මේ SONY LED TV Model එක ගන්න එපා.
ඉස්සෙල්ලම කියන්න තියෙන්නේ LED TV නං SONY BRAVIA පට්ට. ඒක කිවේ බොක්කෙන්. 1080p ලොවෙත් කොලිටි
YOUTUBE දෙයියත් කියන්නෙ..!
https://www.youtube.com/watch?v=pLCZsJdfSHs
අවුල තියෙන්නේ මේ මොඩෙල් එක ගැන විතරයි :
Model : SONY BRAVIA KLV-40R352B
(http://www.sony-asia.com/product/klv-40r352b)
මේකක් ගත්තා ගියා මාසේ. 90,000/= ගෙදර ගෙනල්ල දැම්මේ පැය දෙකක් විතර. OFF කරලා ON කරද්දි කොළ ලයිට් එකක් විතරයි
display එකේ මුකුත් නෑ. ආපහු උස්සන් ගිහින් වලි දාල සල්ලි ආපහු ගත්තා.
උන් හදන්නේ service කරලා දෙන්න. මගුලක් කියනවා. අච්චර ගෙවල recondition බඩු ගන්න තරන් පිස්සුවක් ඇතෑ
ටිකක් හොයලා බලපුවම ඒක මේ Model එකට එන අවුලක් කියලයි දැනගන්න ලැබුනේ. හැම කඩේම ඔය මොඩල් එක කචල් ලු. Service එනවලු. ඒ වගේම දැන් දැන් ඔය හැම කඩේම offer / Sale price කියලා ඕක හෙන අඩුවට යනවා. ඕකේ ඇත්ත ගාන 133,000/= ක් වගේ, ඒ උනාට 90,000/= වගේ යනවා (පරණ TV දුන්නම කියයි Cash ගන්නකොට කියයි) අහු වෙන්න නං එපා !!

ඉස්සෙල්ලම කියන්න තියෙන්නේ LED TV නං SONY BRAVIA පට්ට. ඒක කිවේ බොක්කෙන්. 1080p ලොවෙත් කොලිටි
YOUTUBE දෙයියත් කියන්නෙ..!https://www.youtube.com/watch?v=pLCZsJdfSHs
අවුල තියෙන්නේ මේ මොඩෙල් එක ගැන විතරයි :
Model : SONY BRAVIA KLV-40R352B
(http://www.sony-asia.com/product/klv-40r352b)
මේකක් ගත්තා ගියා මාසේ. 90,000/= ගෙදර ගෙනල්ල දැම්මේ පැය දෙකක් විතර. OFF කරලා ON කරද්දි කොළ ලයිට් එකක් විතරයි

display එකේ මුකුත් නෑ. ආපහු උස්සන් ගිහින් වලි දාල සල්ලි ආපහු ගත්තා.උන් හදන්නේ service කරලා දෙන්න. මගුලක් කියනවා. අච්චර ගෙවල recondition බඩු ගන්න තරන් පිස්සුවක් ඇතෑ