ඇත්ත පිළිගන්න අකැමති ඇයි බන් අපි
මේ ජිවිතේ දුකයි අපි නිවන් දකින්න ඕන. ඒත් අපි මේ අනිත්‍ය බව තේරුම් ගන්න අකමැතියි. ඇත්ත නිවන වැඩක් නෑ. අකම්ත්තෙන් නිවන් දකින්න බෑ. ලව්කික ජිවිතේ සැපත ලගාකරගන්න තියනවා නම් එල
හරි දැන් අපිට ඕන නිවන් දකින්න නෙවෙයි බට් ලව්කික ජිවිතේ සැපත අපිට ඕන. ඒක ලගා කරගන්න හැටි හැම ආගමකම තියනව බුදුදහමේත් තියනව.
ඒත් හිතපන් දුක සැප කියන්නෙත් හැගීමක් විතරයි නේද ?
ඇයි මිනිස්සු අවසාන මොහොත දක්වාම මේක තේරුම් කරගන්න අකමැති?
ඇයි මේ පෘතක්ජන අපිල හැගීම් මත්තෙම නැහිල අවසාන කාලෙ විදවල ආයෙත් මේ අපායටම ඇවිල්ල සැප හොයා හොයා ගිහින් මැරිලා ආයෙත් ඉපදිලා පිස්සු කෙලින්නෙ?
තව දෙයක් හැමෝම ඇත්ත දන්නව, බන අහනව,පොර ටෝක් දෙනව, අනිත් උන්ට බන කියනව ඒත් හොයල බලද්දී උන් තමයි හොදම අසහන කාරයෝ , අන්ත වාදියෝ
මොකක්ද බන් මේ ජිවිතේ තේරුම ?? උබලට හිතෙන විදිය කියපන්
මම නම් කියන්නෙ අපිට වඩා දියුණු ජීවින් ඇති උන්ට හැගීම් ඕන වෙලාවට විතරක් ON / OFF කරන්න පුළුවන් ඇති

Last edited:

it needs a huge striving.