පිස්සු හැදෙන ඔරලෝසු

hita makuna

Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    පිස්සු හැදෙන ඔරලෝසු

    PATEK PHILIPPE

    සින්හලුනි ඉස්සෙල්ලම කියන්න ඕන ඔරලෝසු පිලිබද විද්‍යාවට කියන්නෙ Horology කියල අද තමයි ඉගෙන ගත්තෙ.ඔන්න එහෙනම් වීඩියෝ එක ගියපු දුර බලපල්ල.

    මට මේ ඔරලෝසුව හදන වීඩියෝ එක දැක්කම උබලට පෙන්නන්න හිතුන.වීඩියෝ එක විතරක් නොදා පොඩ්ඩක් විස්තර හොයලම දාන්න ඕන කියල හිතුන දැක්කම මේ මිනිස්සු කොයිතරම් කට්ටක් කනවද කියල ඔටෝමැටික් වොච් එකක් අතින් හදන්න.බැදගෙන යන්න අමාරු නෑනෙ.මැශින් වලින් හදන උනුත් ඇති.ඒත් හෑන්ඩ්මේඩ් නෙ ගනන් වැඩි.මේ තියෙන්නෙ ඒ බාන්ඩෙ.

    මේ වොච් එකේ තියන විශේශත්වෙ තමයි කේසින් එකේ දෙපැත්තෙම ඩයල් තියනව.ඒ කියන්නෙ වොච් එක කරකවන්න පුලුවන්.

    289c0vr.jpg

    මිකැනිකල් වොච් එකක සාමාන්‍ය වෙලාව පෙන්නන පහසුකමට අමතර තියන අනෙකුත් ඕනෑම පහසුකමක් හදුන්වන්නෙ වොච් එකේ complication එකක් කියල.ඒ කියන්නෙ සාමාන්‍ය ඩේට් එක පෙන්නන එකත් complication එකක්.මම මේ කියන්නෙ මිකැනිකල් වොච්.ඩිජිටල් නෙවෙයි. සාමාන්‍ය ඩේට් එක විතරක් තියන වොච් එකක පාට්ස් 250ක් විතර තියෙන්න පුලුවන් කියනව ඒ ඔප්ශන් එක ගන්න.ඒත් මම කියන මේ වොච් එකේ කම්ප්ලිකේශන් 20ක් තියනව.මූවින් පාට්ස් 1366ක් තියනව.මුන් මේකෙ මුව්මන්ට් වලට විතරක් පේටන්ට් 6ක් අරන් තියනව.හිතාගන්න පුලුවන් නේද වොච් එකේ සන්කීර්නකම.එකිනෙකට වෙනස් දැක්වීම් 20ක් තියනව වෙලාව හැර.

    මේකෙ නම PATEK PHILIPPE Grandmaster Chime ref. 5175

    2hqc661.jpg

    117qpz9.jpg

    34j7wnl.jpg

    n3kxer.jpg

    15rihc9.jpg


    ස්විස් වොච් එකක්.හොයාගෙන යද්දි මේ කොම්පැනිය ලෝකෙ මිල වැඩිම ඔරලෝසු හදන කොම්පැනියක්.මේ වොච් එක හදල තියෙන්නෙ උන්ගෙ 175 වෙනි සන්වත්සරේට.ඔරලෝසු 8යි හදල තියෙන්නෙ.එකක් උන්ගෙම කෞතුකාගාරයේ තැන්පත් කරල තියනවලු.මේකෙ කම්ප්ලිකේශන් ටික මම දාන්නම්.මටත් සමහර ඒව තේරෙන්නෙ නෑ.

    • Grande Sonnerie
    • Petite Sonnerie
    • Minute repeater
    • Strikework mode display (Silence/Grand Sonnerie/Petite Sonnerie)
    • Alarm with time strike
    • Date repeater
    • Movement power-reserve indicator
    • Strikework power-reserve indicator
    • Strikework isolator display
    • Second time zone
    • Second time zone day/night indicator
    • Instantaneous perpetual calendar
    • Day-of-week display
    • Month display
    • Date display (on both dials)
    • Leap year cycle
    • Four-digit year display
    • 24-hour and minute subdial
    • Moon phase
    • Crown position indicator

    මුන් මාර මහන්සියක් ගන්නව මේක හදන්න.මැශින් එක ඇසෙම්බල් කරන එකාට පට්ට ගානක් දෙනව එති.අවුරුදු 7ක් ගිහින් මේක ඩිවලොප් කරන්න.අනිව බලපන් ඩේට තියේ නම්.පාඩුවක් නෑ.ඔක්කොම හයි කරන්නෙ අතින්.


