ එල්ලිලා jump එකක් දැම්ම ඇතුලට.


    ඒ අස්සේ එකෙක් කෑගහනව බෝලේ එවපන් කියලා.මොන බෝලයක්ද මට මේ මෙතනින් එලියට පැන ගන්න බැරුව ඉන්නේ.
    බලු තඩියට අහුවුනොත් මල්ටි බැරල් එකක් බදාගෙන බුදිය ගත්ත වගේ තියෙයි.
    ඇඟේ කෑලි එකතු කරන්න වෙන්නේ සවලෙන්.ඒ අස්සේ අඩි සද්දයක් ආවා.
    මම දඩ බඩ ගාලා ඇද යටට රිංගුවා.මහතා පතරංග කකුල් දෙකක් මගේ මූන ඉස්සරහට ආවා.
    "දුව...........දුව........"
    "ඇයි අම්මා.........මම නානවා."
    "ආ......පුතේ මම market එකට යනවා....දොර වහගෙන ඉන්න....."
    මට හා කියලා කියවෙන්න ගියා.මම හිතන්නේ ඒ ආවේ ඇන්ටි.
    ඇන්ටි දොර වහගෙන යන්න ගිහින් ආයෙත් ආවා.
    "දුවේ........."
    "ඇයි අම්මා......."
    "ගෙටම වෙලා ඉන්න....අර එහා ගෙදර එකා ඒ පාර කොල්ලොත් එක්ක එකතු වෙලා ටොං බෝල ගැහිල්ලක් පටන් අරන්......."
    ඒ කතාවටනම් මට ඇත්තටම මල පැන්නා......
    මම ඇන්ටිට ටොං බෝලේ පෙන්නනවා......මට මේ ඉන්න විදිහ අනුව පේන්න ගන්න විදිහක් නෑ......



    ඇන්ටි දොර වැහුව ගමන්ම bathroom එකේ දොර දොර ඇරුනා.
    වතුර බේරෙන කිරි සුදු කකුල් දෙකක් ඇද ලගට ආව.
    මගේ තොල කට වේලිලා,හුස්ම හිර වෙලා,පපුව දිඩි දිඩි ගාල ගැහෙනවා.......
    හරියට හින්දි ෆිල්ම් එකක වගේ සුදු පාට තුවායක් මගේ මූන ලග ඇද පාමුල වැටුනා.
    මම මේ දකින්නේ හීනයක්ද?????........................
    මම නුඹය.....නුඹ මමය.........අපි අපිය.......
    අද පෙරේදාද.........පෙරේදා හෙටද.........
    ඔබ කව්ද??....මම කව්ද???....ඇයි මෙහෙම......
    ඔබ නැති ජීවිතය මට එපාය.
    මගේ පතිවෘතයට ක්ලේමෝ බෝම්බයක් වැදුනා වගේය..........
    මම ඇදයට ඉදගෙන මෙලෙස කල්පනා කළෙමු......
    එක පාරට මගේ අතේ තිබ්බ ටෙනිස් බෝලය අතින් ගිලිහි එලියට ගියේය........
    එක පාරට කෙල්ල ඇද යටට එබුනා.අම්මෝ..................මා දුටු දේ.....................
    ඉතුරු ටික මම ලියන්නේ නෑ..............................................
    ඒ මොනවා වුනත් ටෙනිස් බෝලයක් හින්දා දිව්‍ය ලෝකේ ගිය එකම කොල්ල මම..................

    උපුටා ගැනීමකි. (මේ දිනවල පවතින අසහන කතා රසිකයන්ගේ සිත් පහන් කරනු පිණිස මෙලෙස පලකරන්නෙමි.)


     
    • Like
    Reactions: **..RoCk sTaR..**

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    මෙච්චර කියවන්න බැ කම්මැලි සාරාංශයක් දාපන් ඕනිනම් බලන්නම් :yes:
    මු කෙල්ලගේ ගෙදරට පැනල.. ඇඳ යටට රිංගුවා.. කෙල්ල ගේ කකුල් දැක්ක ගමන් මුගේ පෙට්ටිය කැඩුන.. කෙල්ලගේ අහවල් එක දැක්ක ගමන් බබා හම්බ උනා
     

    Manash

    Well-known member
  • Sep 17, 2009
    8,182
    1,892
    113
    C:\
    මගේ පතිවෘතයට ක්ලේමෝ බෝම්බයක් වැදුනා වගේය..........
     

    Mozilla

    Well-known member
  • මු කෙල්ලගේ ගෙදරට පැනල.. ඇඳ යටට රිංගුවා.. කෙල්ල ගේ කකුල් දැක්ක ගමන් මුගේ පෙට්ටිය කැඩුන.. කෙල්ලගේ අහවල් එක දැක්ක ගමන් බබා හම්බ උනා

    සිරාවට??එතකොට ඌ මොකෙක්ද? :eek:
     

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ ටික මදි උට්ටෝ අසහනේ යවන්න.කෙල්ල ඇඳ යටට එබුනට පස්සේ වෙච්චි දේවල් සවිස්තරාත්මකව පල කරපිය...... :growl::growl::angry::angry:

    Imagination-is-more-important-than-knowledge.-Albert-Einstein-64.jpg
     

    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    දිව්‍යලෝකේ කියන්නේ මුට කෙලින්න ඇති ග්‍රිස් යකෙක් කියලා සෙත්තපොච්චි වෙන්නම.
     
    • Haha
    Reactions: Honda.putha

    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    මෙච්චර කියවන්න බැ කම්මැලි සාරාංශයක් දාපන් ඕනිනම් බලන්නම් :yes:
    මේ දිනවල පවතින අසහන කතා රසිකයන්ගේ සිත් පහන් කරනු පිණිස :lol:
     

    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මු කෙල්ලගේ ගෙදරට පැනල.. ඇඳ යටට රිංගුවා.. කෙල්ල ගේ කකුල් දැක්ක ගමන් මුගේ පෙට්ටිය කැඩුන.. කෙල්ලගේ අහවල් එක දැක්ක ගමන් බබා හම්බ උනා

    0002018E.gif