---::
(((-:... Music Videos share කරගමුද ...:- )))):::---
මචෝ මට හම්බ උන video සින්දු වගයක් මන් මේකේ දානවා.ඔයාල ගාව තියෙන ඔයාලට සෙට් වෙච්ච ඒවත් මේකේ දාන්න.අපි මේක දිගටම කරගෙන යමු.
හින්දි ඉංග්‍රීසි දමිල ඕන එකක් දාන්න.
තව වෙනත් භාෂා වල ඒවත් දාන්න
හැබැයි mashup ඒවා දාන්න එපා.ඒවාට වෙනම thread එකක් යනවනේ
දන හැමෝටම රේප් දෙනවා.
සින්දු මතක් වෙන්නේ නැත්නම් bump එකක්වත් දාල යන්න
(((-:... Music Videos share කරගමුද ...:- )))):::---මචෝ මට හම්බ උන video සින්දු වගයක් මන් මේකේ දානවා.ඔයාල ගාව තියෙන ඔයාලට සෙට් වෙච්ච ඒවත් මේකේ දාන්න.අපි මේක දිගටම කරගෙන යමු.

හින්දි ඉංග්‍රීසි දමිල ඕන එකක් දාන්න.
තව වෙනත් භාෂා වල ඒවත් දාන්න හැබැයි mashup ඒවා දාන්න එපා.ඒවාට වෙනම thread එකක් යනවනේ

දන හැමෝටම රේප් දෙනවා.
සින්දු මතක් වෙන්නේ නැත්නම් bump එකක්වත් දාල යන්න