    ගානත් කියල ඉන්නම්කො.ස්විස් ෆ්රෑන්ක් මිලියන 2.6ක් යකෝ.ලන්කාවෙ මුදලින් කෝටි 35ක්.අයියෝ සල්ලි.

    මුන් ලේසිපාසු කොම්පැනියක් නෙවෙයි.මුන්ගෙ 150 වෙනි සන්වත්සරේට මින් හදපු Patek Philippe Calibre 89 කියන වොච් එක තමයි ලෝකෙ මෝස්ට් complicated වොච් එක කියන්නෙ.ඒක පොකට් වොච් එකක්.මේ තියෙන්නෙ.

    2hqtst2.jpg

    ඒ වගේම ලෝකෙ වෙන්දේසියකදි වැඩිම මිලකට අලෙවි උන වොච් එකත් මුන්ගෙ එකක් කියනව.

    කොහොම උනත් ලෝකෙම කොම්ප්ලිකේටඩ් වොච් එක මේක කියනවනෙ.කොම්ප්ලිකේශන් 36ක් තියනවලු.විසිබල් 25ක් තියනවලු.වැඩි විස්තර හෙවුවෙ නෑ.දැනගනීමට විතරක් දාන්නම්.

    14b6jo0.jpg

    ඉස්සුවෙ නෑ.ඔක්කොම හොයාගත්තෙ නෙට් එකෙන්.උස්සන්න එපා.

    ජයවේවා.

    මගේ බ්ලොග් එක.

    http://patta-ban.blogspot.com/
     
    Last edited:

    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    පට්ට බං.... පිස්සු හැදෙනවා ඔපරේෂන් එකක් වගේ රෙප් +5
     

    markhaloce

    Member
    Mar 7, 2013
    10,298
    677
    0
    17
    The Real North
    මාස හදාගත්තු තැනනෙ අවුල තියෙන්නෙ... :oo: :oo: :oo:
    28යි 29 30 31.. :confused: :confused: :confused:
    කෙලින්ම 365යි කාල 12න් බෙදල හැම මාසෙටම සමාන දින ගනං වැටෙන්න කැලැන්ඩරේ හැදුවනං ඔහොම දුක් විඳින්න ඕනෙ නෑනෙ :no: :no: :no: :no:
     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    මාස හදාගත්තු තැනනෙ අවුල තියෙන්නෙ... :oo: :oo: :oo:
    28යි 29 30 31.. :confused: :confused: :confused:
    කෙලින්ම 365යි කාල 12න් බෙදල හැම මාසෙටම සමාන දින ගනං වැටෙන්න කැලැන්ඩරේ හැදුවනං ඔහොම දුක් විඳින්න ඕනෙ නෑනෙ :no: :no: :no: :no:

    ඔවු.ගොඩක් දියුනු ඔරලෝසු වලත් ඒ සීන් එක මැනුවලි හදන්න ඕන.
     
    • Like
    Reactions: maxboysl

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    pissu hadenwa mchn...:P:P
    mam Chaura Rajina potha kiyewwa. eke tiynwa CBK gawa Pathek phlpe watch1k tibba kiyla.:yes::yes:
    elakiriyan kenek dala tibba Namal gawath tibuna kiyala photoz ehema. :confused::confused:

     

    hita makuna

    Well-known member
  • Nov 3, 2012
    3,071
    3,307
    113
    pissu hadenwa mchn...:P:P
    mam Chaura Rajina potha kiyewwa. eke tiynwa CBK gawa Pathek phlpe watch1k tibba kiyla.:yes::yes:
    elakiriyan kenek dala tibba Namal gawath tibuna kiyala photoz ehema. :confused::confused:


    චන්ද්‍රිකාට ගිෆ්ට් එකක්ද කොහෙදො ලැබිච්ච එකක්ලු නේද.මාර ගනන් බන් උන්ගෙ වොච්.නාමලයට නම් කොහෙන්ද දන්නෙ නෑ.ඒත් ඉතින් ඌ වාසනාවන්තයෙක් ඒ වගේ වොච් එකක් බදිනව කියන්නෙ.