මෙන්න පාරවල් -කිලෝමීටරයට මිලියන 7000 !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
http://sinhala.news.lk/cabinet-decusions/item/10837-2015-04-22
(news.lk- Sri Lanka Government Official Web site)
16. පිටත වටරවුම් මහාමාර්ග ව්‍යාපෘතිය (III වන අදියර) කෙරවලපිටිය සිට කඩවත දක්වා (කි. මී. 9.32) වන පිටත වටරවුම්මහාමාර්ග ව්‍යාපෘතියේ III වන අදියරෙහි වැඩ ආරම්භ කිරීම
- පිටත වටරවුම් මාර්ගයේ III වන අදියර කෙරවලපිටියෙන් ආරම්භ වී කඩවතින් අවසන්වන අතර එහි දිග කි.මී. 9.32 කි.මෙම අදියරෙහි අනුමත සිවිල් වැඩකොන්ත්‍රාත්තුව ශ්‍රී ලංකා රුපියල් මිලියන 66,689 ක් වන අතර, ඉන් 95% ක්චීනයේ එක්සිම් (EXIM) ණය මුදලක් මඟින් සපයනු ලබයි.මෙම ව්‍යාපෘතිය සඳහාඉඩම් අත්පත් කර ගැනීමේ කටයුතු මේ වනවිට නිමවීමට ආසන්නව පවතින අතර, ඒ සඳහාවන්දි වශයෙන් දැනට ගෙවියයුතුව ඇති මුදල ශ්‍රී ලංකා රුපියල් මිලියන 1,100 කි.මෙම ව්‍යාපෘතියේ තාක්ෂණික හා මූල්‍ය කරුණු ඇගයීම පිණිස පත් කරන ලදසමාලෝචන කමිටුව විසින් නිර්දේශ කරන ලද පරිදි සංශෝධිත වැඩ විෂයපථය යටතේ ඉහතව්‍යාපෘතියේ වැඩ ආරම්භකිරීමට මහාමාර්ග හා ආයෝජන ප්‍රවර්ධන අමාත්‍ය ගරුකබීර් හෂීම් මැතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනලදී.

Last edited: