one way road වල අනික් පැත්තට යන්න එපා -Accident

IDG

Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    one way road වල අනික් පැත්තට යන්න එපා -Accident

    ඇවිත් බලපන් ලොරිය කොහේද කියලා

    මේක උනේ අද හවස කොළබ -නුවර පාරේ කොකිස්කඩේ හන්දිය පහු කරන වංගුවෙදි
    මේ තියෙන්නේ මැප් එක
    acc%2B%252827%2529.JPG


    ටිකක් ලගදි තමා ඹය පාරවල් ලෙන් 4ක් කරලා කාපට් කරේ එහේම හදලා උන පලවෙනි අනතුර තමා මෙක
    පිස්සො වගේ වාහන එහෙන් මෙහෙන් දාන නිසා පාර මැද පෙමන්ට් එකක් දාලා තිබුනේ
    පෙමන්ට් එක තියෙන නිසා වාහන ටිකක් පාගලා යනවා බය නැනේ අනික් පැත්තෙන් එකෙක් පාරට දායි කියලා
    ඹය දුබුරු පාටට තියෙන්නේ පෙමන්ට් එක

    කොල පාටට තියෙන්නේ බස් එක ගිය පාර එක කොලබ ඉදලා යන ගමන් එයා‍ගේ පැත්තේ ඹතන වංගුවක් තියෙනවා ලාවට
    රතු පාටට තියෙන්නේ ලොරිය ඹතන ටයර් කඩයක් තියෙනවා එතන ඉදන් කොලබ පැත්තට යන්න පාරේ විරුද්ද පැත්තෙන් ඉස්සරහට ඇවිල්ලා තියෙන්නේ ඹය හන්දියෙන් අනික් පැත්තට දාන්න මැද පෙමන්ට් එක තියෙන නිසා යන පැත්තට එ කියන්නේ නුවර පැත්තට ගිහින් හරවටගන එන්න මිටර් 800ක් විතර තියෙනවා එ ටික යන්න කම්මැලි කමට wrong side 200m විතර ගිහින් හතරමන් හංදියෙන් අනික් පැත්තට දාන්න තමා හදලා තියෙන්නේ

    රතු පාටට තියෙන්නේ ලොරිය අනික් පැත්තට ඉස්සරහට එනවා ඒ එනකොට බස් එක මුනට ඇවිල්ලා වැදිලා ඹය නිල් පාටින් තියෙන්නේ එතන තමා වැදිලා තියෙන්නේ බස් එකේ වෙගෙට ලොරියත් අරගෙන ගිහින්
    එතන තඩි වලක් තියෙනවා ලොරිය වලේ බස් එක ලයිට් කණුවක් තිබිලා එතන නැවතිලා


    acc%2B%252824%2529.jpg


    acc%2B%252812%2529.jpg


    acc%2B%252812%2529.jpg


    acc%2B%25281%2529.jpg


    acc%2B%252825%2529.jpg


    මේ තියෙන කණුව නිසා තමා බස් එක බෙරිලා තියෙන්නේ නැත්තම් බස් එකත් වලේ

    acc%2B%252823%2529.jpg


    acc%2B%252822%2529.jpg


    acc%2B%252821%2529.jpg


    acc%2B%252820%2529.jpg


    acc%2B%252818%2529.jpg


    acc%2B%252817%2529.jpg


    acc%2B%252816%2529.jpg


    acc%2B%252815%2529.jpg


    acc%2B%252814%2529.jpg


    acc%2B%252813%2529.jpg


    acc%2B%252811%2529.jpg


    acc%2B%25288%2529.jpg


    acc%2B%25287%2529.jpg


    acc%2B%25286%2529.jpg


    acc%2B%25285%2529.jpg


    acc%2B%25284%2529.jpg


    ඉස්සරහා බාර් එකත් දුණු වලින් පැනලා :oo:

