<<<<<බියර් බොන්න ඕන හේතු රැසක්>>>>

බියර් බොන්න හේතුවක් නැතුවද ඉන්නේ? පර්යේෂණ රාශියක් මඟින් බියර් සෞඛ්‍යයට ගුණ බව පෙන්වන හේතු 8ක් හොයාගෙන තියෙනවා. ඒත් ඉතින් මේ කියන්නෙ නම් වැඩිවෙලා වැටිලා ඉන්න තරමට බොන්න කියලා නම් නෙවෙයි. ලිපිය සම්පූර්ණයෙන්ම බලන්නකෝ එහෙනම්….
වයසට යන එක ගැහැණු පිරිමි හැමෝටම ප්‍රශ්නයක් නේ. විශේෂයෙන් හම රැලි වැටීම, මුහුණ රැලි වැටීම වගේ දේවල්. දවසකට බියර් අවුන්ස 12ක්, ආසන්න වශයෙන් මිලි ලීටර් 350ක් ගැනීමෙන් ඒ තත්වයන් අඩු වෙනවා කියලා තමයි කියන්නෙ.
හදවතටත් හොඳයිලු. 2006 වසරේ Harvard School of Public Health මඟින් කල පර්යේෂණයක් මඟින් ඔප්පු වෙලා තියෙනවා, මධ්‍යම ප්‍රමාණයේ බියර් පරිභෝජනය කරන්නන් හට අනෙක් අයට වඩා හදවත් රෝග සැදීම 40%සිට 60% දක්වා අඩුවෙනවා කියලා.
එමෙන්ම බියර් නිසා ලේ කැටි හදවතේ සහ මොලයේ සිරවීමත් අඩුවෙනවා කියලයි කියන්නෙ
ඇමරිකාවේ මරණයන්ගෙන් වැඩිම අවධානමක් තිබෙන්නේ අධි රුධිර පීඩනය නිසා ඇතිවන හදවත් රෝග නිසා. මිලියන 65ක ජනතාවක් මෙයින් පීඩාවට පත්වෙලා ඉන්නවා. එහෙත් 2006 වසරේ Harvard School of Public Health and Beth Israel Deaconess Medical Center මගින් කල පර්යේෂණයකදී ඔප්පු වෙලා තියෙනවා බියර් පරිභෝජනය කරන සාමාන්‍ය පුද්ගලයෙක්ට අධි රුධිර පීඩනය හේතුවෙන් හැදෙන මාරක හා මාරක නොවන හෘදයාබාධ ඇතිවීම බොහෝමයක් දුරට අඩු බව.
තවත් පර්යේෂණ කීපයක් මඟින්ම වෛද්‍යවරු අනාවරණය කරගෙන තිබෙනවා බියර් මගින් දියවැඩියාවද අඩු කරන බව.
තවත් විශේෂ කරුණක් වන්නේ බියර් මඟින් තරුණ වයස පසුකර ඇති පිරිමින්ට සහ තරුණ වියේ පසුවන ගැහැණු අයගේ අස්ථි වැඩීමට උපකාරී වීමයි.
තොරතුරු Forbes සඟරාවෙන්,++++වයසට යන එක ගැහැණු පිරිමි හැමෝටම ප්‍රශ්නයක් නේ. විශේෂයෙන් හම රැලි වැටීම, මුහුණ රැලි වැටීම වගේ දේවල්. දවසකට බියර් අවුන්ස 12ක්, ආසන්න වශයෙන් මිලි ලීටර් 350ක් ගැනීමෙන් ඒ තත්වයන් අඩු වෙනවා කියලා තමයි කියන්නෙ.
හදවතටත් හොඳයිලු. 2006 වසරේ Harvard School of Public Health මඟින් කල පර්යේෂණයක් මඟින් ඔප්පු වෙලා තියෙනවා, මධ්‍යම ප්‍රමාණයේ බියර් පරිභෝජනය කරන්නන් හට අනෙක් අයට වඩා හදවත් රෝග සැදීම 40%සිට 60% දක්වා අඩුවෙනවා කියලා.
එමෙන්ම බියර් නිසා ලේ කැටි හදවතේ සහ මොලයේ සිරවීමත් අඩුවෙනවා කියලයි කියන්නෙ
ඇමරිකාවේ මරණයන්ගෙන් වැඩිම අවධානමක් තිබෙන්නේ අධි රුධිර පීඩනය නිසා ඇතිවන හදවත් රෝග නිසා. මිලියන 65ක ජනතාවක් මෙයින් පීඩාවට පත්වෙලා ඉන්නවා. එහෙත් 2006 වසරේ Harvard School of Public Health and Beth Israel Deaconess Medical Center මගින් කල පර්යේෂණයකදී ඔප්පු වෙලා තියෙනවා බියර් පරිභෝජනය කරන සාමාන්‍ය පුද්ගලයෙක්ට අධි රුධිර පීඩනය හේතුවෙන් හැදෙන මාරක හා මාරක නොවන හෘදයාබාධ ඇතිවීම බොහෝමයක් දුරට අඩු බව.
තවත් පර්යේෂණ කීපයක් මඟින්ම වෛද්‍යවරු අනාවරණය කරගෙන තිබෙනවා බියර් මගින් දියවැඩියාවද අඩු කරන බව.
තවත් විශේෂ කරුණක් වන්නේ බියර් මඟින් තරුණ වයස පසුකර ඇති පිරිමින්ට සහ තරුණ වියේ පසුවන ගැහැණු අයගේ අස්ථි වැඩීමට උපකාරී වීමයි.

Last edited:

ගසන්න වගේ කල්පනාව..... 