software හදන්න

Nis7375

Active member
  • Mar 6, 2015
    247
    170
    43
    ගෙදර
    මට software එකක් හදාගන්න ඕනෙ business එකකට.
    සරලව කිව්වොත් අපි company එකෙන් බඩු ගන්නවා. ඒව අපේ stock එකේ තියනවා. ඒවා අපි විකුණනවා.
    ණයටත් business එක යන නිසා customer base එක හරියට හැදෙන්න ඕනෙ. stock එක maintain වෙන්න ඕනෙ. profit & loss හරියට බලන්න පුලුවන් වෙන්න ඕනෙ.

    ready made software නම් එපා. හරියට අපිට ඕනෙ දේවල් ටික තියන අපිට ලෙසියෙන් වැඩ ටික කරගන්න පුලුවන් එකක් වෙන්න ඕනෙ. Interface එකත් හොදට තියෙන්න ඕනෙ.

    මහරගම පන්නිපිටිය කොට්ටාව අවටින් නම් වැඩේ ලේසියි. වඩෙ කරාට පස්සෙ තව ඉස්සරටහ සොෆ්ට්වෙයා එක upgrade කරගන්න පුලුවන් වෙන්න ඕනෙ.

    මට මේ වැඩේ කරගන්න පුලුවන් තැනක් තියනවනම් කියනවද

    එළකිරියෙ කට්ටිය ඉන්නවනම් කියන්න. මේ මාසෙ අතුලත වැඩේ පටන් ගන්න ඕනෙ
     

    SHdinesh

    Member
    Dec 30, 2014
    36
    2
    0
    මං මේවගේ projects කරන කෙනෙක්..study කරන ගමන් freelance කරනවා..කැමති නම් මට කතා කරන්න..0712098765. කතා කරලා ඔයාගේ requirements brief කරන්න..මම estimation එකක් දෙන්නම්..:))
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    Senior Member kenekgen wade karaganna eka hodai machan..... sure... habai Senior Active Member kenek
     

    Jack_Sparrow

    Well-known member
  • Jun 16, 2008
    42,525
    1
    16,932
    113
    Black Pearl
    Issaranam owa haduwa podi podi project aran..
    dan welawa madi nisa baraganne naha..
    EK eken ubata hoda ekek set wei karanna...

    Advice widiyata kiyanne labeta danata weda karaganna ekak hadaganna epa ubata issarahata expand karaddi amaru wei. Hadaddi hodata design karala (interface nemei architecture eka) hadaganna passata expand karaganna puluwan ekak. Mama godak dakala tiyanawa hamoma business walata labeta podi programmer kenek aragena podi software hadagannawa, passe awuruddakin dekakin improve karaganna baha. alut ekak hadala data migrate karana eka case.