වහලක් නැති අපේ වාහනේ - රෝද දෙකේ අපේ ජීවිතේ
ආපු එකේ බලලම යමල්ලා 
මේකයි සිද්දිය
මට බයික් එක්ක ඕනි
ලොකු ගනන් බෑ ඉතිං 
මං Option 1 හිතුවා
බජාජ් නම් ආස නෑ අනේ මන්ද අනිත් ඒව ගැන ලොකු අයිඩියා එකක් නෑ
1.
Hero I Smart

උබල මොකද හිතන්නෙ මේ වන්ඩිය ගැන සමහරු මේක හොද නෑ කියනව මං දැකල තියනවා
මේක කඩේ 194,000/- වෙනවා ගෙවන්න ගද්දි 40,000 මුලින් දීලා 7,500 x 36
මට මේ ගැන දැනුවත් කරපල්ලකෝ
ඒ උනාට මේක තමා සිහිනෙ මගෙ

315,000 වෙනවා බං
මොන හරි කියල යමල්ල සලකන්නම් ඇති හැකි අයුරින්