මෙන්න බොලව් ලේලන්ඩ් ඩබල් ඩෙකර් එකක් ඇවිල&#3530

~WickZ~

Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    මෙන්න බොලව් ලේලන්ඩ් ඩබල් ඩෙකර් එකක් ඇවිල&#3530

    මෙන්න බොලව් ලේලන්ඩ් ඩබල් ඩෙකර් එකක් ඇවිල්ලා :D

    11377237_862888620445336_550991859905359618_n.jpg

    10423288_862888647112000_3684597230160731963_n.jpg

    11052390_862888633778668_448145537247904784_n.jpg

    11224771_862888690445329_405074230043335659_n.jpg

    11264453_862888670445331_5841876643151482277_n.jpg

    10995350_862888703778661_3086007162071323180_n.jpg

    10730882_862888733778658_4678611666698229062_n.jpg

    11245802_862888763778655_1440371057480073885_n.jpg

    10996013_862888767111988_8375848306541289272_n.jpg

    මේ මාමිගෙ තමාලු බස්සෙක :yes::yes:
    10421434_862888783778653_7420629980437539123_n.jpg

    11295717_862888827111982_7472318980574674968_n.jpg

    11196265_862888833778648_5642799592085233598_n.jpg
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    එල මචං TFS
    මොනව වුනත් ලේලන්ඩ් වල හඩු ලුක් එක නම් අරින්න බෑ නේද බං

    You have given out too much Reputation in the last 24 hours, try again later.
     
    HML

    Well-known member
  • Oct 25, 2008
    4,260
    515
    113
    කළුතර/මතුගම
    එල මචං TFS
    මොනව වුනත් ලේලන්ඩ් වල හඩු ලුක් එක නම් අරින්න බෑ නේද බං

    You have given out too much Reputation in the last 24 hours, try again later.

    රිදිල එකෙක් දුවගෙන එයි බඩත් උස්සගෙන :lol::lol::lol::lol::lol:
     
    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,048
    3,500
    113
    Inside Your Laptop ;)
    කුමාර මෝටර්ස් නේ...... :yes:

    ඕක ලේලන්ඩ් එකේදි බාර දෙන ෆොටෝ FB එකේ තිබ්බා..... :D

    ලේලන්ඩ් රොක්ස්....... :love:

    මේක නම් 60ට වගේ යන්න වෙයි...... :( අපේ ඒවා වගේ 100 - 120 අල්ලන්න බැරි වෙයි...... :(
     
    :frown: :frown: -රෙප් :angry: :angry:

    රිදිල එකෙක් දුවගෙන එයි බඩත් උස්සගෙන :lol::lol::lol::lol::lol:

    :rofl: :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    රිදිල එකෙක් දුවගෙන එයි බඩත් උස්සගෙන :lol::lol::lol::lol::lol:

    ජිල් බෝල 10 ක් ඔට්ටුයි ඔන්න දැනටමත් කෝට් කරලා වෙන්න ඕනේ :rofl:
     
    ~WickZ~

    Active member
  • Jun 18, 2012
    848
    94
    28
    Sri Lanka
    කුමාර මෝටර්ස් නේ...... :yes:

    ඕක ලේලන්ඩ් එකේදි බාර දෙන ෆොටෝ FB එකේ තිබ්බා..... :D

    ලේලන්ඩ් රොක්ස්....... :love:

    මේක නම් 60ට වගේ යන්න වෙයි...... :( අපේ ඒවා වගේ 100 - 120 අල්ලන්න බැරි වෙයි...... :(

    චැසි තුනක්ලු :D
     
    thilan996

    Well-known member
  • Jun 20, 2014
    4,922
    479
    83
    වැට උඩ
    මේ අනුර ඇඩ්වටයිසින් එකේ වෙන්න ඕන
    කලින් දාල තිබ්බ ෆොටෝස් පනාගොඩ ලේලන්ඩ් එකේදී ගත්ත ඒවා
    රූට් දානවා කියල දාල තිබ්බට මම හිතන්නේ ස්පෙෂල් ටුවර්ස් විතරක් යයි
    මොකද 138 රූට් එකේ උදේටයි හවසටයි හොඳට ලෝඩ් උනාට අනිත් වෙලාවලට වේලෙනවා .එහෙම වේලෙන වෙලාවල් වලට මේක දුවන එක පාඩුයි .මොකද මේක තෙල් කරනවා අඩු නිසා