යාපනේ දූෂකයෙක් මහින්දගේ හිතවතෙක්
සුගිය සතියේ යාපනයේ පාසැල් සිසුවියක පැහැරගෙන ගොස් දූෂණය කර මරා දැමූ සැකකරුවන් පිලිබද මේ වන විට හෙළිවී ඇත.
ඔහු හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට යාව ජීව වැඩ කටයුතු කල පුද්ගලයෙකු බවට හෙලිවී ඇත. ඔහු එක්සත් ජනතා නිදහස් සන්ධනයේ හිටපු අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාගේ සමීපතම මිතුරෙකු බවටද වාර්තා වේ. ඔහු පොලිසිය විසින් උඩු කය නිරුවත්ව අත්අඩංගුවට ගත් අවස්ථාවේදී ලබා ගත් ඡායාරූපය පහත දැක්වේ. ඔහුගේ නම පුලුකුයි වන බවට ආරංචිමාර්ග සදහන් කරයි
යාපනයේ පුන්ගුඩුතිවු මහා විද්‍යාලයේ උසස්පෙළ හදාරන එස් විදියා නැමැති පාසැල් සිසුවිය පසුගිය බදාදා දිනයේ පාසැල් ගොස් නැවත නිවසට නොපැමිණි නිසා ඇයගේ දෙමාපියන් විසින් ඇයව සොයන්නට විය.
ඇය අතුරුදහන් වී ඇති බවට කයිට්ස් පොලිසියට පැමිණිලි කර ඇති අතර පසුව ඇයගේ අත් පා බැද හුස්ම හිර කර දූෂණය කර මරා දමා තිබියදී ඉකුත් බ්‍රහස්පතින්දා දිනයේ හමුවී ඇත.