බර්මියුඩා ත්‍රිකෝණය ගැන ප්‍රශ්නයක්!
මේ එළකිරි එකේත් බර්මියුඩා ත්‍රිකෝණය ගැන ගොඩක් ත්‍රෙඩ් මම දැක්කා, ඒත් මට ලොකු ප්‍රශ්නයක් තියෙනවා, ඔයාල කවුරුත් දන්නවා ඇති නේ flightradar24.com සයිට් එක ගැන, Online Air Traffic එක පෙන්වනවනේ, මම Bermuda Triangle එක නෙට් එකේ සර්ච් කරල ඒක තියන තැන මැප් එකෙන් හොයාගෙන flightradar24 එකෙන් ඒ තැන ගත්තා, ඒත් ඒ ත්‍රිකෝණය උඩින්ම ගොඩක් Flight එහා මෙහා යනවා, දැන් ඒ අවුල එතැන නැද්ද? මට පොඩි ප්‍රශ්නයක් ආපු නිසා උඹලගෙන් මේක අහන්න හිතුනේ, මේ පින්තූර දෙකත් බලන්න,,,

x File balana eka adu karapan eken ube brainwash wela wage 