50000 ට බිස්නස් එකක්

Crazy killer

Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    50000 ට බිස්නස් එකක්

    අතේ 50000 ක් තියන්වා පොඩියට කරන්න බිස්නස් එකක් කියපල්ලකෝ:eek:
     
    Kumara456

    Well-known member
  • Jan 3, 2008
    29,710
    2,880
    113
    Colombo
    බිස්නස් එකක් සෙට් වෙනකල් අතේ තියාගන්න එපා.. බැංකුවක ඩිපොසිට් කරපන්.. නැත්නන් අතේ තියෙද්දිම දිය වෙයි...
    බිස්නස් බම්ප්
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    බිස්නස් එකක් සෙට් වෙනකල් අතේ තියාගන්න එපා.. බැංකුවක ඩිපොසිට් කරපන්.. නැත්නන් අතේ තියෙද්දිම දිය වෙයි...
    බිස්නස් බම්ප්

    ස්තූති. හ්ම්ම්ම් ඔව් බන් Bank එකේ දෑම්මා බන් :yes::yes::yes::yes:
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    මයික්‍රො අකවුන්ට් එකකින් ෆොරෙක්ස් කරහන්.. (වැඩේ දන්නවනම් විතරක්. )

    ඔය සීන් එක ම්ට් තෙරෙන්නෙ නැ බන්:no::no::no::no:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    උබට පොඩ්ඩක් උයන පිහන වැඩ පුලුවන් නම් මේයින් එකක් කරපන් පුහුල් දොසි,මාස්මෙලොස් ,කිරිටොෆි,වගේ ස්විට් ඡාති හදලා ලස්සන බොතල් වලට දාලා එව කඩවලට දාන්න කඩවල් අල්ල ගන්න එක උබේ වැඩක් මුලින් පොඩ්ඩක් කතා කරලා අල්ල ගන්න .නැත්තමි ලන්ච් පැකට් හදලා ඔය වැඩපලවල් ලග කඩවලට දාපන් හැබැයි පැකින් කිරිල්ල සුපිරියටම තියෙන්න ඔනේ මේක දිගටම කරනවා නම් වෙනම බ්‍රැන්ඩ් එකක් විදියට යන්න හැබැයි මේක නම් ටිකක් එක්ස්පිරියන්ස් එක ඔනේ මමත් වැඩේ පටන් ගන්න හදන්නේ ටිකක් ලොකුවට විස්තර ඔනේ නම් පි එම් කරපන්.
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    Thuna paha bisnuss ekak patan ganin machan.. dura palath walin aduwata aran town ekata genalla kadawal walata dapan.. muladi podi kattak kanna wenwa.. hoda profit ekak gna puluwan
     
    ස්තූති මචන් මම pm කරන්නම්
     
    Crazy killer

    Well-known member
  • Nov 15, 2014
    875
    269
    63
    Thuna paha bisnuss ekak patan ganin machan.. dura palath walin aduwata aran town ekata genalla kadawal walata dapan.. muladi podi kattak kanna wenwa.. hoda profit ekak gna puluwan

    ස්තූති මචන් මේක අපේ අයියා කෙනෙක් කරනවා. උගෙම brand එකක් තියන්වා බන්.කොහොම උනත් මේක 50000 කින් ගොඩ දන්න පුලුවන්ද මචන් :eek::nerd::nerd:
     
    owlX

    Well-known member
  • Jul 13, 2014
    1,321
    400
    83
    /usr/bin
    ස්තූති මචන් මේක අපේ අයියා කෙනෙක් කරනවා. උගෙම brand එකක් තියන්වා බන්.කොහොම උනත් මේක 50000 කින් ගොඩ දන්න පුලුවන්ද මචන් :eek::nerd::nerd:

    පුළුවං මචං මං දන්න අයියා කෙනෙක් ඔය වැඩේ කරා. මිනිහා දුෂ්කර පලාත් වලින් ඕවා ගෙනාව අඩුවෙන් 1/3 , 1/2 විතර අඩුයිලු.. මුලින්ම මෑන් බස් වල ගෙනාවේ.. කඩවල් අල්ලගන්න අමාරු උනාලු මුලුන්.. දැං මිනිහට ලොරි දෙකක් තියෙනවා බිස්නස් එක කරන්න.. KDH එකක් තියෙනවා :shocked:
    මිනිහා මුලින් ඕක පටං ගද්දි හැමෝම කිව්වා ඔය වැඩේ හරි යන්නේ නෑ කියලා.. මිනිහා සිරාවටම මාර කට්ටක් කෑවේ මුලින්.. හදිස්සියට සල්ලි දෙන්නවත් එකෙක් හිටියේ නෑ.. දැං වැඩේ පටං අරන් අව්. 4ක් වගේ ඇති ලස්සන කෙලි පොඩ්ඩක් ඉන්නවා ඒ බබා දැං international school එක්කට යනවා උට හිනා උන එව්න් තාම ගත්ත alto එකට ලීස් එක ගෙවනවා ඕකයි තත්වේ මචං.. බැරි කාලෙදී අත අරින්න එපා.. උබේ ගමන උබ පලයං බස් වල තුන පහ ගේදිදි හිනා වෙන උන් දවසක උඹ කාර් එක්ක යද්දි කොහෙද සර් යන්නේ කියලා අහයි.. Good luck මචං..
    වැඩේ උබේ අත‍ේ..
    ආසාර්ථකත්වය පාඩමක් කරගෙන ජයග්‍රහනයට පලයං :):) (කොහෙන් ආපු words මංදා :lol: ඇත්ත කතාවක් කිව්වේ මචං මං අදුරන අයියා කෙනෙක් අපේ ගෙවල් ගාව.. :yes: )