    acc%2B%25283%2529.jpg


    acc%2B%25282%2529.jpg


    acc%2B%25281%2529.jpg

     
    • Like
    Reactions: richlife

    IDG

    Well-known member
  • Aug 3, 2012
    14,166
    3,146
    113
    34
    වාහන ගොඩේ
    බම්ප් එකක් දාගෙන යන්න අනික් අයටත් බලන්න
    මේක ලොකු accident එකක් නොවෙන්න පුලුවන් එත් මේක දැම්මේ හේතුවක් නිසා
    මාර්ග නිති හරියට පිලිපැද්දා නම් දැන් බස් එක තයනවා ලොරිය එහේනම් වලට යන්නේ නැනේ යසට දුවනවානේ විනාඩි 2 ලෙසිය දැන් ‍කොහොමද ?
    කවදාවත් ලෙසියට එහෙන් මෙහෙන් දාලා යන්න හදන්නෙපා පාරේ තියෙන මාර්ග නිති වලට යන්න එතකොට පොලිස්සියෙන් ලියන්නෙත් නැ අපිට කරදරයක් නැතුව ගමනක් ගිහින් එන්න පුලුවන්

     
    • Like
    Reactions: Sachira123

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    lorry karayata danna thiyenne masa thunak hatharak hire. ai ban me CTB eka Blue color? dan red gahanne nadda
     

    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    loku lesson1 methana thiyenawa :yes:

    TATA vs Leyland,

    damage beluwama leylend papadam wagene:baffled:

    badek duwagena eida ?:rolleyes::D:D
     
    Last edited:

    SaNDun

    Well-known member
  • May 4, 2006
    12,687
    836
    113
    In La Srinka
    CTB eke oya blue color bus ona tharam thiyenawa. pahugiya rajaya kaale aga hariyedi thama oya nil paata gewe.

    layland bus eka chappa welane issaraha.. ara TATA lorry ekata wedi damage ekak na..

    onna dan thadi badek duwan awilla linde wetei. :P
     

    Hiram

    Well-known member
  • Jul 29, 2008
    1,938
    60
    48
    Panadura
    Oya bus chandeta kalin genapu ewa thama hoda bus set ekak awa.. mona vunath uba qna katawa atta 2min wasiyata mulu jivitema yata krande mokatda...
    tfs
     

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,778
    6,357
    113
    ගග අද්දර
    හම්මේ....... මාත් එක පාරක් ලංගම එකක හප්පගෙන චා උනා. උගේ බෆර් එක ඇද උනා අඟලක්. මන් ගිය වාහනේ අඩි දෙක තුනක් විතර පස්සට යනකන් අගල් 3ක් විතර අස්සට බැස්ස. බස් එක නම් හැබැයි ලේලන්ඩ් එකක්ද කොහෙද..
     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    බම්ප් එකක් දාගෙන යන්න අනික් අයටත් බලන්න
    මේක ලොකු accident එකක් නොවෙන්න පුලුවන් එත් මේක දැම්මේ හේතුවක් නිසා
    මාර්ග නිති හරියට පිලිපැද්දා නම් දැන් බස් එක තයනවා ලොරිය එහේනම් වලට යන්නේ නැනේ යසට දුවනවානේ විනාඩි 2 ලෙසිය දැන් ‍කොහොමද ?
    කවදාවත් ලෙසියට එහෙන් මෙහෙන් දාලා යන්න හදන්නෙපා පාරේ තියෙන මාර්ග නිති වලට යන්න එතකොට පොලිස්සියෙන් ලියන්නෙත් නැ අපිට කරදරයක් නැතුව ගමනක් ගිහින් එන්න පුලුවන්


    sirawata.
    lori karayage moda wade hinda kee denek amaruwe watenna thibba.
    oya neethi baratama kadana ewata nm aniwa license cancel krnna one.

    lori karaya duppath or posath mn nm kiynne dada mudalukuth gahnna one.
    bari wela hari car ekak wage awa nm iwarane car eke un,bike ekak awath echcharai.
     

    simpleboy

    Member
    Mar 8, 2015
    1,641
    109
    0
    lori karayo ohomama thamai thawa bike karayo wamen issara karana.epa wenawa bn api hariyata marga nithi pilipaddata anik ewun ehema karanne nane.